අපිට ඔය එක එක ගන තියෙනවා නේද මචන්ලා..
ඔය දේව ගනය කියලා කියයි..
තව යක්ශ ගනය කියලා කියයි...
මට අහන්න දෙයක් තියෙනවා බන්..
එහෙම ගන අපිට පිහිටන්නේ කොහොමද???
අපේ උප්පත්තිය හැටියටද??
නැත්තම් පරම්පරාව හැටියටද මචන්..
ඒ කියන්නේ අම්ම තාත්තා දේව ගනයෙනම් ලමයත් දේව ගනයේමද?????
කරුනකරලා දන්න එකෙක් කියහල්ලා..
දන්නේ නැත්තම් අම්මා තාත්තාගෙන් අහලා හරි කියහල්ලා......