lokka api 3 times withara matara giya oya train eke. (tangalle )
ubawa dakalth athi.
api Aluthgamin set wenne

matugama hariye kivve walipanne ??


මීගහතැන්න හරිය දනීද
එතකොට උඹ![]()

mama dhargatown eka hariye macho.
meegahathanna dannawa ooi.![]()


පට්ටයි මචං.
සුපිරිම ට්රෙඩ් එකක්
අඩෝ උඹල උදේ යන කෝච්චියෙ මමත් නිවාඩු මාස වල කිහිප සැරයක්ම ගිහින් තියෙනවා.
හැබැයි අපි අලුත්ගමින් නැගල ගාල්ලෙන් බහිනවා
නැත්නම් අපි අනුරාධපුරේ ගිහින් නයිට්මේල් ආවම කොළඹ ඉඳන් ගෙදර යන්නෙත් ඕකෙන්.
සමහරවිට අපි එකම කෝච්චියෙ ගිහිනුත් ඇති බං
කෝච්චි මතක නම් ඉතින්![]()


පට්ට මචන් ....![]()
මාතර ආවා නිකන් වත් පි.එම් එකක් දැම්මෙ නැ ......

Patta machan
++
mathak weddi dukay machan
ela lassanai

ලොල්. කෝච්චි මතක...
සිරාවටම. මේ උඹ ලබන අවුරුද්දේ එනවා නේද?
හරි. මම ලබන මාහේ එනවා ආයේ. මම උඹට කියන්නම්.
තෑන්ක්ස් ඕල්![]()




පට්ට මචන්.දැන් කළුතර ගාල්ල වහලද...? මටත් ඉස්සර මාතර ගිය හැටි මතක් උනා බන්ස්..... පට්ටම පට්ට මචන් තෑන්ක්ස්!![]()
තෑන්ක්ස්ela elaaaaaaaaaa
ela ela machn ,kallata kauthara yanna ona kevva train 1ke ekka yanna ona....

machan kawadda open karanne aaye???
එල එල !මමත් මාස 2කින් විතර ගමේ ගියෙ නෑ.![]()

ඊයේ මම මාතලේ ගියා. අද මම මාතර ගියා. ලස්සන විස්තරයක්.
රේප් බැරිලු