මාතර~කෝච්චියෙන්~අතීතයට

dinuksha_asela

Well-known member
  • Feb 7, 2007
    6,568
    10,758
    113
    Nugegoda, Sri Lanka
    Thanks For the Photos Machan!

    Machan ara Restore karanawa kiwwa Brush Bagnall (M1) eke thathwe mokada? Ekath maara lassana engine ekak..!!

    9700.1201557600.jpg
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ටයි මචං.
    සුපිරිම ට්‍රෙඩ් එකක් :yes::yes::yes:
    අඩෝ උඹල උදේ යන කෝච්චියෙ මමත් නිවාඩු මාස වල කිහිප සැරයක්ම ගිහින් තියෙනවා.
    හැබැයි අපි අලුත්ගමින් නැගල ගාල්ලෙන් බහිනවා
    නැත්නම් අපි අනුරාධපුරේ ගිහින් නයිට්මේල් ආවම කොළඹ ඉඳන් ගෙදර යන්නෙත් ඕකෙන්.:yes::yes:
    සමහරවිට අපි එකම කෝච්චියෙ ගිහිනුත් ඇති බං :P:P
    කෝච්චි මතක නම් ඉතින් :cool::cool::cool::cool::cool::love::love::love:

    ලොල්. කෝච්චි මතක...:love::love:
    සිරාවටම. මේ උඹ ලබන අවුරුද්දේ එනවා නේද?


    පට්ට මචන් ....
    11.gif


    මාතර ආවා නිකන් වත් පි.එම් එකක් දැම්මෙ නැ
    ..... :dull:.

    හරි. මම ලබන මාහේ එනවා ආයේ. මම උඹට කියන්නම්. :yes:


    Patta machan
    ++

    mathak weddi dukay machan

    ela lassanai

    තෑන්ක්ස් ඕල් :)
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්

    ලොල්. කෝච්චි මතක...:love::love:
    සිරාවටම. මේ උඹ ලබන අවුරුද්දේ එනවා නේද?




    හරි. මම ලබන මාහේ එනවා ආයේ. මම උඹට කියන්නම්. :yes:








    තෑන්ක්ස් ඕල් :)


    සිරාවටම තව මාස 10ක්වත් නෑ බන්:cool::cool:
    මේ දවස්වල අපි කතා වෙන්නෙ ලංකාවෙ බහින ටයිම් එක ගැන :rofl::rofl:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    පට්ට මචන්.දැන් කළුතර ගාල්ල වහලද...? මටත් ඉස්සර මාතර ගිය හැටි මතක් උනා බන්ස්..... පට්ටම පට්ට මචන් තෑන්ක්ස්! :)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    පට්ට මචන්.දැන් කළුතර ගාල්ල වහලද...? මටත් ඉස්සර මාතර ගිය හැටි මතක් උනා බන්ස්..... පට්ටම පට්ට මචන් තෑන්ක්ස්! :)

    මේ දවස් ටිකේ වහලා තියෙන්නේ ගාල්ල - අළුත්ගම


    ela elaaaaaaaaaa
    තෑන්ක්ස්
     

    nimal2011

    Member
    Sep 14, 2011
    1,278
    208
    0
    Riyadh
    ඊයේ මම මාතලේ ගියා. අද මම මාතර ගියා. ලස්සන විස්තරයක්.
    රේප් බැරිලු
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally