Elakiri Gang - එළකිරි ගැන්සිය

Status
Not open for further replies.

-Petsha-

Member
May 1, 2011
5,868
708
0
●▪Đяєам Ẃояℓđ▪●
ඉරටු රහයිලු:P

ඉරටුවක් හිරවෙලා උගුරෙ මයෙ හිතේ....
rockingch.gif
පවු පුංචා මුණුපුරා
mamie.gif
 

bathalaya

Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    බත්ත්ත්...:baffled:දැං කවුද ඔයාගෙ වයිෆ් මෙතන...:eek: අදුරගන්න කැමතියිලු අපිත්..:dull:


    මාත් මේ බැලුවෙ ඒක තමයි:rolleyes::rolleyes:
    ඇත්තටම කවුද මගෙ වයිෆ්
    :confused:
    ඔයා එහෙම නෙමෙයි නේද??
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere

    මේ රැබී :angry: ඔයා මේව්වා පොටෝ ගත්තට කමක් නෑ...:baffled: පැපරාසි පත්තරේ එහෙම දානවා නෙවෙයි ඕං0ං0ං0.. ඕම් ශාන්ති ඕම්.... :sorry:


    අපි පැපරාසි නෙවේ ඊකේ ගැන්සියෙන්.
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    ඕනෙනම් වේකන්සි එකක් තියනව:P
    සීමිත පිරිසකගෙන් එක්කෙනයි තෝරගන්නෙ:yes:ඇප්ලයි කරල බලන්න;)

    52chandelles.gif
    52chandelles.gif
    මම වේකන්සි හොයන්නෙ නෑ...ජොබ් කරන්නෙත් නෑ..:baffled: .සෝ ඇප්ලයි කිරීම අනවශ්‍යයි....
    bagarreurr.gif
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?

    52chandelles.gif
    52chandelles.gif
    මම වේකන්සි හොයන්නෙ නෑ...ජොබ් කරන්නෙත් නෑ..:baffled: .සෝ ඇප්ලයි කිරීම අනවශ්‍යයි....
    bagarreurr.gif

    හයියෝ මට මොකද මේ උනේ:dull:
    තනිවෙන්න ඉඩදෙන්න මටයි මගේ හිතටයි-වැලපෙන්න ඉඩදෙන්න මටයි මගේ නෙතටයි
     
    Status
    Not open for further replies.