


පොඩි ඉරිසියාවකුත් එනවා ඔයවගේ සංචාරයක් මට යන්න ලැබුනේ නෙති එකට... කොහොම උනත් නියම ලිපියක් නියම ට්‍රිප් එකක් වචනවලින් කියල නිම කරන්න බේ මචෝ.
ප්‍රභාත් අසංක
ස්තූතිය් මචෝ ලිපියට. ගොඩක් අසාවෙන් කියෙව්වා. පින්තූරත් එක්ක ලස්සනට විස්තර කරලා තියෙනවා. ලස්සන ෆිල්ම් එකක් බැලුව වගේ එක හුස්මට කියෙව්වා ෆොටෝ බලනගමන්. වෙලාවකට හිතෙනවා ලංකාවද මේ කියල. පොඩි ඉරිසියාවකුත් එනවා ඔයවගේ සංචාරයක් මට යන්න ලැබුනේ නෙති එකට... කොහොම උනත් නියම ලිපියක් නියම ට්‍රිප් එකක් වචනවලින් කියල නිම කරන්න බේ මචෝ.
ප්‍රභාත් අසංක
මටත් දුක හිතුන වාර අනන්තවත් ඇති. ඒ හැම වෙලාවකම මම හිතන්නේ මට යන්න නොලැබුනත් හැමදාමත් මේ අයට මේ වගේ නිදහසේ සැරිසරන්න ලැබෙන්න කියල . අඩුම තරමේ අපිට මේ පින්තුර වලින්වත් ඒ තැන බලාගන්න පුළුවන් .
මෙගොලන්ගේ ඔහියේ රේල් හයික් එකත් පට්ට
ඔව් මචෝ මන් ඔහිය හයික් එකත් බැලුවා. ලස්සනයි. මන් ෆ්‍රී උනගමන් කරන්නේ ඉන්ටෙර්නෙට් එකේ ඔය වගේ ලිපි බලන එක. ගොඩක් අසාවෙන් තමයි බලන්නේ. මමත් හිතන්නේ අඩුමතරමේ මෙහෙම ලිපිවලින්වත් ලංකාවේ සුන්දර ස්ථාන බලන්න පුළුවන් වෙන්න. ස්තූතිය්.


machan deanston kiyanne meheda????