Awesome Camping @ Reverstan / Riverstone

shenat

Well-known member
  • May 13, 2007
    57,865
    86,065
    113
    ආශ්චර්යමත් රටක
    menna me bus eken api riverston giye.. ammo matak weddi bayai ee giyapu gamana.. samahara than wain bus eka yanna madi una... :shocked::eek::eek:

    image0122d.jpg

    image0124.jpg

    image0127.jpg

    image0128l.jpg

    image0133t.jpg
     
    • Like
    Reactions: JAASBandara

    prabhathf

    Member
    Dec 12, 2006
    8
    0
    0
    ස්තූතිය් මචෝ ලිපියට. ගොඩක් අසාවෙන් කියෙව්වා. පින්තූරත් එක්ක ලස්සනට විස්තර කරලා තියෙනවා. ලස්සන ෆිල්ම් එකක් බැලුව වගේ එක හුස්මට කියෙව්වා ෆොටෝ බලනගමන්. වෙලාවකට හිතෙනවා ලංකාවද මේ කියල. පොඩි ඉරිසියාවකුත් එනවා ඔයවගේ සංචාරයක් මට යන්න ලැබුනේ නෙති එකට. :-).. කොහොම උනත් නියම ලිපියක් නියම ට්‍රිප් එකක් වචනවලින් කියල නිම කරන්න බේ මචෝ.

    ප්‍රභාත් අසංක
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    පොඩි ඉරිසියාවකුත් එනවා ඔයවගේ සංචාරයක් මට යන්න ලැබුනේ නෙති එකට. :-).. කොහොම උනත් නියම ලිපියක් නියම ට්‍රිප් එකක් වචනවලින් කියල නිම කරන්න බේ මචෝ.
    ප්‍රභාත් අසංක

    මටත් දුක හිතුන වාර අනන්තවත් ඇති. ඒ හැම වෙලාවකම මම හිතන්නේ මට යන්න නොලැබුනත් හැමදාමත් මේ අයට මේ වගේ නිදහසේ සැරිසරන්න ලැබෙන්න කියල . අඩුම තරමේ අපිට මේ පින්තුර වලින්වත් ඒ තැන බලාගන්න පුළුවන් .
    මෙගොලන්ගේ ඔහියේ රේල් හයික් එකත් පට්ට
     
    Last edited:

    prabhathf

    Member
    Dec 12, 2006
    8
    0
    0
    ඔව් මචෝ මන් ඔහිය හයික් එකත් බැලුවා. ලස්සනයි. මන් ෆ්‍රී උනගමන් කරන්නේ ඉන්ටෙර්නෙට් එකේ ඔය වගේ ලිපි බලන එක. ගොඩක් අසාවෙන් තමයි බලන්නේ. මමත් හිතන්නේ අඩුමතරමේ මෙහෙම ලිපිවලින්වත් ලංකාවේ සුන්දර ස්ථාන බලන්න පුළුවන් වෙන්න. ස්තූතිය්.
     
    jkadithya

    Member
    Mar 22, 2007
    14,811
    1,473
    0
    ~ElaKiri Traveler~
    ස්තූතිය් මචෝ ලිපියට. ගොඩක් අසාවෙන් කියෙව්වා. පින්තූරත් එක්ක ලස්සනට විස්තර කරලා තියෙනවා. ලස්සන ෆිල්ම් එකක් බැලුව වගේ එක හුස්මට කියෙව්වා ෆොටෝ බලනගමන්. වෙලාවකට හිතෙනවා ලංකාවද මේ කියල. පොඩි ඉරිසියාවකුත් එනවා ඔයවගේ සංචාරයක් මට යන්න ලැබුනේ නෙති එකට. :-).. කොහොම උනත් නියම ලිපියක් නියම ට්‍රිප් එකක් වචනවලින් කියල නිම කරන්න බේ මචෝ.

    ප්‍රභාත් අසංක

    මටත් දුක හිතුන වාර අනන්තවත් ඇති. ඒ හැම වෙලාවකම මම හිතන්නේ මට යන්න නොලැබුනත් හැමදාමත් මේ අයට මේ වගේ නිදහසේ සැරිසරන්න ලැබෙන්න කියල . අඩුම තරමේ අපිට මේ පින්තුර වලින්වත් ඒ තැන බලාගන්න පුළුවන් .
    මෙගොලන්ගේ ඔහියේ රේල් හයික් එකත් පට්ට

    ඔව් මචෝ මන් ඔහිය හයික් එකත් බැලුවා. ලස්සනයි. මන් ෆ්‍රී උනගමන් කරන්නේ ඉන්ටෙර්නෙට් එකේ ඔය වගේ ලිපි බලන එක. ගොඩක් අසාවෙන් තමයි බලන්නේ. මමත් හිතන්නේ අඩුමතරමේ මෙහෙම ලිපිවලින්වත් ලංකාවේ සුන්දර ස්ථාන බලන්න පුළුවන් වෙන්න. ස්තූතිය්.

    වාව්...මේ වගේ කොමෙට්න්ස් දකිද්දි ඇත්තටම මාර සතුටක් වගේම නිහතමානී ආඩම්බරයක් හිතට දැනෙනවා...පුලුවන් හැම වෙලේම මේ වගේ එකක් ගේන්න බලාපොරොත්තු වෙනව..ගොඩාරියක් ස්තූති:):yes:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පට්ට මචං...
    මම ගියා වගේ කියලා හිතුනා...ඒ තරමටම සිරා පින්තූර ටිකයි කථාවයි... :)
    rep ++++