ඔබ ද genius මම ද genius?

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
14.gif
ඕව ගනන් ගන්න එපා බන්..

මෙන්න මගෙන් 3+ :lol:

තව ටිකකින් මගෙනුත් අඩුවෙයි....

hari mage thread ekata BUMP ekak dipu nisa mama umbata REP dannam... :rofl::rofl::rofl::rofl:

ඇඩේ පික්සුද මචන්ලා... මං නිකන් කිවේ.. මං කොහොමත් ඔය රෙප් ගනන්ගන්න එකෙක්නෙමේ..

කොහොමත් මට - රෙප් ලැබුනොත් මං ඕන තැනක ඒක කියන ඒ - රෙප් දුන්න කෙනාගේ හිත හැදෙන්න.. :lol::lol::lol:

ok ok keep going..