ඔබ ද genius මම ද genius?

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මොනවද බං මේ ගෑනි උස්සනවද කියලා අහන්නෙ ?
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    :frown::frown: තොපි කවුරුත් නෙමේ.. මමයි ජීනියස්.. :frown::frown:
    :lol::lol:

    14.gif
    උඹට ෂුවර්ද...?

    :D

    Jun 19, 2011
    760
    60
    0
    ගිරිපුර
    එක ගහක කුරුල්ලු කුඩු තියෙනවා.... 1 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්‍රදානිය 2 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්‍රදනියව බලල අහනවා මට ඔයාගේ එක කුරුල්ලෙක් දන්නා... එතකොට මට ඔයාගේ වගේ කුරුල්ලෝ 2ගුණයක් තියෙනවා කියල.... 2 කුඩුවේ ප්‍රදානිය කියනවා එහම බැ.. ඔය මට එකක් දෙන්න.. එතකොට අපි සමාන වෙනවා කියල... එතකොට මේ කුරුළු කුඩු 2කෙම තියෙන කුරුල්ලන්ගේ ගaන කියාද??
    [/LEFT][/QUOTE]

    2i:yes::yes:
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    බොරලු;11172409 said:

    [/LEFT]

    2i:yes::yes:
    [/QUOTE]

    :shocked::shocked:
     
    penirasa

    Member
    Aug 8, 2009
    1,666
    516
    0
    බොරලු;11172409 said:
    එක ගහක කුරුල්ලු කුඩු තියෙනවා.... 1 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්‍රදානිය 2 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්‍රදනියව බලල අහනවා මට ඔයාගේ එක කුරුල්ලෙක් දන්නා... එතකොට මට ඔයාගේ වගේ කුරුල්ලෝ 2ගුණයක් තියෙනවා කියල.... 2 කුඩුවේ ප්‍රදානිය කියනවා එහම බැ.. ඔය මට එකක් දෙන්න.. එතකොට අපි සමාන වෙනවා කියල... එතකොට මේ කුරුළු කුඩු 2කෙම තියෙන කුරුල්ලන්ගේ ගaන කියාද??
    [/LEFT]

    2i:yes::yes:

    na banzz.. waradi...
    [/QUOTE]
     
    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    එළකිරි එකේ ඉන්න ගෙනිඋස් කව්ද කියල හොයාගන්නෙක තමය් මේ Thread එකේ අදිෂ්ටනය කියල හිතමුකෝ.....
    :yes::yes::yes::yes::yes:
    මම ප්රුශ්න ටිකක් දානවා... ඒවාට උත්තර දෙන්න ඕනේ කොහමද කියලත් දානවා.... උත්තර ක් මට හම්බුනට පස්සේ මම හරි උත්තරේ දානවා... එකෙන් වැඩිම හරි උත්තරේ දීල තියන එක්කෙනා Genius හැටියට තෝරාගනු ලබනවා..... කුණුහරප බa... හරි නේ.... දැන් පටන්ගමු එහෙනම්...

    මෙන්න 1 ප්‍රශ්නේ ... ලැසි එකකින් පටන් ගන්නම්... :P:P:P:P:P

    එක ගහක කුරුල්ලු කුඩු තියෙනවා.... 1 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්‍රදානිය 2 කුරුල්ලු කුඩුවේ ඉන්න ප්‍රදනියව බලල අහනවා මට ඔයාගේ එක කුරුල්ලෙක් දන්නා... එතකොට මට ඔයාගේ වගේ කුරුල්ලෝ 2ගුණයක් තියෙනවා කියල.... 2 කුඩුවේ ප්‍රදානිය කියනවා එහම බැ.. ඔය මට එකක් දෙන්න.. එතකොට අපි සමාන වෙනවා කියල... එතකොට මේ කුරුළු කුඩු 2කෙම තියෙන කුරුල්ලන්ගේ ගaන කියාද??

    kurullo 12k innawa....correct?
     
    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE

    mama ahala thiyena prushneta uththare diyan... ita paze kiyannam....
    :growl::growl::growl::growl::growl::growl:

    ජෝක් එකක් යකෝ කරේ :sorry:
    කො ඔය මගේ නැට්ට අතඇරල මට යන්න දීපං :frown:

    හරි හරි.. දුවපන් පුසෝ... :P:P

    මේ ත්‍රෙඩ් වල මාර පොන්සියෝ බං ඉන්නේ... මං දාපු කමෙන්ට් එකට රෙප් පවර් නැති එකෙක් මට - රෙප් දීලා... :lol::lol::lol:

    මං මේ ත්‍රෙඩ් එකට පොඩි බම්පියක් දුන්න විතරයි.. මට ඔය ප්‍රශ්න වලට උත්තර දැන් හොයන්න බෑ බං පට්ට බිසී.. පස්සේ වෙලාවක ට්‍රයි එකක් දෙන්නම්
    ;);):D:P
     
    • Like
    Reactions: kandya

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    හරි හරි.. දුවපන් පුසෝ... :P:P

    මේ ත්‍රෙඩ් වල මාර පොන්සියෝ බං ඉන්නේ... මං දාපු කමෙන්ට් එකට රෙප් පවර් නැති එකෙක් මට - රෙප් දීලා... :lol::lol::lol:

    මං මේ ත්‍රෙඩ් එකට පොඩි බම්පියක් දුන්න විතරයි.. මට ඔය ප්‍රශ්න වලට උත්තර දැන් හොයන්න බෑ බං පට්ට බිසී.. පස්සේ වෙලාවක ට්‍රයි එකක් දෙන්නම්
    ;);):D:P

    14.gif
    ඕව ගනන් ගන්න එපා බන්..

    මෙන්න මගෙන් 3+ :lol:

    තව ටිකකින් මගෙනුත් අඩුවෙයි....
     
    • Like
    Reactions: genius89