මචන්ලා.....

pubudu lakmal

Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    මචන්ලා..... මට හොද බොක්කටම වදින විරහ ගී :eek:(Boot Songs):eek: ටිකක් හොයල දීපල්ලකො බන්
    ලොකුම ලොකු උදව්වක් Mediafile වලින් දෙනවනම් තවත් වටිනව​
    :rolleyes:


    තව තියෙනවනම් ReMix Track ටිකකුත් දීපල්ලකො බන්
    ;)
     

    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    සලබයා මොකෝ විරහා ගී හොයන්නේ :dull:


    14.gif
    ඕවට වග කියන්න ඕන කෙනා මම නහයෙන් පෙන්නන්නම්.............:yes::shocked:
     

    kterulz

    Well-known member
  • Jun 23, 2011
    2,383
    590
    113
    ඔන්න මචෝ මම bump පාරක්වත් දෙන්නම් ...