“ඔහු කියූ ලෙසම මරණය පෙනි පෙනී ලිබියාව හැර ග&#3

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මු රටට සේවයක් කරා නම් මිනිස්සු ඇයි මුව මැරුවේ..?
    ගඩාෆිගේ මරනය නිසා සතුටුවන ජනතාව
    ඔය සමස්ථය නෙමේනේ ඔන තරන් ගඩාෆි මැරැනට දුක්වෙන මිනිස්සු ලිබියාවෙ ඇති :)
    ඔනෙම රටක ඉන්ව මෝඩයො ටිකකුත් ඉතින් පාරට පැනල නටනව ඇති වැරැද්ධක් තාම පෙන්නෙ නැ:no:
    ඊයෙච පෙරේදද කෙහොද රාජ්‍යලේකම් කින්ටන් ලිබියාවට බැහැල තේල් ගැන හෙවුව නේද?
    ඔය තියෙන්නෙ ඇත්ත ඔකයි තම ටික කාලෙකින් ලිබියාවෙ සමිපත් හුරාගෙන ගන්ඩ පටන් ගත්තාම ලිබියාව තවත් සෝමාලියාවක් විතරයි

    :yes::confused:

    291891_2097781407300_1328313249_31869897_1456398238_n.jpg

    "ගඩාෆි කියන්නෙ ලිබියාවෙ හිටිය හොදම පාලකය "ලගදිම ලිබියාවෙ මෝඩයන්ට තේරෙයි :yes::(
    [/QUOTE]
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    දුටුගෑමුනු රජතුමා තමන්ගෙ විරුද්ද වාදියා වන එලාර රජතුමාව යුදමය ලෙස පරදවලා එතුමාගෙ බශ්මාවශෙශ තෑන්පත් කරලා සොහොනක් සෑදුවා,,එම සොහොන පසුකරගෙන කුමන තරාතිරමකම කෙනෙක් එතනින් ගියත් එම සොහොනට ගරෑ කරන ලෙස නියම කලා..එ අපෙ සින්හල ජාතිය සතුරාට උනත් සලකපු විදිහ මචන්..අපි එහෙම ජාතියකින් පැමිනෙන මිනිසුන් විදිහට කෙනෙකුගෙ මරනයෙන් පස්සෙ සතුටු වෙන්න,,බනින්න හොද නෑහෑ..එ මනුස්සයාගෙ මොකක් හරි හොද ගුනයක් තියෙනවා නම් අපි එකට ගරු කරන්න ඔනි..

    ඔය කතාව මම පිලිගන්නවා, එ වුනාට උන්ට ඔන විදිට ඉන්න දිලා තමා දෙමල අයත් අපට කෙලෙව්වේ . මම මෙතන ජාතිවාදය අවුස්සන්නේ නැහැ, එ වුනාට අපි සිහලයන් වශයින් අපේ ජාතිය රැකගන්න ඔනා.
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ

    ඔය කතාව මම පිලිගන්නවා, එ වුනාට උන්ට ඔන විදිට ඉන්න දිලා තමා දෙමල අයත් අපට කෙලෙව්වේ . මම මෙතන ජාතිවාදය අවුස්සන්නේ නැහැ, එ වුනාට අපි සිහලයන් වශයින් අපේ ජාතිය රැකගන්න ඔනා.
    වෙන්න පුලුවන් මචන්..එත් සමස්තයක් විදිහට හැම කෙනාම එක වගෙ නැහැ..සමාජයෙ හොද අය වගෙම නරක අයත් ඉන්නවා මචන්..එහෙම වෙද්දි අපි ඔක්කොම එක ගොඩකට දාලා එයලට අපහාස කලාම මචන් වැරැදක් නොකල කෙනත් අන්තිමට වැරදි කරන්න බලනවා...මොකද කොච්චර හොදට උන්නත් සමජය එයාලට නින්දා කරන නිසා..අනික මචන් අපෙ ජාතික සටනෙදි මෙ හැම ජාතියක්ම එකතුවෙලා අපට නිදහස ලබා ගන්න උදව් කලා මචන්..නරක උන් ටිකක් කරන වෑඩ නිසා ඔක්කොම එ ගොඩට දාන එක වෑරදි මචන්...
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    "ඔහු කියු ලෙසම මරනය පෙනි පෙනි ලිබියාව හෑර පලාගියෙ නෑත"

    Muammar-Gaddafi-007.jpg



    [FONT=&quot]පුරාණයේ ලිබියාව [/FONT]Phoenician, රෝම, සහඅරාබි ජාතීන්‍‍ගේ යටත් විජිතයක් බවට පත්වී තිබූ අතර 20 වන සියවසේ මුල් භාගයේදී මෙය ඉතාලියේ යටත් විජිතයක් බවට පත්වුනා. 1951 දී නිදහස් රාජාණ්ඩුවක් බවට පත්වන ලිබියාව 1961 දී තරුණ හමුදා නිලධාරියකු වන මුවම්මර් අල් ගඩාෆිගේ (Muammar al-Qaddafi)පාලනයට නතුවෙනවා. ගඩාෆි තමන්ගේ සමාජවාද සිද්ධාන්ත හා අරාබි ජාතිකත්වයක් ඔස්සේ ලිබියාන නව මාවතකට යොමුකරන අතර ඔහු රටේ නමද වෙනස් කරන්නේ “the Great Socialist People’s Libyan Arab Jamahiriya” ලෙසටයි. මෙහි Jamahiriya” යන නම ග‍ඩාෆිගේම නිර්මාණයක් වන අතර එයින් ඔහු අදහස් කොට ඇත්තේ “මුළුමහත් ජනතාවගෙන්ම පාලනය වන දේශය” (state run by all its people) යන්නයි.

    මුල්කාලයේ එරට සාම්ප්‍රධායික කෘෂිකර්මාන්ත කටයුතු ‍සිදුකෙරුන අතර මූලිකවම එය වෙරල තීරයට ආසන්නයේ සිද්ධකෙරින. 20 වන සියවසේ මුල් භාගයේ ඉතාලි කිරීටයට අයත් දේශයක් ලෙස දෙවන ලෝක යුද සමයේදී එරට කර්මාන්ත ශාලා හා කර්මාන්ත මුළුමනින්ම පාහේ මිතුරු හමුදා ප්‍රහාර හමුවේ වැනසී ගියේය. 1951 දී නිදහස ලබන විට ලිබියා‍ව ලෝකයේ දිළිදුම රටවල් අතරින් එකක්විය. රටේ ජනගහනයෙන් 10% කටත් අඩුවෙනි සාක්‍ෂරතාහැකියාව හිමිකරගෙන තිබුනේ. උපාධිදාරීන් අතලොස්සක් පමණක් සිටියහ. වාර්ශික ඒක පුද්ගල ආදායම $30 ක් වූ අතර ප්‍රධාන අපනයන භාණ්ඩය වූයේ දෙවන ලෝක යුද්ධයෙන් අහකදැමු ලෝහ එකතු කර පිටරට පැටවීම විය.

    1958 දී ලිබියාවෙන් ඛණිජ තෙල් සොයා ගැනීමත් සමග එරට ආර්ථිකය උඩුයටිකුරුවිය. එරට දළ ජාතික නිශ්පාදිතය 1965 දී බිලියන $ 1.5 ක් වූ අතර එය 1985 දී බිලියන $ 25.4 ක්විය.

    ලිබියාවේ නව යුගයක් උදාවූයේ 1969 සැප්තැම්බර් 01 වනදා බව කියනවා. එරට තරුණ හමුදා නිලධාරීන් පිරිසක් හමුදා කුමන්ත්‍රනයකින් රාජාණ්ඩුව බිද දමන අතර එයට නායකත්වය දුන්නේ අවුරුදු 27 ක හමුදා නායකයකු වූ Muammar al-Qaddafi හෙවත් ගඩාෆි විසින්.

    ගඩාෆිගේ පාලනයේදී ඒකාධිපති ස්වරූපයක් තිබූ බව පැවසෙන අතර රටේ විවිද අංශ දියුණුකිරීම සම්බන්දයෙන් ඔහු සෑහෙන වෙහෙසක් ගෙන තිබෙන වග කිවයුතුයි.
    .
    .
    .

    කැරලිකරුවන් විසින් ඔහුව ඝාතනය කරන්න ලදි...ඔහු රාජ්ය පාලනය ගැන අපි දන්නා දෙයට වඩා අප විසින් නොදන්නා දෙ බොහොය...නමුත් එක දෙයක් නම් මුලු ලොකයම දෑන සිටියාය..එනම් ඔහු විසින් ඔහුගෙ රාජ්ය ආර්ඨික තතවය අතින් ඉතා ඉහල තෑනකට ගෙනගිය බවය,,එයට කිසිදු විවාදයක් නොමෑත...අවිවාදයෙන්ම ඔහු රට දියුනු කලහ...නමුත් ඔහුගෙ රාජ්ය පාලනය ඉතා දිර්ඝ කාලයකි...ඔහු එසෙ දිර්ඝ කාලයක් තම රට පාලනය නොකලා නම් අදත් ඔහු අමරනියය,,තම රටවෑසියා ඔහුව පුජනියත්වයෙන් සෑලකිමට බොහොදුරට ඉඩ තිබුහ...

    නන්දා මාලනි විසින් ගායනා කරන ලද ගිතයක් මෙයට හොද උදාහරනයක් ලෙස ගෙන දක්වන්නට පුලුවන...

    පුජාසනයෙ ඔබ හිදුවා....
    ඔබට පුදන මෙ ලොකයමයි....
    හෙට ඔබට එරෙහි වි නෑගිටින්නෙ....


    තවද දෑන් ඔහුව ඝාතනය කල නායකයන් හට ඉතිරිව ඈත්තෙ කුමක්ද?????අවි ආයුද පුහුනුව ලද,,මිනිසුන්ගෙ ලෙ මස් හොදින් දෑක පුරුදු,,නිතරම අවි අයුද සමග මාස ගනන් ගතකරපු සිවිල් ජනතවක් පමනකි,,,ඔවුන්ගෙ මානසිකත්වය අනිවාරයෙන් දෑන් තිබෙන්නෙ යුද මානසිකත්වයක් ය...ඔවුන් සිවිල් සමාජයට නෑවත පුනරුත්තාපනය කල යුතුව ඈත,,නෑතිනම් මිලෙච්චත්වය රජකරන සමාජයක් අනිවාරයෙන් බිහිවිය හෑක.
    රටෙ තෙල් සම්පත ගෑන නම් කෑරලිකරුවන් හට සොයා බෑලිමට අවශ්ය නොවනු ඈත,,,එය සොයා බෑලිමට ලොකයෙ බලවත් රටවල් අපමන ඈත..දෑන් දෙන දෙයක් කා ,,වෙන දෙ බලාගෙන සිටිමට ඔවුන් පුරුදු පුහුනු විය යුතුය..

    මන්ද ඔවුන්ගෙ රටෙ සිටි කොපමන තර්ජන,,විවිද බලවත් රටවල් වලින් එල්ලකල ගුවන් ප්‍රහාර හමුවෙ ජීවිතය බෙරාගෑනිමට කිසිම රටකට පෑන නොගිය එ තමන්ගෙ රාජ්ය නායකයාව ඔවුන් විසින්ම ඝාතනය කරගත් නිසාය...

    එදා අපෙ හෙල දිව අවසාන රජතුමාව සුන්දන් හට පාවා දිමෙන්ද සමහර අය මෙවන් සතුටක් ලෑබුහ,,ඔහුගෙත් යම් යම් වෑරදි නොතිබුනා නොවෙ...නමුත් කලහොද ටිකක් හරි මතකයෙ තබාගත යුතුය,,,මොකද අපි මිනිසුන් නිසා අප සියලු දෙනා අතින් වෑරදි සිදුවන නිසාය,,,නමුත් අවසානයෙ අපෙ අවසාන රජතුමාව සුද්දන් හට පාවාදි අපහට සිදුවුයෙ කුමක්ද???????සුද්දන් අපෙ රටෙ වස්තුව කොල්ල කාපු හෑටි ඉතිහාසයෙ අපුරුවට සදහන්ව ඈත,,,

    අවසාන වශයෙන් කිව හෑක්කෙ පෑරදුනෙ ගාඩාෆි නොවන බවය..ලොකයෙ ඔනිම ජගතෙකු ඉදිරියෙ,,ඔනෑම රටකට ගොස් තමන්ගෙ රට වෙනුවෙන් නිර්බයව වචන ප්‍රකාශ කල නායකයෙක් ඔවුන් විසින්ම ඔවුන්ට අහිමිකරගත් බවය..."

    සම්පූර්ණ ඈත්ත මචන්.......(රෙප් දෙන්න බෑලු)


    බටහිර රටවලට , ඔවුන් කියනා ලෙස අනෙක් රටවල් වල සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ඈතිකිරීමට වඩා ඔවුන්ගේ රටවල විසදා ගත යුතු ප්‍රශ්න ඕනා තරම් ඈත....:angry:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    සම්පූර්ණ ඈත්ත මචන්.......(රෙප් දෙන්න බෑලු)


    බටහිර රටවලට , ඔවුන් කියනා ලෙස අනෙක් රටවල් වල සුපිරි ප්‍රජාතන්ත්‍රවාදය ඈතිකිරීමට වඩා ඔවුන්ගේ රටවල විසදා ගත යුතු ප්‍රශ්න ඕනා තරම් ඈත....:angry:

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: dimuthmike

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මොකක්ද හරි මොකක්ද වැරදි කියලා හිතාගන්න බැහැ...............
    මොකද ගඩාෆි කියන්නේ හිතුන දේ කරපු ඒකාධිපති පාලකයෙක්..............
    ඒක නිසා එයා අතිනුත් ගොඩක් වැරදි සිද්ධවුනා..............
    ඒත් එහෙම කියලා මේ මනුස්සයම මෙහෙම මරලා දාපු එක හරිද.............
    අපිට අපේ කෙනෙක්ට මෙහෙම වෙනවා බලං ඉන්න පුළුවංද..............
    මටනං ගොඩක් දුක හිතුනා...............
    මොකද රටක් සෞභාග්‍ය කරා ලං කරපු කෙනෙක් මේ................
    මිනිස්සු කොච්චර තිරිසන්නු වෙලාද.................
    කොයි කවුරුත් වපුරන දේ නෙලාගන්න බලාගෙන ඉන්න ඕනේ................
    ගඩාෆිට වුනෙත් ඒකමයි................
    මේ අනික් අයට වෙන්නෙත් ඕකමයි................
    මොනව වුනත් ඒ මනුස්සයගේ ආත්මයට සැනසීමක් ලැබේවා............!!!
     
    මෙතැන ආගමික විදියට බලන්න මට ඕන නෑ:no: මේකේ එහෙම බලනවා නම් ඌ පිස්සෙක්:dull:
    මේක නොවිය යුතු දෙයක් තවත් රටක පාලනයට බලපෑම් කරන්න යුරෝපා රටවලට තියෙන අයිතිය මොකක්ද :growl:
    ලිබියාවට දෙයක් කරපු කෙනෙක් මේ කාන්තාරයක් රටක් කරපු කෙනෙක් මේ:yes:
     
    • Like
    Reactions: sanddun

    NightRaven

    Junior member
  • Nov 24, 2010
    52
    10
    8
    avatar106442_1.gif

    LKS007


    මල්ලි උබ මාතර රාහුලේ නේද
    උබ මේවගේ දෙකට අම්මව මතක් කරල බනින්න තරම් පහතට වැටිලද
    උබට උබේ අම්මට බනිද්දි මොකුත් දැනෙන්නෙ, හිතෙන්නෙ නැද්ද සමහර විට එහෙම නොවෙන්න පුළුවන්
    හැබැයි බොහෝ දෙනෙක් ට එහෙම නෙවෙයි
    උබට මේ ටික කලින් කවුරුවත් කියල දීල නැත්තන් මොකක් කරන්නද
    මතවාදීව ගැටෙන්න කිසි ගැටළුවක් නැහැ

    ඕවා ගනන් ගන්න එපා සහෝදරයා..සමහර නපුංසකයො ඉන්නවා බොරු ජාති ආලයක් මවා ගෙන "මම පොර" කියලා පෙන්නන්න උත්සහකරන..ඒ වගේ උන්ට හම්බයෙක් පඩයක් ඇරියත් ඇති උන්ගෙ ජාති ආලය ඇවිස්සෙන්න..හැබැයි උන් තමයි පිටරටට කඩේ ගිහිල්ලා අන්තිමේදී මේ රට කාබාසිනියා කරන්නෙ..අපි බෞද්ධයො හැටියට මේ වගේ උන්ට අනුකම්පා කරන්න ඕනේ:)

    ගඩාෆි ගෙ පාලනය හරිද වැරදි ද කියලා මම කියන්න යන්නේ නෑ.
    .හැබැයි එක දෙයක් කියන්න පුලුවන් -පර සුද්දා හදන්නෙ කොහොම හරි මේ ලෝකය උන්ගේ පාලනය යටතට ගන්න..ඒකට "මේවගේ නැට්ට පෑගිච්ච හුජ්ජ කොල්ලො" ඉනිමං බඳිනවා...:growl:
     
    • Like
    Reactions: erozan

    iroshalk

    Member
    Oct 21, 2006
    94
    5
    0
    Epsom
    :confused:
    ඕවා ගනන් ගන්න එපා සහෝදරයා..සමහර නපුංසකයො ඉන්නවා බොරු ජාති ආලයක් මවා ගෙන "මම පොර" කියලා පෙන්නන්න උත්සහකරන..ඒ වගේ උන්ට හම්බයෙක් පඩයක් ඇරියත් ඇති උන්ගෙ ජාති ආලය ඇවිස්සෙන්න..හැබැයි උන් තමයි පිටරටට කඩේ ගිහිල්ලා අන්තිමේදී මේ රට කාබාසිනියා කරන්නෙ..අපි බෞද්ධයො හැටියට මේ වගේ උන්ට අනුකම්පා කරන්න ඕනේ:)

    ගඩාෆි ගෙ පාලනය හරිද වැරදි ද කියලා මම කියන්න යන්නේ නෑ.
    .හැබැයි එක දෙයක් කියන්න පුලුවන් -පර සුද්දා හදන්නෙ කොහොම හරි මේ ලෝකය උන්ගේ පාලනය යටතට ගන්න..ඒකට "මේවගේ නැට්ට පෑගිච්ච හුජ්ජ කොල්ලො" ඉනිමං බඳිනවා...:growl:

    Kathawa 100% athha... Ape godak un Boru Jaathi aalayak daagena innawa...

    Mama Kiyanne machan Api 1948 Apita hamba una nidahase proyojanaya harityata gathhe neha. Paksha Deesapaalanaya ape rata nathi kara.

    Suddata bana bana hityata hariyanne neha monawa hari karanna oona

    Monawada karanne kiyala ahuwoth!!! Mata ahanna tyenne British Land Mark wage thibba Land Rover / Jaguar dan Kaageda kiyala
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    වෙන්න පුලුවන් මචන්..එත් සමස්තයක් විදිහට හැම කෙනාම එක වගෙ නැහැ..සමාජයෙ හොද අය වගෙම නරක අයත් ඉන්නවා මචන්..එහෙම වෙද්දි අපි ඔක්කොම එක ගොඩකට දාලා එයලට අපහාස කලාම මචන් වැරැදක් නොකල කෙනත් අන්තිමට වැරදි කරන්න බලනවා...මොකද කොච්චර හොදට උන්නත් සමජය එයාලට නින්දා කරන නිසා..අනික මචන් අපෙ ජාතික සටනෙදි මෙ හැම ජාතියක්ම එකතුවෙලා අපට නිදහස ලබා ගන්න උදව් කලා මචන්..නරක උන් ටිකක් කරන වෑඩ නිසා ඔක්කොම එ ගොඩට දාන එක වෑරදි මචන්...

    ඔව් ඇත්ත මචො. කතාවක් තියෙනවා නේ එක ගොම බිංදුවක් ඇති මුලු කිරි කලේම නාස්ති කරන්න කියලා. ප්‍රභාකරන් වගේ තව ගොම බිංදු ඇතිවේන්න පුලුවං නිසා අපි විමසිල්ලේන් ඉන්න ඔනැ