රජ_කම්_කෙරුවත්_කල_කම්_පලදේ.............>..... ....!
රජ කම් කෙරුවත් කල කම් පලදේ
ඇඟලේ රුධිරේ කාගේත් වැගිරේ..
ඒවාරේ උගේ....
මේවරේ.........කාගේද?...
රටක් පාලනය කරන වා කියන්නේ අත්තොනො මතිකව හිතුවක්කාර අන්දමින් රටේ ජනතාව පීඩාවට පත්කිරීමෙන්,පවුල් බලය තර කරමින්
තම්න්ගේ පැවැත්මට තම්න් ලඟ ඉන්න තම්න්ට අභියොගයක් දියහැකි දේශපාලකයින් ඝාතනය කරමිනි රට කිරීම නොව......
ජනහිතකාමී පාලනයක් ගෙනයෑමය...
කර්නල් ගඩාෆි මැරීම අපි අනුමත නොකරමු..ඒත් බලය තමන් අත තියාගෙන...තමන්ට රිසි අයුරින් එය පාලනය කරමින්,සාමන්ය වැසියන් පීඩනයට පත් කිරීම තුලින් නැගෙන ජන රැල්ල...නිසා මේ අන්දමින්
බලය අනිසි ලෙස යොදාගනිමින් රටේ ධනය තමාගේ සුකවිහරනයට යොදා ගන්නා මේ වගේ පාලකයින්ට අත්වෙන ඉරණම මෙය බව අපගේ ලක්වාසී බල තණ්හවෙන් මුසපත්වූ පාලකයින්ටද පසක් කරදෙයි.
එදා සදාම්ට වුනෙත් රජෙක් වගේ පාලනය කර,
අවසානයේ,ජනතාවගේ කැරැල්ල නිසා ...සුනඛයෙක් මෙන් අවසන් ගමන් යෑමටය....අද ගඩාෆිට වුනෙත් රජ කම් කරලා කරලා,ජනතාව තලාපෙලා ඉදලා ඉදලා,ඒ ජනතාව නැගිටීමෙන්..රජෙක් වගේ ඉදලත් සුනඛයෙක් සේ අවසන් ගමන් යෑමටය.....ගඩාෆි ගේ එදා තිබ්බ තේජ වන්ත කම ,බල මහිමය මෙදා කොහෙදො සැගවගියේ....
අපේ දේශමාමක පත්තර වලින් හුවා දක්වනේ.මේකත් මේ අධිරාජ්යවාධී බලවේග වල බළල් අත්ක් බවයි..ඒත් එය එසේ කියන්නේ අපෙ රටෙත් එවනි අත්තොනොමතික පාලකයෙක් සිටිනා නිසා,ඔහුගේ සායම ගඩාෆිගේ මියයාමෙන් ඒ ලේ වලින් සේදෙන නිසාය..ඒ අත්තොනො මතිකයා ඉයේ පෙරෙදා තම්න්ගේම වරිගයේ කෙන්ක් ඝාතනය කලේය.දැන් දැන් එය සාධාරණීකරනයකර ජනතාවට අමතක කිරීමට ගන්නා උත්සහය සුලුපටු නොවේ..
මදක් සිතන්න.තමන්ගේ උපදේශකයා ඝාතනය කර,එය සාධාරණීකරනය කරන්න හදන සාක්ෂිවේනස් කරන්න වලිකන මේ පුද්ගලයන්,................
ගඩාෆි ඝාතනය අසාධාරණයි කියමින් අවජාතක පත්තර වල හඬතලන්නේ ඇයි? කොහෙවත් නැති ගඩාෆි ඝාතනය කරපු එක වැරදිනම්,..? භාරත ඝාතනය කරපු එක හරිද?ඒක සාධාරන්ය කරන්නේ ඇයි ?...දුමින්දව බේරගන්න හදන්නේ ඇයි...........
හේතුවක් තියෙනවා....
හේතුව තමි.. (භාරත )මැරුණ එකා මැරුණා...ආයේ භාරත ඇවිත් මට යුක්තිය ඉශ්ටකරපන් යැයි ඉල්ලන්නද?
ඒත් ගඩාෆි රාජ්ය නායකයෙක්..මහින්දවගේම අත්තොනොමතික පාලකයෙක්
ජනතාවේ සල්ලි පිල්ලිගහපු නායකයෙක්..ඒකයි අද අපේ පාලකයන්ට හිතට එකගව ,කට ඇරලා කියන්න බැරි.ඒකයි ගඩාෆි මරපු එකට ශෝකේ....මේක හොදයි කියන්න බෑ ...තමනුත් ඒටිකමයි මේ රටේ කරන්නේ කියාලා තම්න්ගේ හිතදන්නවා..........
සිoහයෙක්වගේ යුද්ධෙ ඉවරකරලා
ගඩාෆි ලෙස සුනඛයෙක් වගේ මැරෙන්න වුනොත්
අන්න එදාට තෙරෙයි ජානතාවිසින්ම ගෙනාපු
නායකයා,ජනතාව විසින්ම මර්ඩාලා කියලා.................