SOcBhmYtzwQ 9jBV6sS9kXY :(:(:( කොච්චර කොහොම උනත් දුකක් දැනෙනවා බන් මේක දැක්කම..:(:( If repost sorry
sanjeewawga Well-known member Dec 10, 2008 2,471 369 83 Oct 22, 2011 #1 කොච්චර කොහොම උනත් දුකක් දැනෙනවා බන් මේක දැක්කම.. If repost sorry
MARADANA1 Well-known member Sep 15, 2008 2,828 1 3,815 113 JAPAN Oct 22, 2011 #4 LIBIYAWA HADANNA MAHANSI UNA MEY MINIHAWA MARAPU PAHARAINTA HODAK WENNEY NEHEY.MEY INNEY LIBIYAWE INNA THARUNA AYA MUN NETO EKEI PRANSHEI LANUW KALA APARADEY MEY MINIHAWA MERUWA.LIBIYAWA KAWADA HARI VINASA WENAWA.EKA ANIWARYAI
LIBIYAWA HADANNA MAHANSI UNA MEY MINIHAWA MARAPU PAHARAINTA HODAK WENNEY NEHEY.MEY INNEY LIBIYAWE INNA THARUNA AYA MUN NETO EKEI PRANSHEI LANUW KALA APARADEY MEY MINIHAWA MERUWA.LIBIYAWA KAWADA HARI VINASA WENAWA.EKA ANIWARYAI
MARADANA1 Well-known member Sep 15, 2008 2,828 1 3,815 113 JAPAN Oct 22, 2011 #5 GADAFI UN SAMULUWEY PARA SUDDANTA VIRUDDAWA TAMANGE RATA WENUWEN KATHA KARAPU VIDIYA MATHAKADA. http://youtu.be/VvOo5LK22sg
GADAFI UN SAMULUWEY PARA SUDDANTA VIRUDDAWA TAMANGE RATA WENUWEN KATHA KARAPU VIDIYA MATHAKADA. http://youtu.be/VvOo5LK22sg
sanjeewawga Well-known member Dec 10, 2008 2,471 369 83 Oct 22, 2011 #6 NPDJs said: ammo pissu..... Click to expand... Ow ban.. Kochchara kohoma unath hithata dukai dekkama
sanjeewawga Well-known member Dec 10, 2008 2,471 369 83 Oct 22, 2011 #8 ඒ මිනිහා තමන්ගේ ජීවිතය ඉල්ලලා හිගාකනවා.. ඒත් හිතක් පපුවක් නැති තරම් මිනිස්සු විකුර්ති උනාම කාට කියන්නද?? ඔය යකා වැරදි ඇති.. එත් ඒ වැරදි වලට ඔහොම උත්තර දෙන එක හරිද?? මෙවවා අපි අපි කතා කරල වැඩක් නෑ මචන්.. මේවා ඒ මිනිස්සුන්ටම තේරෙන්න ඕන..
ඒ මිනිහා තමන්ගේ ජීවිතය ඉල්ලලා හිගාකනවා.. ඒත් හිතක් පපුවක් නැති තරම් මිනිස්සු විකුර්ති උනාම කාට කියන්නද?? ඔය යකා වැරදි ඇති.. එත් ඒ වැරදි වලට ඔහොම උත්තර දෙන එක හරිද?? මෙවවා අපි අපි කතා කරල වැඩක් නෑ මචන්.. මේවා ඒ මිනිස්සුන්ටම තේරෙන්න ඕන..