ඔයාලටත් හිතුනෙ මොනවද කියලා එක වචනයකින් හරි කියලා යන්න..................
පිය සෙනෙහසට කවි ගී ලියඋනා මදී..............![]()



Sira machan...
Mage thaththath ne machan,,, Marama upset


"There are no perfect fathers..
But a father will always love perfectly.. "
Thanks for sharing...


මම නම් කුඩා කල් ඉදන්ම හැදිලා වැඩුනේ අම්මා ලග..
ඒ හින්දා තාත්තාගේ ආදරය මට හරියට ලැබිලා නෑ..
ඒත්.. තාත්තා අපි වෙනුවෙන් මහන්සි වේලා දුර බැහැර රටක ඉදලා හරි උපයන්නේ..
අපිට තියෙන ආදරය වෙනුවෙන් නේ කියලා හිතලා හිත
හදා ගන්නවා...



im sorry bro![]()

මං පුංචි කාලේ ඉඳලා තාත්තා ළඟ හිටියේ නෑ. එයා රට හිටියේ. අම්මා විතරයි හිටියේ. ගිය මාසේ මගේ අම්මා නැති වුනා.දැන් තාත්තා විතරයි ඉන්නේ

Its ok ya....Mona karannada ithin... ths is life bro...![]()
