මාව හැප්පුනා අද..

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
මීට පස්සෙවත් පරිස්සමින් ඉඩ තියාගෙන පලයන්.:yes::yes:

ඔය අත පෙන්නගනින්. :angry::angry: ඔහොම නෙට් එකෙන් අපිට තියා ඩොකෙක්ටවත් හරියට කියන්න බැරුව ඇති.
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අනේ වාසනාවන්:P
    දානයක් සෙට් වෙන්න යන්නේ:cool:

    වරෙන් වරෙන් මම තොපිට දෙන්නන් හොද කෑමක් ආයිත් එපා කියන්නම:growl::growl:
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,840
    1,459
    113
    Colombo
    ආආඅ.... උබද... උබද එහෙනම් අද උදේ මගේ කාර් එක හැප්පුවෙ.:eek:.. මම හදිස්සි ගමනක් නිසා සද්ද නැතිව ගියේ...:nerd: උබ මාව පිටිපස්සෙන් ඇවිත් හප්පලා.. තව එලකිරි එකෙත් දානවා නේද?...:sorry::P ආයේ අහුවෙයන්කො පරෙදි හප්පන්න ඇවිත්..:rofl:

    -------කාර් එකේ රියදුරු-------
    :oo:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඇයි උඹ මේ සීන් එක ඇහෙන් දුටු සාක්සි කාරයෙක්ද?
    අනේ පල යන්න.. මේක තමයි සිද්ද වුනේ...:angry::angry::angry:
    අම්මටසිරි! එහෙනං ඇත්තටම වෙලා තියෙන්නෙ වෙන දෙයක්! :D
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මීට පස්සෙවත් පරිස්සමින් ඉඩ තියාගෙන පලයන්.:yes::yes:

    ඔය අත පෙන්නගනින්. :angry::angry: ඔහොම නෙට් එකෙන් අපිට තියා ඩොකෙක්ටවත් හරියට කියන්න බැරුව ඇති.


    හ්ම්ම්.. මගේ අතේ වැරැද්ද..:)
    යන ගමන් පෙන්නන්න ඕනි ඩොකෙක්ට....
     

    westpra

    Well-known member
  • Mar 7, 2007
    10,228
    1,371
    113
    westend
    ඇයි උඹ මේ සීන් එක ඇහෙන් දුටු සාක්සි කාරයෙක්ද?
    අනේ පල යන්න.. මේක තමයි සිද්ද වුනේ...:angry::angry::angry:

    :P කතන්දර පුංචා ...:baffled:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    Ane aiyoooo Bike eka...
    godak damage da bn bike ekata..
    aparade bn bike eka...
    aiyooo
    anith dawase parissamin palayanko Bike ekata damage wenna nodi...
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඒකනෙමෙයි කුමාරි අක්කි මොකද කිව්වේ වැටුනා කිව්වම?
    අපරාදෙ ලොරියක් තිබිලා නැත්තෙ කියලා.. :P
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    aaaaaaah
    shocked7fl.gif
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Ane aiyoooo Bike eka...
    godak damage da bn bike ekata..
    aparade bn bike eka...
    aiyooo
    anith dawase parissamin palayanko Bike ekata damage wenna nodi...

    හරි මචන්..මම අනිත් දවසේ බයික් එක පරිස්සමින් අරන් යන්නන්..ස්තූතියි..මම වැටුනත් බයික් එක නොවැටී බේරගන්නම්:angry::angry:
     

    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    හරි මචන්..මම අනිත් දවසේ බයික් එක පරිස්සමින් අරන් යන්නන්..ස්තූතියි..මම වැටුනත් බයික් එක නොවැටී බේරගන්නම්:angry::angry:

    ane kumara aiya mama vihiluwatane kivve....... :(:(:( :baffled::baffled: ;)