මාව හැප්පුනා අද..

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඉතින් ඕක කිය කිය ඉන්න ඕනිද බන්..මැරිල දවස් 7 න් දානෙ නෙ..
    උඹ මලාද නැද්ද කියලා හොය හොය ඉන්න බෑ බං. කලින් කියපං දානෙ දවස. කෙලින්ම දානට එන්න. :P
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,061
    3,510
    113
    Inside Your Laptop ;)
    හෆොයි... දෙල්කද හන්දියේ අපේ ඔෆිස් එකේ එකෙකුටත් ඔය වගේ උනා...... උගේ බයික් එක නම් මාසයක් විතර හදන්නත් උනා.....!!
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    උඹ මලාද නැද්ද කියලා හොය හොය ඉන්න බෑ බං. කලින් කියපං දානෙ දවස. කෙලින්ම දානට එන්න. :P

    හා හා..මැරෙන්න කලින් ත්‍රෙඩ් එකක් දාලා යන්නන්..:lol::lol:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    හෆොයි... දෙල්කද හන්දියේ අපේ ඔෆිස් එකේ එකෙකුටත් ඔය වගේ උනා...... උගේ බයික් එක නම් මාසයක් විතර හදන්නත් උනා.....!!

    බිලි ගන්නව වත් ද?:shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    tikak wedipurath gothala wage... hikz..

    ඇයි උඹ මේ සීන් එක ඇහෙන් දුටු සාක්සි කාරයෙක්ද?
    අනේ පල යන්න.. මේක තමයි සිද්ද වුනේ...:angry::angry::angry:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    හරි හරි දානයක් දෙන්නන්.. මුලින්ම කියපන් උඹල මොනවද අරන් එන්නෙ කියල දානෙට??:baffled::baffled:
    කුමාගේ දානේ:P:P:P:P:P:P
    ආසයි.......................................................................................................................................................!!!
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    හරි හරි දානයක් දෙන්නන්.. මුලින්ම කියපන් උඹල මොනවද අරන් එන්නෙ කියල දානෙට??:baffled::baffled:
    හාල් කිලෝ 5 බෑග් එකක් ගේන්නං කො..
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ආආඅ.... උබද... උබද එහෙනම් අද උදේ මගේ කාර් එක හැප්පුවෙ.:eek:.. මම හදිස්සි ගමනක් නිසා සද්ද නැතිව ගියේ...:nerd: උබ මාව පිටිපස්සෙන් ඇවිත් හප්පලා.. තව එලකිරි එකෙත් දානවා නේද?...:sorry::P ආයේ අහුවෙයන්කො පරෙදි හප්පන්න ඇවිත්..:rofl:

    -------කාර් එකේ රියදුරු-------