ලැප්ටොප් ගෙවන්න ගන්න...
ලැප්ටොප් එකක් ගෙවන්න ගන්න ඕනෙ කෙනෙක් ඉන්නවා...
ඔයාලා දන්නවද කව්ද ලංකාවෙ ලැප්ටොප් ගෙවන්න දෙන්නෙ කියලා ??
මූලිකව රු.25000 ක් පමණ ගෙවන්නයි ඕනෙ...
රජයේ රැකියාවක් තියෙන කෙනෙක්ව ඇප කරන්නත් පුලුවන් කිව්වා...
මම පොඩ්ඩක් හොයලා බැලුවා සිංගර් එකේ...
ඔයාලා මොකද කියන්නේ ? ඒකෙ ලැප් හොදයිද ?
ඊට අමතරව වෙන මොනවද තියෙන ආයතන ??

දන්න අය කරුණාකරලා කමෙන්ට් එකක් දාලා යන්න..