වහිනවද

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,858
    9,603
    113
    rain-fall-animation.gif
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හුඟ කාලෙකින් වහින නිසා පොඩි ආතල් එකෙකුත් තියනවා
    එත් වැඩිය නින්ද ගියොත් හෙට වැඩට ගිහින් හමාරයි
     

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මහරගමට මෙච්චර වෙලා වැස්ස බන්..
    කන්න ගියෙත් කුඩෙයක් දාගෙන.
    දැන් නම් පායල...

    වැස්ස නම් මෙට්ටෙ අතුල්ල අතුල්ල නිදාගන්න තිබුන බන්..

    ඒත් ඉතිං හැමදාම මෙට්ටෙ අතුල්ලලා හරියනවද...

    :dull: එ මෙකො බං මෙට්ටෙ අතුල්ලන්නෙ :dull: උඔට හෙනයක් වත් ගැහුවද ඇතිල්ලෙන්න :shocked:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    බස් එකක් සර්විස් කරොත් වහිනවා...... :angry:

    එහෙනම් අයියේ ඔය බස් එක විදුලි බලාගාර තියන පැත්තකට අරන් යන්නකෝ
    :rofl::rofl:
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හුඟ කාලෙකින් වහින නිසා පොඩි ආතල් එකෙකුත් තියනවා
    එත් වැඩිය නින්ද ගියොත් හෙට වැඩට ගිහින් හමාරයි

    අපිටනම් හෙට අනිද්දා නිවාඩු , ඒ නිසා හොදට වැස්සොත් හොදට නිදා ගන්න පුළුවන්

    :yes::yes::yes::yes:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113

    අපිටනම් හෙට අනිද්දා නිවාඩු , ඒ නිසා හොදට වැස්සොත් හොදට නිදා ගන්න පුළුවන්

    :yes::yes::yes::yes:

    :confused::confused::confused:
    ඒ මොකෝ බන් ප්‍රොජෙක්ට් ඉවරද
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    මහරගමට වහින් නැතුව වහින්න ඔනැ තැනකට කුඩයක් වත් අතේ නැතිව ඇ ඇති බස් නැවතුම ලග.........;)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    හෙට උදේ වෙනකල් වැස්සොත් නාගෙන තමයි වැඩට යන්න වෙන්නේ ශික්
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මහරගමට වහින් නැතුව වහින්න ඔනැ තැනකට කුඩයක් වත් අතේ නැතිව ඇ ඇති බස් නැවතුම ලග.........;)

    කුඩේ යටින් ඔබ යන විට එපා තනිය දැනෙන්න:(