මහරගමට මෙච්චර වෙලා වැස්ස බන්..
කන්න ගියෙත් කුඩෙයක් දාගෙන.
දැන් නම් පායල...
වැස්ස නම් මෙට්ටෙ අතුල්ල අතුල්ල නිදාගන්න තිබුන බන්..
ඒත් ඉතිං හැමදාම මෙට්ටෙ අතුල්ලලා හරියනවද...
එ මෙකො බං මෙට්ටෙ අතුල්ලන්නෙ
උඔට හෙනයක් වත් ගැහුවද ඇතිල්ලෙන්න 
බස් එකක් සර්විස් කරොත් වහිනවා......![]()


බස් එකක් සර්විස් කරොත් වහිනවා......![]()
වැස්ස සර්විස් කරලා දෙයි

හුඟ කාලෙකින් වහින නිසා පොඩි ආතල් එකෙකුත් තියනවා
එත් වැඩිය නින්ද ගියොත් හෙට වැඩට ගිහින් හමාරයි




අපිටනම් හෙට අනිද්දා නිවාඩු , ඒ නිසා හොදට වැස්සොත් හොදට නිදා ගන්න පුළුවන්
![]()



මහරගමට වහින් නැතුව වහින්න ඔනැ තැනකට කුඩයක් වත් අතේ නැතිව ඇ ඇති බස් නැවතුම ලග.........![]()
