Moratuwa University Canteen

smaldeniya

Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    Kala iwara wechcha indul pigan ban un kanne. Koheth ohoma thama ban :D
    owa nobalanna nam KFC wage yanna wenawa umbata.

    අනිවා කැම්පස් ඔක්කොම ඔහොම තමා

    මේ බල්ල දිහා බැලුවම හිතා ගන්න පුලුවන් ඔය පිගන් අහම්බෙන් තියපුවා කියලා මොකෝ අපේ කැම්පස් වල බල්ලො අලි වගේ තඩි උන් කෑම දාලාම මුන් නිකන් උන් එක්ක බලද්දි සෝමාලියාවෙ බල්ලො වගේ :lol:
     

    dragonlord

    Active member
  • Dec 22, 2008
    783
    34
    28
    kochchara kerumek unath campus eken eliyata enne ,oka thanikarama machine ekak witharayi hagiima daniim na.naththam thaman kaapu pigana hodanna kamathi nathi thamange yata nna jathiyata kawadawath gawrawa karanne na e kiyanne thamange wife ta wath ,thaman kapu pigaana hodanawanam aniwa oya kama ahaka dannawenawa ithuru ewwa,ethakota aniwa ekata thanak ona wenawa e thanak thibbanam ohoma wenne nane machan saththu ethana kanne,kotinnma kiwwoth meeka mahama maha p**jathi wadak mata kiyanna thiyenne paw kiyala witharayi

    menna dial 1 :P
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    මේක ගොඩ කැන්ටිම මොඩිෆයි කලාට පස්සෙනෙ, දැන් වැඩිපුර කැම්පස් එකේ මේ වගේ සත්තු වැඩියිලු! lol
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අන්න බලපන් සත්තුන්ට උනත් සලකන්නේ මනුස්සයින්ට වගේමයි.. එක පිඟාන... තම්බ්ස් අප් මොරටු කැම්පස් :rofl:
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ආපොයි බන් කිසි පිරිසිදුකමක් නැ නෙ:eek: මීට වඩා හොදයි පාර අයිනෙ තියෙන සයිවර් කඩ:baffled: