කසාදේ

වඩාත් සාර්ථක වන්

  • යාලු වෙලා බැන්දම

    Votes: 51 79.7%
  • විවාහ යෝජනාවකින් බැන්දම

    Votes: 13 20.3%

  • Total voters
    64
  • Poll closed .

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    හ්ම්, පොඩි එවුන් මොනවා කරන්න ද..
    දෙමව්පියන්ගේ වැරැද්දට...
    මොනවා වුනත්..
    ඒ පොඩි එකාටත් අර ගෑණි කතා කරන විදිය මට ඇහෙද්දි මටම පුදුමයි..
    හැබැයි අපේ ඉස්සරා ඉද්දි නම් පෙන්නා ගන්නේ..
    අනේ මගේ දුව කොයි තරම් ශෝක් ද කියලා යි..
    මේ වගේ අම්මලා ජිවත් වේලා ඉන්න තාක් කල්..
    පොඩි කෙල්ලට නම් ඉතින් දෙවියන්ගේම පිහිටයි..

    දරුවා ඔය දේවල් අහලා බලලා කවදා හරි අම්මා ගිය අඩි පාරෙම ගියොත්
    8.gif
    :sorry:
     

    Thief

    Member
    Oct 13, 2009
    5,772
    337
    0
    Make Amurika Great Again !!
    mama phone ekak illuwama phones use karama leda wenawa kiyala mawa rawattuwa:(:(
    5 ශිශ්වත්වෙ පාස් වුනහම කම්පියුටර් එකයි බයිසිකලයයි, සාපෙට ෆෝන් එක, උපේ ලැප් + ෆෝන්, එදා ඉදන් හැම අවුරුද්දටම එක ගානෙ ලැබෙනව :P
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඒක ඇත්ත...මම හිතන පිලිවෙලට.. ඒකට වග කියන්න ඕනෙ ඉතිං ලංකාවේ සංස්කෘතිය තමයි... මොකද බටහිර රටවල ඔහොම දේවල් නිසා විවාහයන් නතර වෙන්නෙ නෑ (වෙන හේතු නිසා උනාට ;))

    සංස්කෘතියේ නෙවෙයි වැරැද්ද....
    අපේ බොහෝ දෙනෙක් සංස්කෘතිය පදනම් කරගෙන තව දුරටත් ජිවත් වෙන එකයි..
    වැරැද්ද...
    අපිට ඕන කමක් තියෙනවා නම්.. ඒ දේවල් වෙනස් කරන්න පුලුවන්..
    ජිවත් වෙන්න නම් ඉතින් සල්ලි ඕනේ තමයි..
    ඒත් සල්ලි පදනම් කරගෙන ආරම්භ කරන ජිවිතයක්... හ්ම්, මම නම් හිතන්නේ නෑ..
    ජිවිතය පුරාවටම සතුටක් තියෙයි කියලා..
    ආරවුලක් ආවත් ඒ දැවැද්ද මුල් කරගෙනයි දෙගොල්ලන් ම බැණ ගන්නේ..
    උදා : ඔයාගෙන් අපේ පවුලට ලැබුනේ මොකක් ද අර අක්කර 3 ඉඩම විතරයි .... :පී

    දැවැදි නැත්නම්.. ඒ වගේ දේවල් කියන්න ඕන වෙන්නේ නෑ නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දරුවා ඔය දේවල් අහලා බලලා කවදා හරි අම්මා ගිය අඩි පාරෙම ගියොත්
    8.gif
    :sorry:

    කොහොම වුනත් අන්තිමේදි ඒක තමයි වෙන්නේ..
    මොනවා කරන්න ද.. අපිට දෛවය වෙනස් කරන්න පුලුවන් වුනත්..
    මිනිසුන්ගේ හිත් වෙනස් කරන්න බෑ නේ..
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ප්‍රොපෝසල් තමයි...එතකොට පොඩි කේස් එකක් ගියත් සෝල්හයිම්ලා ආකාශි ලා ()වැඩේට බහිනවා සාමය ඇති කරන්න.යාළුවෙලා බැන්ඳම උබනෙ හොයාගත්තෙ....අපි කිව්වා ඕක....උඹම කරගනිං.කියනවා.කොහොම බැන්ඳත් දෙන්නා එක්සිත් නැත්නම් සොරි තමයි.ඒ නිසා ඇඳුමට යටින් තියෙන එව්ව හොයන්න කලින්...හිත අතුලෙ තියෙන දේවල් අඳුරා ගන්න එක තමයි වඩා වැදගත්...
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    සංස්කෘතියේ නෙවෙයි වැරැද්ද....
    අපේ බොහෝ දෙනෙක් සංස්කෘතිය පදනම් කරගෙන තව දුරටත් ජිවත් වෙන එකයි..
    වැරැද්ද...
    අපිට ඕන කමක් තියෙනවා නම්.. ඒ දේවල් වෙනස් කරන්න පුලුවන්..
    ජිවත් වෙන්න නම් ඉතින් සල්ලි ඕනේ තමයි..
    ඒත් සල්ලි පදනම් කරගෙන ආරම්භ කරන ජිවිතයක්... හ්ම්, මම නම් හිතන්නේ නෑ..
    ජිවිතය පුරාවටම සතුටක් තියෙයි කියලා..
    ආරවුලක් ආවත් ඒ දැවැද්ද මුල් කරගෙනයි දෙගොල්ලන් ම බැණ ගන්නේ..
    උදා : ඔයාගෙන් අපේ පවුලට ලැබුනේ මොකක් ද අර අක්කර 3 ඉඩම විතරයි .... :පී

    දැවැදි නැත්නම්.. ඒ වගේ දේවල් කියන්න ඕන වෙන්නේ නෑ නේ..
    11.gif

    සහෝදරයාගේ ආකල්ප අ‍පි හිතන මට්ටමෙන් ඔබ්බට ගිහින් තියෙනව...
    මේ වගේ අදහස් බෙදාගත්තාට ස්තූතියි.. :yes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කොහොම වුනත් අන්තිමේදි ඒක තමයි වෙන්නේ..
    මොනවා කරන්න ද.. අපිට දෛවය වෙනස් කරන්න පුලුවන් වුනත්..
    මිනිසුන්ගේ හිත් වෙනස් කරන්න බෑ නේ..
    දෛවය වෙනස් කරන්න තිබ්බා.. බදින්න කලින් දෙන්නා දෙමහල්ලෝ තම තමන් ගැන හරි හැටි අව‍බෝධයක් ලබාගෙන හිටියා නං.. :sorry:
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කොයි විදියට බැන්ඳත් දෙදෙනා අතර විශ්වාසයක්, අවබෝධයක්, අනිත් කෙනාගෙ රුචි අරුචිකම් ගැන වැටහීමක් නැත්තම් ඒ දේ පවතින්නෙ නෑ. පැවතුනත් ඒ විවාහය සාර්ථක වෙන්නෙ නෑ. යෝජනාවකින් විවාහ වෙනවට වැඩිය ආදරය කරද්දි අවබෝධයක් ලබන්න තියන හැකියාව වැඩි වෙන්න පුළුවන්. හැබැයි ආදරයෙදි ඒ පුද්ගලයාගේ සැබෑ ස්වභාවය එළියට එනවද කියන එක ගැටලුවක්. එහෙම එළියට ආවත් ඒ දේ අනිත් පාර්ශවයට තේරුම් ගියාද කියන එකත් ගැටලුවක්. ආදරය අන්ධයි කියන්නෙ ඔන්න ඔය වගේ හේතු නිසා. යෝජිත විවාහයකදි ඒ වගේ අවස්ථාවන් ලැබෙන්නෙ නෑ බොහොමයක් අයට. හැබැයි යෝජිත විවාහයක් කරගන්නව වුණත් හදිසියෙ දැක්ක ගමන් තීන්ඳු කරල විවාහ වෙනවට වැඩිය දැන හඳුනගෙන අදහස් උදහස් බලල විවාහ වෙන එකේ සාර්ථකත්වය වැඩියි.
     

    agresha

    Well-known member
  • Jul 25, 2009
    10,467
    768
    113
    ElaKiri.com
    ඔයා හිතන්නෙ මොකක්ද ඇගී :confused:

    i prefer love affair. ethakota dennata denna therun ganna eka lesi e wagema arranged marriage ekakata wada ekineka gana care karanawa, aadareth wadi :love:
    but demawpiyan kauruth kamathi naa thamange daruwanta waraddak wenawata. enisa eyala hama welema balanne thamage daruwanta hondak wenawa dakinnai. proposed marriage ekak unath kamak naa ideas galapena ekineka gana awabodyak thiyana, thamanta godaaak aadare karana kenek hamba wenawa nam :yes:
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    දෛවය වෙනස් කරන්න තිබ්බා.. බදින්න කලින් දෙන්නා දෙමහල්ලෝ තම තමන් ගැන හරි හැටි අව‍බෝධයක් ලබාගෙන හිටියා නං.. :sorry:

    හ්ම්, මොනවා කරන්න ද...
    අපේ ජිවිතයේ ඉරණම වෙනස් කරන්න පුලුවන් කම
    තියෙනවා නම්..
    හැම දුෂකරතාවයකින් ම.. හොද ප්‍රතිඵලයක් එන විදියට..
    වෙනස්කම් කර ගන්න තිබ්බා..
    ඒවා අපේ ලබා උපන් හැටි කියලා හිතලායි..
    ජිවත් වෙන්න සිදු වේලා තියෙන්නේ..
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    machang mama hithanne.. oya dhekama naymayi wada sarthaka wenne.. yaluwela bandath yojanawakin bandath wada wadagathawenne therumganimai