Gaddafi had female bodyguards cause he believed females are more reliable relative to males. you see it's obvious men can't be trusted.

Gaddafi had female bodyguards cause he believed females are more reliable relative to males. you see it's obvious men can't be trusted.

LOL thats the worst mistake committed by him it seems![]()

නමුත් මා දන්නේ ඔවුන් මේ ලෝකය තුළ සිටිය Most highly trained,sophisticate & trusted female regiment එක විදියටයි.මොවුන් සියළු දෙනා ම දැඩි ලෙස පුහුණු කරන ලද සහ හික්මවන ලද කොටසක් ලෙසටයි වාර්තාවන්නේ. ඔවුන් ගේ පුහුණුව අහස්යානා සහ හෙලිකොප්ටර පැදවීමේ සිට හිස් අත් සටන් ක්‍රම, සුනඛයන් පුහුණු කිරීම, ඉලක්ක වෙඩි තැබීම් (ස්නයිපින්), වෛද්‍ය කර්මය සහ ශල්‍ය වෛද්‍ය කර්මය දක්වා පුළුල් පරාසයක විහිදෙනවාලු! මොවුන් සලකන්නේ Killer machines ලෙසට. දෙවරක් නොසිතා තම නායකයා වෙනුවෙන් තම මග හරස් කරන ඕනෑම කෙනෙකු ඝාතනය කරන්නන් ලෙසට.
ඔවුන් ගේ කන්‍යා භාවය නම් මා පිරික්සුවේ නැත.නමුත් මා දන්නේ ඔවුන් මේ ලෝකය තුළ සිටිය Most highly trained,sophisticate & trusted female regiment එක විදියටයි.

මොවුන් සියළු දෙනා ම දැඩි ලෙස පුහුණු කරන ලද සහ හික්මවන ලද කොටසක් ලෙසටයි වාර්තාවන්නේ. ඔවුන් ගේ පුහුණුව අහස්යානා සහ හෙලිකොප්ටර පැදවීමේ සිට හිස් අත් සටන් ක්‍රම, සුනඛයන් පුහුණු කිරීම, ඉලක්ක වෙඩි තැබීම් (ස්නයිපින්), වෛද්‍ය කර්මය සහ ශල්‍ය වෛද්‍ය කර්මය දක්වා පුළුල් පරාසයක විහිදෙනවාලු! මොවුන් සලකන්නේ Killer machines ලෙසට. දෙවරක් නොසිතා තම නායකයා වෙනුවෙන් තම මග හරස් කරන ඕනෑම කෙනෙකු ඝාතනය කරන්නන් ලෙසට.