අනේ උදව්....

Apr 26, 2008
10,015
355
0
38
~ In your bathroom ~
මගේ phone එක වතුරට වෑටුනා.... වොශින් මෑශින් එකට දාලා.... මම මොකද්ද දෑන් කරන්නේ?

Hip HIp Hurey... mage 4n eka wada ayeth... thnk u guys... heil u... ;)
 
Last edited:

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
ඒක On කරන්නේ නැතුව වේලෙන්න තියෙන්න ස්භාවික විදියට කොහෙන් හරි
ඊට පස්සේ පැය 5~6< කට විතර පස්සේ On කරලා බලන්න.
නමුත් විශ්වාසය තියන්න එපා ඒ ගැන.
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    on karanna try kara.. habai on une naha...
    eka parai... ane manda ban... hadannawath bari weida?

    හදන්න පුලුවන් වෙයි..
    ඒ හින්දා තේරුමක් නැතිව බය වෙන්න එපා..
    කොයි වගේ ෆොන් එකක් ද.. නොර්මල් ෆොන් එකක් නම්..
    හැම කැල්ලක්ම ලේසියෙන් ම ගලවන්න පුලුවන් නේ..
    ඊට පස්සේ වතුර පියදාන්න..
    ඊට පස්සේ වේලෙන කම් උදේ වෙනකම් තියන්න ඊට පස්සේ ඔන් කරන්න.
    සමහර වේලාවට ගොඩ ගන්න පුලුවන් වෙයි..
    එහෙම වුනේ නැත්නම් සෙවිස් සෙන්ටර් එකට දාන්න...
    කොහොමත් ඒ අය ගොඩ දාලා දෙයි..
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,524
    113
    Unknown
    battery එක ගලවපන්:yes:,ඔන් කරන්න නම් එපා:baffled:,ඊටපස්සේ hairdrier එකකින් හොදට වෙලගනින්:baffled:.කෝකටත් කියල සල්ලි ටිකක් එකතු කරගනින් අලුත් එකක් ගන්න:(:no:.
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,378
    1,489
    113
    ළිඳේ ♥♥♥♥
    battery ekay anith galawanna puluwan parts tika galawanna like housing,hair dryer ekak thiyenawanam welaganna ,hodatama wet eka yanakan on karanna epa machan,awlak wena ekak ne oya thetha pitin on karanna giye nathnam