Internet Speeds උදව්වක් ඕනේ

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    Internet Speeds උදව්වක් ඕනේ

    මගේ internet speeds හොඳටම අඩුවෙලා තිබුනේ. මගේ ගෙදර Telephone lines දෙකක් තිබුනා . පස්සේ මම ගිහින් එක telephone socket එකකට ගහල තිබුන line එකක් ගැලෙව්වා. එතකොට එකපාරටම පීඩ්ස් දෙගුණ වුනා, 2.5Mbps විතර . ඊට පස්සේ අනිත් line එකත ගැලෙව්වා එතකොට තව වැඩිවුනා. අන්තිමට ස්පීඩ් තිබුනේ 6.12Mbps විතර. එත් ඉතින් Telephone නැතුව බෑනේ , ඉතින් මම එක socket එකක් හයි කළා , දැන් තියෙන්නේ ආයෙත් ඉහත කී පරිදි 2.5Mbps විතර. මට ඔයගොල්ලොන්ගෙන් දැන ගන්න ඕනේ මට 6 Mbps ම ගන්න මොනවද කරන්න ඔනේ කියලා.
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    toge ISP provider gen call karala ahapan kukulo.

    උන් කියන්නෙත් Phone Socket එකකට ගහල තියන්න තියල තමයි. ඒ වුනාට ඒ Phone Socket එකට ගහල තියෙද්දීම speed වැඩි කරගන්න විදිහක් තමයි දැන ගන්න ඕනේ. මොකද Phone දෙකම ගලවලා තියන්න බෑනේ
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :P ඕස්ට්‍රේලියාවෙ ඒව ගැන නම් දන්නෙ නෑ. :rofl:

    :D ඩී එස් එල් ලයින් එකක් නම් හැම ෆෝන් ලයින් එකකටම මයික්‍රො ස්ප්ලිටර් එකක් දාහන්. :eek: නැත්තම් එක ස්ප්ලිටර් එකක් හරහ ඔක්කොම ෆෝන් ලයින් ගනින්. :confused: මොකද්ද කියහන් කනෙක්ෂන් ටයිප් එක?
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    :P ඕස්ට්‍රේලියාවෙ ඒව ගැන නම් දන්නෙ නෑ. :rofl:

    :D ඩී එස් එල් ලයින් එකක් නම් හැම ෆෝන් ලයින් එකකටම මයික්‍රො ස්ප්ලිටර් එකක් දාහන්. :eek: නැත්තම් එක ස්ප්ලිටර් එකක් හරහ ඔක්කොම ෆෝන් ලයින් ගනින්. :confused: මොකද්ද කියහන් කනෙක්ෂන් ටයිප් එක?

    ආ!!!!! ගොඩාක් කාලෙකින් දැක්කේ . මගේ කනෙක්ෂන් ටයිප් එක නම් PPPoE ADSL2+ Static IP. telephone line එක කෙලින්ම router එකට සම්බන්ධ වෙනවා.
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    :P ඕස්ට්‍රේලියාවෙ ඒව ගැන නම් දන්නෙ නෑ. :rofl:

    :D ඩී එස් එල් ලයින් එකක් නම් හැම ෆෝන් ලයින් එකකටම මයික්‍රො ස්ප්ලිටර් එකක් දාහන්. :eek: නැත්තම් එක ස්ප්ලිටර් එකක් හරහ ඔක්කොම ෆෝන් ලයින් ගනින්. :confused: මොකද්ද කියහන් කනෙක්ෂන් ටයිප් එක?

    :yes::yes:meka thama karanna thiyenne :D
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :) උඹේ ස්ප්ලිටර් එකේ අවුලක් තියෙන්නෙ මචෝ.. :yes: කනෙක්ෂන් එක මෙහෙම හදාගනින්.

    bb.jpg
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :yes::yes:meka thama karanna thiyenne :D

    :yes: ඔව් බං, :sorry: මයික්‍රො ස්ප්ලිටර් දැම්මාම ඒකටත් ගාණක් යනව නෙ. :dull: හැබැයි ෆෝන් ලයින් දෙකම ගහන්න වෙන්නෙ සීරියල්. :baffled: පැරරල් ගහනව නම් ස්ප්ලිටර් එකේ ෆෝන් පැත්තෙන් අරන් ඒකත් බෙදන්න වෙනව. :D හොඳම දේ ස්ප්ලිටර් එකෙන් ඩී එස් එල් පැත්තෙන් දියන් රවුටර් එකට, අනික් පැත්තෙන් එක ෆෝන් එකකට දීල ඒ ෆෝන් එකට සීරියල් විදියට තව ෆෝන් එකක් හයි කරහන්. :D
     
    • Like
    Reactions: Sparxrc
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    ආ!!!!! ගොඩාක් කාලෙකින් දැක්කේ . මගේ කනෙක්ෂන් ටයිප් එක නම් PPPoE ADSL2+ Static IP. telephone line එක කෙලින්ම router එකට සම්බන්ධ වෙනවා.

    :nerd: හරි නෙ මචන්, :yes: කෙලින්ම ෆෝන් ලයින් එක -> රවුටරේට එනව නම් අනිවා තව ෆෝන් අමුට්ටද්දි ලයින් එකේ කොලිටි එක අඩු වෙනව. :cool: ස්ප්ලිටර් එකක් දාහන්, :D වැඩේ ගොඩ..
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    :nerd: හරි නෙ මචන්, :yes: කෙලින්ම ෆෝන් ලයින් එක -> රවුටරේට එනව නම් අනිවා තව ෆෝන් අමුට්ටද්දි ලයින් එකේ කොලිටි එක අඩු වෙනව. :cool: ස්ප්ලිටර් එකක් දාහන්, :D වැඩේ ගොඩ..

    ශා!!!!!!! නියම explanation එක. කරලා බලන්නම් කෝ!!