Internet Speeds උදව්වක් ඕනේ
මගේ internet speeds හොඳටම අඩුවෙලා තිබුනේ. මගේ ගෙදර Telephone lines දෙකක් තිබුනා . පස්සේ මම ගිහින් එක telephone socket එකකට ගහල තිබුන line එකක් ගැලෙව්වා. එතකොට එකපාරටම පීඩ්ස් දෙගුණ වුනා, 2.5Mbps විතර . ඊට පස්සේ අනිත් line එකත ගැලෙව්වා එතකොට තව වැඩිවුනා. අන්තිමට ස්පීඩ් තිබුනේ 6.12Mbps විතර. එත් ඉතින් Telephone නැතුව බෑනේ , ඉතින් මම එක socket එකක් හයි කළා , දැන් තියෙන්නේ ආයෙත් ඉහත කී පරිදි 2.5Mbps විතර. මට ඔයගොල්ලොන්ගෙන් දැන ගන්න ඕනේ මට 6 Mbps ම ගන්න මොනවද කරන්න ඔනේ කියලා.

ඩී එස් එල් ලයින් එකක් නම් හැම ෆෝන් ලයින් එකකටම මයික්‍රො ස්ප්ලිටර් එකක් දාහන්.
නැත්තම් එක ස්ප්ලිටර් එකක් හරහ ඔක්කොම ෆෝන් ලයින් ගනින්.
මොකද්ද කියහන් කනෙක්ෂන් ටයිප් එක?
මූ Australia වලද කොහෙද ඉන්නෙ බං..
බලන් යද්දි එහෙත් අපේ ටෙලිකොම් එකේ වගේ අය ඉන්නව. 
උඹේ ස්ප්ලිටර් එකේ අවුලක් තියෙන්නෙ මචෝ..
මයික්‍රො ස්ප්ලිටර් දැම්මාම ඒකටත් ගාණක් යනව නෙ.
හැබැයි ෆෝන් ලයින් දෙකම ගහන්න වෙන්නෙ සීරියල්.
හරි නෙ මචන්,
ස්ප්ලිටර් එකක් දාහන්,