ද්වේශ සහගත ලෙස පළිගන්නෝ
VOTE VOTE VOTE.!!!
මම දැක්ක දෙයක් තමයි මම යන හැම thread එකකම වගේ මට haters ලා විශාල වසයෙන් ඉන්නවා
ඒ වගේම කුමන්ත්රන කාරයෝ, කැරලි කාරයෝ, මංකොල්ලකාරයෝ, මඩප්රහාර කරන පිරිස්,
මං පහරන්නේ, ඔත්තුකාරයෝ, අසැබි වචන තෙපලන්නෝ, මානව හිමිකම් කඩකරන්නෝ,
ද්වේශ සහගත ලෙස පළිගන්නෝ, වංචනිකයෝ,
පදනමක් නැති බොරු චෝදනා අපහස කරන පිරිස් මට මේවට හේතු දැන ගන්න ඇත්තටම උවමනා නෑ නමුත්
මම කැමතියි poll එකක් දමලා haters සහා ඒ අයගේ hate කරන මට්ටමද,
friends සහා ඒ ගොල්ලන්ගේ friendship එකේ මට්ටමද දළ වශයෙන් මනින්න
ඉතින් please පුලුවන් නම් මේකට vote කරන්න.
මේක public poll එකක් නෙවෙයි ඒක නිසා බය වෙන්න එපා .
oh කුණුහරුප කීමෙන් වළකින්න
ඒ වගේම මට හම්බි කියන්න එපා please මොකද මම මුස්ලිම් නෙවෙයි
මට හම්බි කිය කිය forum එකේ වටේම යන පිරිමින්ට කියන්න තියෙන්නේ
ඊට වඩා හොද නැද්ද කොපර කොපර පිඥ්ඥා කරානම්.
මම දැක්ක දෙයක් තමයි මගෙත් එක්ක තරහා අය තරහා නැති අයව
poison කරලා ගන්න එක ඉතින් ඒවාට අහුවෙන්න එපා.
vote vote vote.!!!!!
Thanks.

- I HATE YOU AND I WILL KILL YOU
- PISS OFF WE DON'T NEED YOU.!!
- Honestly we don't need you
- Who cares if you like then stay
- I suppose you are great.
- hey wait you can stay here
- I respect you though you are not a friend.
- I am one of your best friends
- I like trolls so please troll me.
Thanks.
.එක් එක් පුද්ගලයින් සිතන විදිහ වෙනස් නංගි.ඔයාට මේ පනිවුඩ ය පි.ම් කරන්න තිබ්බා නමුත් මම දන්නවා මම ඉන්නෙ ඔයාගේ ඉග්නොර් ලිස්ට් එකේ කියලා

mey kellantath therenne nah ne public forum wala inna.. .mey wala chater unahama thread dagena handa watenawa..