ද්වේශ සහගත ලෙස පළිගන්නෝ

Vote here.!

  • I HATE YOU AND I WILL KILL YOU

    Votes: 24 16.0%
  • PISS OFF WE DON'T NEED YOU.!!

    Votes: 11 7.3%
  • Honestly we don't need you

    Votes: 13 8.7%
  • Who cares if you like then stay

    Votes: 12 8.0%
  • I suppose you are great.

    Votes: 13 8.7%
  • hey wait you can stay here

    Votes: 5 3.3%
  • I respect you though you are not a friend.

    Votes: 8 5.3%
  • I am one of your best friends

    Votes: 19 12.7%
  • I like trolls so please troll me.

    Votes: 0 0.0%
  • Who are you??

    Votes: 45 30.0%

  • Total voters
    150

Snowl

Member
Oct 1, 2011
1,016
137
0
Virtual Realm
ද්වේශ සහගත ලෙස පළිගන්නෝ

VOTE VOTE VOTE.!!!

මම දැක්ක දෙයක් තමයි මම යන හැම thread එකකම වගේ මට haters ලා විශාල වසයෙන් ඉන්නවා
ඒ වගේම කුමන්ත්‍රන කාරයෝ, කැරලි කාරයෝ, මංකොල්ලකාරයෝ, මඩප්‍රහාර කරන පිරිස්,
මං පහරන්නේ, ඔත්තුකාරයෝ, අසැබි වචන තෙපලන්නෝ, මානව හිමිකම් කඩකරන්නෝ,
ද්වේශ සහගත ලෙස පළිගන්නෝ, වංචනිකයෝ,
පදනමක් නැති බොරු චෝදනා අපහස කරන පිරිස් මට මේවට හේතු දැන ගන්න ඇත්තටම උවමනා නෑ නමුත්
මම කැමතියි poll එකක් දමලා haters සහා ඒ අයගේ hate කරන මට්ටමද,
friends සහා ඒ ගොල්ලන්ගේ friendship එකේ මට්ටමද දළ වශයෙන් මනින්න
ඉතින් please පුලුවන් නම් මේකට vote කරන්න.
මේක public poll එකක් නෙවෙයි ඒක නිසා බය වෙන්න එපා .
oh කුණුහරුප කීමෙන් වළකින්න
ඒ වගේම මට හම්බි කියන්න එපා please මොකද මම මුස්ලිම් නෙවෙයි
මට හම්බි කිය කිය forum එකේ වටේම යන පිරිමින්ට කියන්න තියෙන්නේ
ඊට වඩා හොද නැද්ද කොපර කොපර පිඥ්ඥා කරානම්. :rofl:
මම දැක්ක දෙයක් තමයි මගෙත් එක්ක තරහා අය තරහා නැති අයව
poison කරලා ගන්න එක ඉතින් ඒවාට අහුවෙන්න එපා.
vote vote vote.!!!!!


  1. I HATE YOU AND I WILL KILL YOU
  2. PISS OFF WE DON'T NEED YOU.!!
  3. Honestly we don't need you
  4. Who cares if you like then stay
  5. I suppose you are great.
  6. hey wait you can stay here
  7. I respect you though you are not a friend.
  8. I am one of your best friends
  9. I like trolls so please troll me.


Thanks.
 

Chrisrg

Member
Sep 17, 2011
2,334
215
0
කඩුවෙල
ස්නෝල් ඔයා හිතන විදිහ වැරදි නංගි.ඔයාගේ අදහස් මෙතනට ගැලපෙන්නේ නැහැ.ඔයාට හොඳ දැනුමක් තියනවා ඒක වැරදි විදිහට පාවිචච් කරන්න එපා.ඔයා විතරක් නෙමේයිනේ මේ ලොකේ ඉන්නෙ:dull:.එක් එක් පුද්ගලයින් සිතන විදිහ වෙනස් නංගි.ඔයාට මේ පනිවුඩ ය පි.ම් කරන්න තිබ්බා නමුත් මම දන්නවා මම ඉන්නෙ ඔයාගේ ඉග්නොර් ලිස්ට් එකේ කියලා:dull:.ඔයාට ඔ්න් අනික් පුද්ගලයො ඔයාගේ කිමට නම්ම ගන්න.

ඔබ ආත්මාර්තකාම්ව නොසිතන්න නංගි


මෙය ටොර්ල් එකක් නොවේ....:no:
 
Last edited:

Cosmic Panda

Member
Sep 13, 2011
88
20
0
YouTube
හොඳයි ටොපොලොජි මුකුත් නොකරනේ ඔය සේරම තරහාකාරයො හැදිලා තියෙන්නෙ නේද ?? නොදන්න අයට දැනගන්න මම කියන්නම්කො ඔබගෙ ඉතිහාසෙ, මම ඔයැයිගෙ ත්‍රෙඩ් එකේ මේ ටික තිබ්බේ නැත්තං මේ කමෙන්ට් එක දාන්නේ නැහැ කීයටවත්

මම දැක්ක දෙයක් තමයි මගෙත් එක්ක තරහා අය තරහා නැති අයව poison කරලා ගන්න එක ඉතින් ඒවාට අහුවෙන්න එපා. vote vote vote.!!!!!


මේ බබා පාට් එක නිසා තමා කමෙන්ට් එක දාන්නෙ. හැබැයි මට තියෙන ප්‍රශ්ණෙ මොකටද මේහෙම ත්‍රෙඩ් එකක් දාලා කියලා ආයෙමත් ? ඔයාට කලින්ම දෙන්න ඕනේ පිළිතුර එළකිරි එකේ අය දුන්නානේ මේ තියෙන්නේ මතක නැද්ද ? ටික කාලයක් යන්න ඇරලා අමතක කරවලා දැන් ආයෙ බබා උක්කුං වෙන්න හදනවා. ත්‍රෙඩ් එක කියවන්නම ඕනේ නම් මෙතනින් යන්න නැත්තං ඉමේජ් එක බලාගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1129249 මේක කියෙව්වොත් තේරෙයි දැං මේ අළුත් එකවුන්ට් එකකින් ඇවිත් හිටියට මෙයාට කොච්චර හොඳ අතීතයක් තිබ්බද කියලා.

poll%252520results.jpg


හරි කමන්නෑ සේරටම කලින් නොදන්න අයට දැනගන්න ටොපොලොජි එළකිරි එකට ඇවිත් තියෙන හේතුව පෙන්නලා ඉමුකො.

picture.php


මේක ගත්තේ කොතනින්ද කියලා දන්න අය දන්නවානෙ. එළකිරි එකේ ඇඩ්මින්ගේ මොඩ්ගෙ ඉඳං දෙපැත්තට යූසර්ස්ලා කොටෝලා මේකේ නම කන්න තමා ඔය බ්ලොග් එක හදලා තියෙන්නේ. මෙයා ඉතින් මේකෙ හරි හරියට මේ කොමෙන්ටු දාලා කියලා තියෙන විදිහට ඒකේ පල කොරන ඒවාට මෙයා පැහැදුන නිසා ඒකට සහයෝගෙ දීලා එළකිරි එක ක්ලීන් කොරන්න උදව් දෙන්න තමා මේ ඇවිත් ඉන්නෙ. ඔන්න මං නම් නෙවේ ඕවා කියලා තියෙන්නෙ.

ටොපොලොජිගෙ ඉතිහාසෙ දන්නැති අයට අද මේ ත්‍රෙඩ් එක ලියලා තියෙන බබා පාට් එක දැක්කාම හිතෙන්න ගන්නවා හානේ මෙයා අලි හොඳයි මෙයාට බයින මුං තමා 100%ක් වැරදි කියලා. මම මේ කියන මේ ටික කියෝලා මෙයාගැන හිතාගන්න කැමති දෙයක්.

ටොපොලොජිට මුලින්ම නාන්ඩ ගත්තේ බුද්ධාගමට ගරහලා බෞද්ධයන්ට ගරහලා වගේම අපේ සංස්කෘතියට ගරහලා විවේචනය කරලා ත්‍රෙඩ් දාන්න ගත්තාම. මෙයාගෙ වැඩේ උනේ මෙයා ක්‍රිස්තියානි බව කිය කියම බෞද්ධයන් විවේචනය කරමින් ත්‍රෙඩ් දාපු එක. උදාහරණයක් වශයෙන් එක සිද්ධියක් කියන්නම් අනගාරික ධර්මපාලතුමා කියන්නේ ලංකාවේ බුද්ධාගමේ අයට වීරයෙක් වගේම වැදගත්ම ආගමික නායකයෙක්නෙ ඉතිං අපි හිතමු කවුරුහරි ත්‍රෙඩ් එකක් දැම්මා කියලා බුද්ධාගම හරිම අවිහිංසාවාදී ආගමක් කියලා. මෙයා කරන්නේ එතනට ගිහිං අනගාරික අන්තවාදියා කරත්තෙන් ලංකාව වටේ ගිහිං මිනිස්සුන්ට ජාතිවාදී විස පෙව්වා කියාලා අලි හෑල්ලක් අර ත්‍රෙඩ් එකේ පලවෙනි කොමෙන්ටු දහය පහළොව අතරෙම අතඅරින එක. එහෙමත් නැත්තං බෞද්ධයෝ කුහකයි අන්තවාදීයි හාමුදුරුවො දුසිල්වත් වගේ කතාවක් කියයි. ඔය ජාතියෙ කොමෙන්ටුවක් දාලා ඉන් පස්සේ මෙයා පැත්තකට වෙලා බලං ඉන්නවා. මට දැන් හොයාගන්න බැහැ නැත්තං පහුගිය 2010 අවුරුද්දත් පසුගිය මාස කීපය තුලත් මෙයා දාපු මේ වගේ පෝස්ට් කට්ටිය ඕනේ තරං දකින්න ඇති. ඉතිං මෙයා අරෙහෙම දාපු ඒවා කියෝලා ලේ පුච්චගෙන සිංහල බෞද්ධ උං බයින්න ගත්තාම මෙයා උන්න ගමං පාත්වෙලා කියන්නේ සිංහල අය ජාතිවාදීයි අන්තවාදීයි පේනවා නේද මට බයින විදිහ කියලා අද මේ බබා වෙන්න හදනවා වගේම තමා. මෙයා කරේ වැරැද්දක් කියලා මෙයාට කිව්වාම මෙයා කියන්නේ

මට ඕනෙ දේ මම ලියලා දානවා. ඇයි මට එපා කියන්න ඔහේලා කවුද ?

මෙයා ඇවිත් ප්‍රසිද්ධියේ අපහාස කරලා රහසේ සමාවගන්න එක්කෙනෙක්. ඉතිං මෙයා බයිට් වෙනකොට අනික් අයට කියනවා trollsලා කියලා අනික් අයට එහෙම කියන මෙයාගෙ හැටි බලාගන්නකො ටොපොලොජි එකෙන් ඉන්න මෙයා සුදු ***ත් එක්ක මෙහෙම ප්‍රශ්ණයක් ඇති කරගෙන හොඳට අහගත්තායින් පස්සේ හැදුවා මේ එකවුන්ට් එක

http://www.elakiri.lk/forum/member.php?u=353059

මේක හැදුවේ මෙකෙන් මෙයාගේ අර මට ඔනෙ ඕනෙම දෙයක් මම කියනවා කියන එක ඉදිරියට පවත්වං යන්න. ඒ කියන්නෙ ටොපොලොජි හොඳ ළමයා වගේ ඉන්නකොට Prothean ගේම ගහනවා කියන එක. ඒක මෙයා කරගෙන ගියා. ඔහොම ඔහොම ගිහින් මෙයා වගේම තව චරිතයක් තිබුනා ඒ දවස්වල එළකිරි එකේ ඩෙස්ටිනි ෆවුන්ඩ් කියලා. එයා කරෙත් මෙයා කරපු වැඩේම තමා. හැබැයි ටිකක් වෙනස් විදිහට. ඒ එකවුන්ට් එක පාවිච්චි කරේ මුස්ලිම් පොරක් එයාගෙ නියම එළකිරි යූසර් නේම් එක ඇවිත් පටන් ගන්නේ "ga" කියන අකරු දෙකෙන්. හැබැයි මිනිහා මේ දැං මම කියන කම්ම දන්නෙ නැතුව ඇති අපි දන්නවා කියලා ඒ වැඩේ කරේ ඌයි කියලා.

ඉතිං ඔය ඩෙස්ටිනි ෆවුන්ඩ් බුද්ධාගමේ වගේ රඟපාන ගමන් බුද්ධාගමට අපහාස කරකර ත්‍රෙඩ් දානකොට මිනිහාගේ අත්වැරැද්දකින්ම ඔප්පු උනා ඌ මුස්ලිම් කියලා. ඉන්පස්සේ දත් **ලා ත්‍රෙඩ් එකක් දැම්මා ඌ කවුදු කියලා පෙන්නලා අන්තිමේදි ඌ යන්න ගියා. ඉන් පස්සේ ටොපොලොජිට තේරුණා ඊලඟට තොන්ඩුව වැටෙන්නේ තමංට තමා කියලා ඉතිං කට්ටිය වැඩේ පටං ගන්න කලින් එයා දැම්මේ ඔය මම උඩම පෙන්නපු ත්‍රෙඩ් එක. ඒකේ ප්‍රතිඵලය උනේ මේක

poll%252520results.jpg


ඉන් පස්සේ හරි පුදුම වැඩක් උනා. කට්ටිය වෝට් කරේ ටොපොලොජි එපා කියලා. ඒ වුනාට දෙන්නෙක් එළකිරි එකෙන් යන්න ගිහිං තිබුනා මෙන්න මෙහෙම ලියලා.

Topology Account

Topology%252520wall%252520msg.jpg


Prothean Account

prothen%252520wall%252520msg.jpg


ඒකෙන් ඔප්පු උනා අනික් අයට ඇඟිල්ල දිගු කරන්න එන එයාගෙ තරම. ඒ උනාට මෙයාගෙ කතාව කොහොමද ? මෙයාට එදා ඉඳලා අද වෙනකන් තිබුන අපිට අඳුරගන්න පුළුවං උන ඒවායෙන් හොඳම එකවුන්ට් කීපයක් මෙන්න. පළවෙනි එකවුන්ට් එකේ නම මට මතක නැහැ

1 Cybiee වගේ එකක්
2 Topology
3 Prothean
4)Jaguar Paw
5) මාතර කුකුළා
6)Knight Templar
7)kim k** < මේක නම් එච්චර බැලුවේ නැහැ ඒනිසා නම කපලා දැම්මා
8)තව අගට dx එන එකකුයි :P
9)mesozoic
10)Snowl

මේ තියෙන්නේ මෙයා ඇදගෙන නාපු තව තැනක්.

Ela%252520Eluwa%252520conversation%252520.jpg


අපි කීයටවත් අවුරුද්ද බලලා එකවුන්ට් එක කාගෙද කියලා දැන් තීරණය කරන්නේ නැහැ. මොකද මෙයාට එකවුන්ට් දෙන්න සැදී පැහැදී ඉන්න සීනියර් මෙම්බර්ස්ලා ඉන්නවා .

අනික මෙයා සිංහල නෙවෙයි. මෙයාම කියන විදිහට මෙයාගෙ අම්මා විතරයි සිංහල. ඉතිං මෙයාව සුරතල් කරන අය දැනගත්තොත් හොඳයි මෙයාට සිංහල අයවත් බයිට් එකක් කියලා. එක ත්‍රෙඩ් එකක බොහොම දරුණුවට වලියක් ගිහිං අන්තිමට මෙයා කිව්වෙ සිංහල උං දෙමළුන්ගෙන පැවතෙන උං කියලා. ඒ නිසා වෙන්න ඇතිලු සිංහල උං මෙච්චර කැත. මං නෙවේ මෙන්න මෙයාම තමා කියන්නෙ. මීටත් අන්ත ඒවා මෙයා එදා කිව්වා ඉන් පස්සේ සේරම ඩිලීට් කරලා දැම්මා මේ තියෙන්නෙත් එහෙම ඩිලීට් කරපු ඒත් වෙන කෙනෙක් ගෙ පෝස්ට් එකකින් අරගන්න පුළුවං උන එකක්.

Untitled.png



මෙයා ගැන කියන්න මේ එළකිරි එකේ ඩේටාබේස් එකේ ඉඩ මදිවෙයි. මෙයා ගැන නොදැන මෙයාව සුද්ද කරන අය දැන් කැමති තීරණයක් ගන්න/ ආ ඔවු ඒ මම තමයි :yes:
 
Last edited:

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,504
    5,923
    113
    ස්නෝල් ඔයා හිතන විදිහ වැරදි නංගි.ඔයාගේ අදහස් මෙතනට ගැලපෙන්නේ නැහැ.ඔයාට හොඳ දැනුමක් තියනවා ඒක වැරදි විදිහට පාවිචච් කරන්න එපා.ඔයා විතරක් නෙමේයිනේ මේ ලොකේ ඉන්නෙ:dull:.එක් එක් පුද්ගලයින් සිතන විදිහ වෙනස් නංගි.ඔයාට මේ පනිවුඩ ය පි.ම් කරන්න තිබ්බා නමුත් මම දන්නවා මම ඉන්නෙ ඔයාගේ ඉග්නොර් ලිස්ට් එකේ කියලා:dull:.ඔයාට ඔ්න් අනික් පුද්ගලයො ඔයාගේ කිමට නම්ම ගන්න.

    ඔබ ආත්මාර්තකාම්ව නොසිතන්න නංගි


    මෙය ටොර්ල් එකක් නොවේ....:no:

    :lol::lol::lol::lol::lol::lol: mey public forum wala pani halanna epa.. kello wesin meka godak kolloth innaawa.. .. oya samahra loku senior members la ehema.so bala gena..
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    :lol::lol::lol::lol::lol::lol: mey public forum wala pani halanna epa.. kello wesin meka godak kolloth innaawa.. .. oya samahra loku senior members la ehema.so bala gena..
    ඹබ හරි වෙන්න පුළුවන්. වචන බැනලා කියලා දිලා වැඩක් නැහැ...ඔව් ස්නොල් කෙල්ලෙක් නොවෙන්ඩ පුළුවන්.

    උඔත් සිරා ඉමේජ් එක්ක දාපන් බලන්න....:lol:
     
    Last edited:

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,923
    113
    ඹබ හරි වෙන්න පුළුවන්. වචන බැනලා කියලා දිලා වැඩක් නැහැ...ඔව් ස්නොල් කේල්ලෙක් නොවෙන්ඩ පුළුවන්.

    උඔත් සිරා ඉමේජ එක්ක දාපන් බලන්න....:lol:

    mawa meke godak un dannawa ban..mage sira image ekakth ekka meke sinduth dala thiyanwa..:) mey kellantath therenne nah ne public forum wala inna.. .mey wala chater unahama thread dagena handa watenawa..
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    බුරන වල් බල්ලොන්ට බය වෙන්න එපා නංගි. බල්ලෙක් බුරන් අවොත් ලොකු ගඩොල් බාගයකින් සංග්‍රහ කරන්න.
    ඔයා එළකිරි එකට සම්පතක්. ඔයාගේ වටිනා නිර්මාණ දැනුම දිගටම අපිත් එක්ක බෙදා ගන්න.
    ඔයත් එක්ක එළකිරි එකේ අති බහුතර සාමාජික සාමාජිකාවන් පිරිසක් ඉන්නවා. සුළුතර බලු වර්ගයේ අයව නොතකා සිටින්න.
     
    • Like
    Reactions: nisala12

    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,504
    5,923
    113
    බුරන වල් බල්ලොන්ට බය වෙන්න එපා නංගි. බල්ලෙක් බුරන් අවොත් ලොකු ගඩොල් බාගයකින් සංග්‍රහ කරන්න.
    ඔයා එළකිරි එකට සම්පතක්. ඔයාගේ වටිනා නිර්මාණ දැනුම දිගටම අපිත් එක්ක බෙදා ගන්න.
    ඔයත් එක්ක එළකිරි එකේ අති බහුතර සාමාජික සාමාජිකාවන් පිරිසක් ඉන්නවා. සුළුතර බලු වර්ගයේ අයව නොතකා සිටින්න.

    ah mey eka neme.. aranchiyak awa umba kolnnawa pathey tin ehekata petrol ekathu karanwa kiyala.. umbalage raja keliya ne kohoma hari:eek::eek::eek:
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඔයා මොන මොන ජාතියෙ රෙදි පොරව ගෙන ආවත් හැමදාම උනේ අන්තිමට රෙදි නැතුව දුවන්න උන එකනේ? නේද? ඒක හින්ද නිකන් බබා වෙන්න හදන්න එපා.ඔයාගේ පැටිකිරිය අමුතුවෙන් කියන්න දෙයක් නෑ :lol:
    මොනවා උනත් පොඩි උගත් කමක් තියෙනව කියල තේරෙනවා ඒ උනාට බුද්ධිමත් නෑ :P
    ඒකනේ එන එන හැමපාරම මාට්ටු වෙන්නෙ. ඒකත් එසේ මෙසේ මාට්ටු විල්ලක් නෙමෙයි. මොන්ටිසෝරි බබෙක් උනත් EK එකේ හිටියොත් ඌත් ඔයාව අඳුරගන්නවා. එහෙම බැලුවම ඔයා නිකන් උගත් මෝඩයෙක් වගේ :rolleyes:

    මං දැක්ක පහුගිය ටිකේ නිකන් බැතිබර ත්‍රෙඩ් දානවා :lol:
    මට කියන්න තියෙන්නෙ නිකන් බැරි සිල් නොගෙන ඉන්න කියල තමයි.:rofl: