B
\
U
/
M/
/
P
bump
bump
ThanX යාළුවනේ....



B
\
U
/
M/
/
P
bump
bump



shapeee SLT un ewilla check karanakota.. hodata noise eka adu nam ganin



හුරේ!එහෙනම් උඹ අද දැනගනින් මටත් ඒ ලෙඩේ තියෙනව කියල
ඕක වෙන්නෙ මචං UL වෙද්දී තමයි වැඩිපුරම. Skype Video call එකක් ගත්තොත් නම් TV බලල හමාරයි.![]()




ee uba kohomada danne channels add karanne yanne kiyalaDTV vada channel quality
TSTV / rewind Tv / VOD thiyanava
Sirasa , MTV thiayanava
service eka honday
thava tika davasakin thava channel set ekak add karanna yanava![]()
අනේ මන්දා මටනම් Utorrent එකෙන් torrent එකක් ෆුල් ස්පීඩ් එකේ DL හෝ UL කරනකොට Peo TV lag වෙන්න ගන්නවාඋංට දෙතුන් පාරක්ම complain කරා, උං එහෙන් restart කරාට වැඩක් නෑ තවමත් අවුල තියේ.
google එකේ පොඩ්ඩක් හොයලා බැලුවම දැක්කා P2P use කරද්දි high latency එකක් තියෙනවා කියලා, එතකොට IPTV ලැග් වෙන්න ගන්නවා කියලා, හැබැයි මෙහෙම ලෙඩක් මං දන්න වෙන peo TV users ලට නෑ
IDM අනන් මනන් වලින් බාද්දි නම් කිසි අවුලක් නැත
එහෙනම් උඹ අද දැනගනින් මටත් ඒ ලෙඩේ තියෙනව කියල
ඕක වෙන්නෙ මචං UL වෙද්දී තමයි වැඩිපුරම. Skype Video call එකක් ගත්තොත් නම් TV බලල හමාරයි.![]()

LBN Ape Peththe Thiyenawaමම ADSL + peotv ගත්තෙ අප්‍රේල් අග. ගත්ත දවස් වල කිසිම අවුලක් තිබුනෙ නෑ. මැයි හරියෙදි ඔන්න prime time වලට waiting for signal කියලා එන්න ගත්තා චැනල් වල. මැයි මද හරියෙ මේ පැත්තෙ exchange එකයි phone line අලුතින් දැම්මා. exchange එකට fiber link එකක් දාලා. ඊට පස්සෙ ඉදන් අද වෙනකං කිසිම අවුලක් නෑ. torrent බෑවා කියලා , skype call ගත්තා කියලා tv එකට කිසිම අවුලක් නෑ.
TSTV තියෙන එක නං මරු. TSTV වලට local channel වලට අමතරව tensports තියෙන එක ඊටත් වඩා මරු. අද ගිය wwe ශෝ එක දවල් වරුවෙ බලනන් උනෙ නෑ. ඒක මම දැං බලන්නෙ TSTV වලින්
අනික වැස්ස, හුලං තිබ්බා කියලා signal නැති වෙන්නෙත් නෑ. චැනල් කීපයක් තියෙනවා dialog TV වලත් නැති.
ගන්න කලින් ඔය පැත්තෙ link quality එක චෙක් කරලා බලලා ගන්න කියලා තමයි මම නං කියන්නෙ. හැබැයි ඔය පැත්තෙ LBN තියෙනවා නං ඒක ගනින්. ඒක තමයි තියෙන හොදම එක.
ee uba kohomada danne channels add karanne yanne kiyala
ඕක දැං මාස 6ක් තිස්සෙ තියෙන්වානෙ බංchannel no 160 dala balapan. (test transmisson)
hama velavema aluth channel set ekak danna yanakota test transmisson channel ekak danava

balamu mun mokakda add karanne yanne kiyalachannel no 160 dala balapan. (test transmisson)
hama velavema aluth channel set ekak danna yanakota test transmisson channel ekak danava
Uba Mara Dial Ekak Ne Dawasema Peo Ekeda Koheda Innechannel no 160 dala balapan. (test transmisson)
hama velavema aluth channel set ekak danna yanakota test transmisson channel ekak danava

HDbump....
i'm planning to buy one too.. guys is there a way to get HD in SL?




yeah, you start a new cable TV network that relays in HD.bump....
i'm planning to buy one too.. guys is there a way to get HD in SL?