මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

sojimalli

Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?
     
    • Like
    Reactions: RuZZa and flag au:

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    උඹ ඔය විදියට බේරුනේ පූරුවේ වාසනාවකට කියල හිතල හිත හදාගනින්, බැන්දට පස්සේ ඔයටික උනානම්.........
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    කෙල්ලව මීට් වෙලා කනේ පාරක් ගහලා වරෙන් :)
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(
     
    • Like
    Reactions: flag au:

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(
    බීලා ගොං ආතල් ගන්න එපා බං බිව්වා කියලා කෙල්ල වෙන කොල්ලො පස්සෙ යන්නෙ නැතුව ඉන්නවද :P ;)
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?

    oka mchn loku waraddak yba samwa dei thamai eath hitha kiyanne kellonge hitha kiyanne ikmnata wenas wena deyak samaharawita meya hodin innwath puluwan apahu wennath puluwan eyage gathi guna walin manala balapn mchn wena kollek ekka yanna thram uben wechcha waradda mokakda kiyala :dull:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    ඔන්න නියම පොරවල් :yes: උඹනම් නියම ඩයල් එකක් යාලුවා !
    හැබැයි එයා කරපු වැරැද්දට දඬුවමක් දීපං (අතින් ගහන එකට වඩා හිතින් ගහන එක ගොඩක් පවර්ෆුල්)
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.

    :shocked::shocked::shocked::shocked::shocked: යකෝ ඔය කෙල්ලව මරන්න එපයි :angry::angry::angry::angry:
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    oka mchn loku waraddak yba samwa dei thamai eath hitha kiyanne kellonge hitha kiyanne ikmnata wenas wena deyak samaharawita meya hodin innwath puluwan apahu wennath puluwan eyage gathi guna walin manala balapn mchn wena kollek ekka yanna thram uben wechcha waradda mokakda kiyala :dull:
    ඒක තමා මට තියෙන බය යාලුවා.ආපහු මේ මෝඩ වැඩ කරයිද කියලා.අනේ මගෙන් කිසි වරදක් වෙලා නෑ.වචනෙකින් වත් එයාගේ හිත රිදවලා නෑ.මෙයා මට හුඟක් කැමතියි.ඒක මට තේරෙනවා.මොනා වුනත් මේක අතහරින්න මට අමාරුයි.
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    ඒක තමා මට තියෙන බය යාලුවා.ආපහු මේ මෝඩ වැඩ කරයිද කියලා.අනේ මගෙන් කිසි වරදක් වෙලා නෑ.වචනෙකින් වත් එයාගේ හිත රිදවලා නෑ.මෙයා මට හුඟක් කැමතියි.ඒක මට තේරෙනවා.මොනා වුනත් මේක අතහරින්න මට අමාරුයි.

    මම උම්බනං මෙලහකට මම අතඇරලා :yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.
    :rofl::rofl::rofl:
    mara dial ekak ne uba:sorry::confused::love:
     
    December

    Well-known member
  • Aug 24, 2009
    2,072
    193
    63
    Kaduwela
    හිත හදාගෙන වෙන අතක් බලාගනින් මචං. හදිසියෙවත් බැන්දට පස්සෙත් ඔහොම දේවල් උනොත් මොනා කරන්නද