(දුකතමයි ඒත් කරන්න දෙයක් නැ)

එක පාරක් පිට ගියානම් අයෙත් අනිවා යනවා.. අනියම් රස දැනුනාම වෙන මොනවා කිව්වත් වැඩක් නෑ.
අනික ඔය වගේ කෙල්ලෙක් සෙට් කරගෙන රූම් එකට අදින එකත් හෙන easy වැඩක්
උඹට දැන් කරන්න තියන හොඳම දේ ඕක අත ඇරලා වෙන එකක් හොයා ගන්න එක.

මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
![]()
Originally Posted by sojimalli![]()
මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්. නමුත් අද මම බීලා මගේ යාලුවත් එක්ක පොඩි ලමයෙක් වගේ හොඳටම ඇඬුවා.කවදාවත් මම එහෙම අඬලා නෑ.යාලුවා කීවෙත් පුලුවන් තරම් ඉක්මනට අතහැරලා දාපන් කියලා.ඒක මට කරන්න හිත දෙන්නේ නෑ.කරන්න පුලුවන්.බැරි කමක් නෑ.නමුත් මගේ හිත කියනවා ඉවසන්න කියලා.සමාව දෙන්න කියලා.ඒ මගේ හිත පතුලේ තියෙන ආදරය, දයාව නිසා වෙන්න ඇති.

මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?
මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
![]()

ඒක තමා මට තියෙන බය යාලුවා.ආපහු මේ මෝඩ වැඩ කරයිද කියලා.අනේ මගෙන් කිසි වරදක් වෙලා නෑ.වචනෙකින් වත් එයාගේ හිත රිදවලා නෑ.මෙයා මට හුඟක් කැමතියි.ඒක මට තේරෙනවා.මොනා වුනත් මේක අතහරින්න මට අමාරුයි.