මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

damii87

Well-known member
  • Jul 4, 2011
    1,685
    720
    113
    **ලුනු ලේවායේ**
    අඩෙ,මූ බොරුවක්ද කරන්නෙ,මෙ නුල දාල තියෙන්නෙ පාන්දර 12 පසුවි විනාඩි 15 ටනෙ.එතකොට මු අද කියල කියන්නෙ කවදටද?
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,697
    2,498
    113
    Bevery Hills-90210
    ඔහොම තමයි බං කෙල්ලෝ.. උඔ ගණන් ගන්න එපා. ඒකිට හු***ඩ කියලා වෙන එකක් හොයාගමු බං......
     

    amilanuwanamara

    Well-known member
  • Dec 6, 2007
    1,009
    101
    63
    uba aadaren anda welaa inne.... ekai ubata decision ekak ganna amaaru.... kellawa daala yanna ube hitha ida denne ne...ekai uba samaawa dunne..



    hitha sakthimath karagena hoda thiranayak ganin.... Atha arina eka thamai hoda.... duka hithunath karanna wenawa machan...
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    machan taraha wenna epa mehema ahuwata... oya girl ekka oya room walata gihin nadda?.. samahara vita girl ge avashyathawaya eka wenna ati... uben eka wenne nathnam eka wena kenekgen hoyanawa wenna puluwan.. tikak ee gena hitala balapan.
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ඔය කෙල්ලට ඔන එකෙක්ට කියලා හු.... කියලා.. උබ වෙන කෙල්ලෙක් හොයාගනින් මචං.. ඔය වගේ වෙස බඩු බැදගත්තොත්.. උබේ ජිවිත කලෙටම මේ වගෙ බිබි අඩ අඩ ඉන්න වෙයි ..හිතලා බලපන්.. ටිකක්.. අනික ලංකාවෙ කෙල්ලො හියයකුත් නැහැනේ..
     

    max33

    Well-known member
  • Feb 10, 2011
    1,279
    56
    48
    මචන් මගේ උඔත් එක්ක පෞද්ගලික තරහක් නෑ
    මං එහෙම මුලින්ම කිව්වේ මොකද මං මේ කියන්න යන දේ හින්දා උඔ මගෙත් එක්ක තරහා ගන්න පුළුවන් නිසා
    ඒත් මං උඔ දාපු පෝස්ට් සේරම කියෝලා හොද අවභෝදෙකින් මේදේ කියන්නේ


    මං කෙලින්ම කියන්නම්
    උඔ මහ ගොන් බූරුවෙක්
    මොලේ කලදක් නෑ මේ ජීවත් වෙන ලෝකේ ගැන
    උඔ කොච්චර විභාග පාස් කරත් උඔට සමාජේ ගැන ජීවිතේ ගැන කිසිම දැනුමක් නෑ
    එහෙම එකෙක් ඇත්ත ආදරේ ගැන මෙලෝ හසරක් දන්නෑ


    උඔ ඔය කියන කෙල්ල අනිවා හෙන මෝල කුලප්පුවක් තියෙන එකක්
    ඒකිට කරදරයක් උනා කියලා උඔට විතරක් කිව්වා කියලා උඔම දාලා තියෙනවා
    ඒක අමූලික පට්ටපල් බොරුවක්
    අනිවා ඒක වෙලා ඇත්තේ ඒකිගේ කැමැත්තෙන්මයි
    ඒක එක සැරයක් වෙච්ච දෙයක් කියලා මං හිතන්නෑ
    උඔ ඒකිගේ පිරිසිදුකම ගැන පස්සේ ප්‍රෂ්ණ කරයි කියලයි එහෙම කලින්ම කියලා තියෙන්නේ
    එක කොල්ලෙක් එක්ක යන එක විතරයි උඔට මාට්ටු උනේ
    ගෙදරදි වෙන දේවල් යන එන තැන් වලදී සෙට් වෙන ඒවා ට්‍රිප් එකක් ගියාම එහෙම වෙන දේවල් උඔ මුකුත්ම දන්නෑ
    උඔ ඒකිගේ නමට පෙම්වතා
    ඒකිට ඕනි සැප උඔගෙන් හම්බෙන්නෑ
    ඒ උනාට ඒකි ඒකෙන් සැලෙන්නෑ
    ඒකි ඒක ඕනි ඕනි තැන්වලින් උපරිමෙන් ගන්නවා
    මේකේ කොල්ලෝ උඔට තේරෙන සිංහලෙන් කියලා තියෙනවා මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා
    සහ
    උඔ කරන්න ඕනි මොකක්ද කියලා
    උඔට ඒදේ තේරෙන්නැතිනම් අපි කාටවත් කරන්න දෙයක් නෑ
    මටනම් පෞද්ගලිකව දුක උඔගේ දෙමව්පියෝ ගැන
    ඒක හින්දා මමත් කියන්නම්
    ඕක අත්ඇරලා හොද කෙල්ලෙක් හොයාගෙන කසාඳ බැඳපන්

    උඔ ඕකිව බැන්දත් උඔට වෙන්නේ ඉක්මනටම දික්කසාද වෙන්න
    මොකද උඔ ගෙදර නැති වෙලාවට ඕකි සැප ගන්න එක ශුවර් පිට උන්ගෙන්
    ගෑණු දෙන පොරොන්දු කවදාවත් විෂ්වාස කරන්න එපා
    උන්ගේ කඳුළු වලට රැවටෙන්නත් එපා

    මිනිහෙක්ගේ ජීවිතේට ඇත්ත ආදරයක් කියලා දෙයක් අනිවාර්යෙක් තියෙනවා
    ඒ ආදරේ බලපාන්නේ අපේ ජීවිතේ හොද පැත්තට මිසක් නරක පැත්තට නෙමෙයි
    ගෑණීයෙක් කරන වැරදි සේරටම අපි සමාව දුන්නා කියලා ඒ ගෑණීගේ හිතේ අපි ගැන ආදරයක්වත්
    අපේ හිතේ ඒ ගෑණි ගැන ආදරයක්වත් තියෙනවා කියන්න බෑ


    සරලව කියනවනම්
    ගොනක් පස්සේ යන්නැතිව හොද කෙල්ලක් හොයාගනින්:)
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy

    මෙච්චර කියලත් තේරුම් ගන්නේ නැති උඹ වගේ මෝඩයෙක්ට හරියන්නෙත් ඔය වගේ බඩුවක් තමා.
    උඹ ඕක බැඳපු කාලෙක අහල පහල උන්ට පට්ට ආතල්.. ඉක්මනටම බැඳ ගනින්.
    :lol::lol:

    :yes::lol:
     

    @thara@

    Member
    May 19, 2011
    99
    3
    0
    40
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(


    මචං එකපාරක් රහ දැනිච්ච එකිට තවත් ඕනේවෙන්නේ රහ බලන්න තමයි.. එක නිසා උබට වෙන්නේ ආපහු ඔය වෙච්ච සිද්දියට මුහුණ දෙන එක විතරයි. උබ ඒකට කැමතිනම් ඔක දිගටම පවත්වාගෙන පලයන්. නැත්නම් අමතක කරපන්...... අනිත් එක ඔබ බිපුවාහම ඒකිට කේස් එකක් නැ..... මොකද ඔබේ බොක්ක තමයි තැම්බෙන්නේ... පිස්සෙක් වගේ වැඩ නොකර හිටපන්............ යකෝ මේ රටේ ඉන්නේ එකි විතරද...... හොයාගනින් හොදට හැදිච්ච ගැහැණු දරුවෙක්ව....
     

    rocky

    Junior member
  • May 11, 2006
    565
    4
    18
    Edge of the Moon
    thread nethiwata thread........

    pissek nowee ganna athal ekak aran..paduwe hitin....
    genu kiyanne maha bolanda jathiyak ban
    eka therum ganin.....biuwa kiyala eki giya gaman reverse wenne nehene....
    anika umbata hariyatama set wena eka kawada hari meet wey ethakan indin
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113
    අනේ මට එහෙම වෙන ගර්ල්ස්ලා නෑ.මගේ කිසිම අඩුවකුත් නෑ.හුඟක් ලස්සන කෙනෙක් නෙවෙයි.ඒ වුනාට ඇවරේජ් ප්‍රියමනාප කෙනෙක්.එයා හිටපු කොල්ලත් ලස්සන කෙනෙක් නෙවෙයි.හැබයි ඌ මහ කාඩ පොරක් වගේ පෙනුනා.

    දැන් උබ හදන්නේ එළකිරියේ ඉනවයි කියල හිතන කෙල්ලොන්ගේ අනුකම්පාව අරන් ඒ ගැනු දරිවියාන්ට් අතවර කරන්න නේද ?:rolleyes::rolleyes::rolleyes:

    ඔන්ලයින් ග්‍රීස් යකෙක් :P
     
    • Like
    Reactions: sampath2009
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(


    BOLATANAM PISSU WENA EKEK EKKA HITAPU GANIYEKTA SAMAWA DENNA TARAMA UBALA GONNUDA BAN..:shocked::shocked:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    මචං එකපාරක් රහ දැනිච්ච එකිට තවත් ඕනේවෙන්නේ රහ බලන්න තමයි.. එක නිසා උබට වෙන්නේ ආපහු ඔය වෙච්ච සිද්දියට මුහුණ දෙන එක විතරයි. උබ ඒකට කැමතිනම් ඔක දිගටම පවත්වාගෙන පලයන්. නැත්නම් අමතක කරපන්...... අනිත් එක ඔබ බිපුවාහම ඒකිට කේස් එකක් නැ..... මොකද ඔබේ බොක්ක තමයි තැම්බෙන්නේ... පිස්සෙක් වගේ වැඩ නොකර හිටපන්............ යකෝ මේ රටේ ඉන්නේ එකි විතරද...... හොයාගනින් හොදට හැදිච්ච ගැහැණු දරුවෙක්ව....


    salli , lassana nati unath kamak na bn....attata adare karana ekek hoyaganin....
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    දැන් උබ හදන්නේ එළකිරියේ ඉනවයි කියල හිතන කෙල්ලොන්ගේ අනුකම්පාව අරන් ඒ ගැනු දරිවියාන්ට් අතවර කරන්න නේද ?:rolleyes::rolleyes::rolleyes:

    ඔන්ලයින් ග්‍රීස් යකෙක් :P

    :lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl: lollee loll qwalu :lol::lol::lol:
     
    දැන් උබ හදන්නේ එළකිරියේ ඉනවයි කියල හිතන කෙල්ලොන්ගේ අනුකම්පාව අරන් ඒ ගැනු දරිවියාන්ට් අතවර කරන්න නේද ?:rolleyes::rolleyes::rolleyes:

    ඔන්ලයින් ග්‍රීස් යකෙක් :P

    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    • Like
    Reactions: Dharatha

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මම එලකිරි එකේ ටිකක් පරන මෙම්බර් කෙනෙක්.ආගමික ත්‍රෙඩ් තමයි හුඟක් ලීවේ.මම ඔරිජිනල් එකෙන් ලොග් වුනේ නෑ.මොකද ඒක මගේ අදහස් වලට බාධවක් වෙන්න පුලුවන්.මේ ලමයා අවුරුදු 18යි.එයා අනාථ වුන කෙනෙක්.මම වරදට සමාව දීලා ,පරණ දේවල් සේරම අමතක කරලා මෙයාව මගේ පම්වතිය කරගත්තේ එන අවුරුද්දේ විවාහ වෙන්න හිතාගෙනයි.මට පුදුම කේන්තියක් තියෙන්නේ.කෙන්තියට වඩා හරිම දුකක් තියෙන්නේ.හරිම වේදනාවක්.

    අම්මට උඩු , යකෝ එහෙමත් කරනවද? කෙල්ලො ඔහොම කරල බොරුවට අඩනවා ඉතින් අපේ හිත රිදෙනවනේ , මචන් ඔහොම කරලත් වනචර කමේ ගියානම් උබ බැන්දාමත් ඔය ටිකම තමයි. අර මොකද්ද හින්ද ගෙම්බෙක් වෙන්නැතුව හොද කෙල්ලක් හොයාගනින්

    :angry::angry::angry::angry:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    මචන් උබ ගොඩක් සාධාරන විදියට හිතන එක හොද දෙයක්.ඒත් තමන්ගෙ ජීවිතේ විතරක් නෙමෙයි තමන්ගෙ දෙමාපියන්ගේ බලාපොරොත්තු හෑම දෙයක්ම අනතුරක් දාන්නයි උබ හදන්නේ.බෑන්දට පස්සේ ඔහොම දෙයක් උනොත් උබේ ප්‍රතිචාරය ගොඩක් වෙනස් වෙන්න පුලුවන්.ඒ නිසා විශ්වාස කරන්න බෑරි දෙයක් ගෑන අනුමාන කරලා ජීවිත කීපයක්ම අනතුරේ දාන්න එපා.පිරිමි අපි එයාලට ගොඩක් ආදරේ කරන එක අපේ ගොන්කම නෑතින්ම් අපේ පොන්න කම විදියට දකින ගෑනු කොටසකුත් ඉන්නවා.ඒ නිසා තමන්ගෙ ජීවිතේ අනතුරේ දා ගන්න එපා.මමනම් කියන්නේ ඕක ඔහොමම නවත්වලා දාපන්.

    :yes::yes::yes::yes: