මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

udsic

Well-known member
  • Mar 16, 2008
    3,094
    1,027
    113

    මම අමත්‍යංශයක වැඩ කරන රජයේ කනිෂ්ඨ නිලධාරියෙක්.පරිපාලන විභාග පවා සමත් වෙලා ඉන්න මට රජයේ පරිපාලන සේවයේ ඉහලටම යන්න පුලුවන්,යන්න හිතාගෙන ඉන්න් කෙනෙක්. නමුත් අද මම බීලා මගේ යාලුවත් එක්ක පොඩි ලමයෙක් වගේ හොඳටම ඇඬුවා.කවදාවත් මම එහෙම අඬලා නෑ.යාලුවා කීවෙත් පුලුවන් තරම් ඉක්මනට අතහැරලා දාපන් කියලා.ඒක මට කරන්න හිත දෙන්නේ නෑ.කරන්න පුලුවන්.බැරි කමක් නෑ.නමුත් මගේ හිත කියනවා ඉවසන්න කියලා.සමාව දෙන්න කියලා.ඒ මගේ හිත පතුලේ තියෙන ආදරය, දයාව නිසා වෙන්න ඇති.

    මෙක ගැන පොඞ්ඩක් හිතලා බලන්න...

    ඔාහොම කෙල්ලේක් එහෙම ගියා කියන්නෙ,ආයේ ඉතින් කියන්න දෙයක් නැහැ.ගොනම තමයි...(එහෙම කිව්වට මට සමාවන්න)
    :)

    උඹ ඒකිට සමාවදෙනවා කියන්නේ එලම තමයි,එකි දන්නවා අයේ පාරක් එ වැඬේම කලත් සමාව දෙනවා කියලා.මෙකයි.

    තව දෙයක් කියන්නම් ඔතන වෙන සම්බන්දෙකුත් ඇති.හොර මිනිහා වාගේ සින් එකක්.
    උඹ කැමති ද අර අහවල් පරිපාලන නිලධාරියාගේ ගැනි ගොනක් කියලා අහගන්න.

    සමහර විට මම පටු වෙන්න පුළුවන්.නමුත් උඹේ සමාජය ගැන දැනිම භොහොම දුර්වලයි යළුවා.

    අනික බොනවා කියන්නේ පෙර පාසල් කථාවක්....

    අනික එ කෙල්ල පස්සෙ දුවනවා කියන්නේ නපුන්සක කමක්...
    :dull:

    Chrisrg ගේ කොමෙන්තුවේ රතු පාට කරපු කොටස හැර අන් කොටස් වලට කනගාටුවෙන් උනත් එකග වෙන්න වෙනවා.

    මම කියන්නෙත්, වෙන කෙල්ලෙක් හොයා ගනින්.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    Chrisrg ගේ කොමෙන්තුවේ රතු පාට කරපු කොටස හැර අන් කොටස් වලට කනගාටුවෙන් උනත් එකග වෙන්න වෙනවා.

    මම කියන්නෙත්, වෙන කෙල්ලෙක් හොයා ගනින්.

    :yes:
     
    theekshana777

    Member
    Jul 20, 2007
    274
    87
    0
    colombo
    මචන් උබ කොච්චර හොද උනත් වැඩක් නෑ බන්. එකපරක් පිටිගිය කෙල්ලෙක් කොහොම උනත් අපහු එදේ කරනව බන්. මට සමාවෙයන් මෙහෙම කියනවට උබට ඔකට වඩා හොද දෙයක් කරගන්න පුලුවන් බන්. තමන් ගැන හිතපන් ඉස්සෙල්ලා. උබ හොද ලොකු මිනිහෙක් උනොත් උබට කෙල්ලෝ දුසිමක් උනත් ගන්න පුලුවන් එත් උබ බිලා විනාස උනොත් උබට කිසිම කෙනෙක් නැ මචෝ.
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් මගේ උඔත් එක්ක පෞද්ගලික තරහක් නෑ
    මං එහෙම මුලින්ම කිව්වේ මොකද මං මේ කියන්න යන දේ හින්දා උඔ මගෙත් එක්ක තරහා ගන්න පුළුවන් නිසා
    ඒත් මං උඔ දාපු පෝස්ට් සේරම කියෝලා හොද අවභෝදෙකින් මේදේ කියන්නේ

    මං කෙලින්ම කියන්නම්
    උඔ මහ ගොන් බූරුවෙක්
    මොලේ කලදක් නෑ මේ ජීවත් වෙන ලෝකේ ගැන
    උඔ කොච්චර විභාග පාස් කරත් උඔට සමාජේ ගැන ජීවිතේ ගැන කිසිම දැනුමක් නෑ
    එහෙම එකෙක් ඇත්ත ආදරේ ගැන මෙලෝ හසරක් දන්නෑ

    උඔ ඔය කියන කෙල්ල අනිවා හෙන මෝල කුලප්පුවක් තියෙන එකක්
    ඒකිට කරදරයක් උනා කියලා උඔට විතරක් කිව්වා කියලා උඔම දාලා තියෙනවා
    ඒක අමූලික පට්ටපල් බොරුවක්
    අනිවා ඒක වෙලා ඇත්තේ ඒකිගේ කැමැත්තෙන්මයි
    ඒක එක සැරයක් වෙච්ච දෙයක් කියලා මං හිතන්නෑ
    උඔ ඒකිගේ පිරිසිදුකම ගැන පස්සේ ප්‍රෂ්ණ කරයි කියලයි එහෙම කලින්ම කියලා තියෙන්නේ
    එක කොල්ලෙක් එක්ක යන එක විතරයි උඔට මාට්ටු උනේ
    ගෙදරදි වෙන දේවල් යන එන තැන් වලදී සෙට් වෙන ඒවා ට්‍රිප් එකක් ගියාම එහෙම වෙන දේවල් උඔ මුකුත්ම දන්නෑ
    උඔ ඒකිගේ නමට පෙම්වතා
    ඒකිට ඕනි සැප උඔගෙන් හම්බෙන්නෑ
    ඒ උනාට ඒකි ඒකෙන් සැලෙන්නෑ
    ඒකි ඒක ඕනි ඕනි තැන්වලින් උපරිමෙන් ගන්නවා
    මේකේ කොල්ලෝ උඔට තේරෙන සිංහලෙන් කියලා තියෙනවා මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා
    සහ
    උඔ කරන්න ඕනි මොකක්ද කියලා
    උඔට ඒදේ තේරෙන්නැතිනම් අපි කාටවත් කරන්න දෙයක් නෑ
    මටනම් පෞද්ගලිකව දුක උඔගේ දෙමව්පියෝ ගැන
    ඒක හින්දා මමත් කියන්නම්
    ඕක අත්ඇරලා හොද කෙල්ලෙක් හොයාගෙන කසාඳ බැඳපන්

    උඔ ඕකිව බැන්දත් උඔට වෙන්නේ ඉක්මනටම දික්කසාද වෙන්න
    මොකද උඔ ගෙදර නැති වෙලාවට ඕකි සැප ගන්න එක ශුවර් පිට උන්ගෙන්
    ගෑණු දෙන පොරොන්දු කවදාවත් විෂ්වාස කරන්න එපා
    උන්ගේ කඳුළු වලට රැවටෙන්නත් එපා

    මිනිහෙක්ගේ ජීවිතේට ඇත්ත ආදරයක් කියලා දෙයක් අනිවාර්යෙක් තියෙනවා
    ඒ ආදරේ බලපාන්නේ අපේ ජීවිතේ හොද පැත්තට මිසක් නරක පැත්තට නෙමෙයි
    ගෑණීයෙක් කරන වැරදි සේරටම අපි සමාව දුන්නා කියලා ඒ ගෑණීගේ හිතේ අපි ගැන ආදරයක්වත්
    අපේ හිතේ ඒ ගෑණි ගැන ආදරයක්වත් තියෙනවා කියන්න බෑ

    සරලව කියනවනම්
    ගොනක් පස්සේ යන්නැතිව හොද කෙල්ලක් හොයාගනින්:)
     
    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට

    mehemath kello innawane ammapa matanam hitha gannath ba bun balapan me kolla sirawatama paw bun meya aththatama me samajeta hoda wadi thama me tharam kapakirimak karalath me jara kellata agayak nathi hati machan uba jiwithe karaganna lokuma modakama tama mekiwa kasada badina eka :(:(:(
     
    dragon-fighter

    Well-known member
  • Jan 13, 2010
    7,237
    1,200
    113
    42
    Hell
    youtu.be
    ඒක තමා මට තියෙන බය යාලුවා.ආපහු මේ මෝඩ වැඩ කරයිද කියලා.අනේ මගෙන් කිසි වරදක් වෙලා නෑ.වචනෙකින් වත් එයාගේ හිත රිදවලා නෑ.මෙයා මට හුඟක් කැමතියි.ඒක මට තේරෙනවා.මොනා වුනත් මේක අතහරින්න මට අමාරුයි.

    උබ ඕක බැදලා.. දැන දැනම අමාරුවේ වැටෙනවට වඩා හොදයි වහ ටිකක් කාලා මැරියන්.. නැත්නම් උබ කරන්න යන්නේ උබේ දෙමව්පියන්ටත් නින්දාවක්..:frown::frown:මම මේ අත්දැකීමෙන් කිව්වේ.. :(:oo:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    mehemath kello innawane ammapa matanam hitha gannath ba bun balapan me kolla sirawatama paw bun meya aththatama me samajeta hoda wadi thama me tharam kapakirimak karalath me jara kellata agayak nathi hati machan uba jiwithe karaganna lokuma modakama tama mekiwa kasada badina eka :(:(:(
    මෙහෙම කෙල්ලොත් ඉන්නවා බං
    ඔය අපේ උනුත් ඉන්නේ සැප විතරක් ජීවිතේම කරගෙන උදේ ඉදන් රෑ වෙනකල් බඩු ගහ ගහ
    ඒවා ඉතින් ජාන වලිනුත් එනවා
    හැදියාවක් නැතිනම් පොඩි කාලේ ඉදලා උන් ටික ටික ලොකු වෙද්දී එලිපිටම පටන් ගන්නවා
    කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ
    සැප පස්සේ යාම දෙගොල්ලන්ටම එකයි
    උන්ට ඔය ලවු වලින් කැපකිරීම් වලින් වැඩක් නෑ
    අම්බ සයිස් පොල්ලක් තියෙනවනම් ඒ ඇති
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මචන් මගේ උඔත් එක්ක පෞද්ගලික තරහක් නෑ
    මං එහෙම මුලින්ම කිව්වේ මොකද මං මේ කියන්න යන දේ හින්දා උඔ මගෙත් එක්ක තරහා ගන්න පුළුවන් නිසා
    ඒත් මං උඔ දාපු පෝස්ට් සේරම කියෝලා හොද අවභෝදෙකින් මේදේ කියන්නේ

    මං කෙලින්ම කියන්නම්
    උඔ මහ ගොන් බූරුවෙක්
    මොලේ කලදක් නෑ මේ ජීවත් වෙන ලෝකේ ගැන
    උඔ කොච්චර විභාග පාස් කරත් උඔට සමාජේ ගැන ජීවිතේ ගැන කිසිම දැනුමක් නෑ
    එහෙම එකෙක් ඇත්ත ආදරේ ගැන මෙලෝ හසරක් දන්නෑ

    උඔ ඔය කියන කෙල්ල අනිවා හෙන මෝල කුලප්පුවක් තියෙන එකක්
    ඒකිට කරදරයක් උනා කියලා උඔට විතරක් කිව්වා කියලා උඔම දාලා තියෙනවා
    ඒක අමූලික පට්ටපල් බොරුවක්
    අනිවා ඒක වෙලා ඇත්තේ ඒකිගේ කැමැත්තෙන්මයි
    ඒක එක සැරයක් වෙච්ච දෙයක් කියලා මං හිතන්නෑ
    උඔ ඒකිගේ පිරිසිදුකම ගැන පස්සේ ප්‍රෂ්ණ කරයි කියලයි එහෙම කලින්ම කියලා තියෙන්නේ
    එක කොල්ලෙක් එක්ක යන එක විතරයි උඔට මාට්ටු උනේ
    ගෙදරදි වෙන දේවල් යන එන තැන් වලදී සෙට් වෙන ඒවා ට්‍රිප් එකක් ගියාම එහෙම වෙන දේවල් උඔ මුකුත්ම දන්නෑ
    උඔ ඒකිගේ නමට පෙම්වතා
    ඒකිට ඕනි සැප උඔගෙන් හම්බෙන්නෑ
    ඒ උනාට ඒකි ඒකෙන් සැලෙන්නෑ
    ඒකි ඒක ඕනි ඕනි තැන්වලින් උපරිමෙන් ගන්නවා
    මේකේ කොල්ලෝ උඔට තේරෙන සිංහලෙන් කියලා තියෙනවා මේ වෙලා තියෙන්නේ මොකක්ද කියලා
    සහ
    උඔ කරන්න ඕනි මොකක්ද කියලා
    උඔට ඒදේ තේරෙන්නැතිනම් අපි කාටවත් කරන්න දෙයක් නෑ
    මටනම් පෞද්ගලිකව දුක උඔගේ දෙමව්පියෝ ගැන
    ඒක හින්දා මමත් කියන්නම්
    ඕක අත්ඇරලා හොද කෙල්ලෙක් හොයාගෙන කසාඳ බැඳපන්

    උඔ ඕකිව බැන්දත් උඔට වෙන්නේ ඉක්මනටම දික්කසාද වෙන්න
    මොකද උඔ ගෙදර නැති වෙලාවට ඕකි සැප ගන්න එක ශුවර් පිට උන්ගෙන්
    ගෑණු දෙන පොරොන්දු කවදාවත් විෂ්වාස කරන්න එපා
    උන්ගේ කඳුළු වලට රැවටෙන්නත් එපා

    මිනිහෙක්ගේ ජීවිතේට ඇත්ත ආදරයක් කියලා දෙයක් අනිවාර්යෙක් තියෙනවා
    ඒ ආදරේ බලපාන්නේ අපේ ජීවිතේ හොද පැත්තට මිසක් නරක පැත්තට නෙමෙයි
    ගෑණීයෙක් කරන වැරදි සේරටම අපි සමාව දුන්නා කියලා ඒ ගෑණීගේ හිතේ අපි ගැන ආදරයක්වත්
    අපේ හිතේ ඒ ගෑණි ගැන ආදරයක්වත් තියෙනවා කියන්න බෑ

    සරලව කියනවනම්
    ගොනක් පස්සේ යන්නැතිව හොද කෙල්ලක් හොයාගනින්:)

    :yes: ela post eka
     
    akila0000

    Member
    Aug 14, 2007
    499
    18
    0
    kiyanna lesi.karanna amarui eka mata.mama eyata adare

    machan dana dana amaruweeee watennna epa hita hadaganna balanna oya kella oya waradda aye karanawa kochara samawa dunnath ...awanka kellek hoyagena satutin idapan.... nikan winasa wenna epa machoooo:(
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මෙහෙම කෙල්ලොත් ඉන්නවා බං
    ඔය අපේ උනුත් ඉන්නේ සැප විතරක් ජීවිතේම කරගෙන උදේ ඉදන් රෑ වෙනකල් බඩු ගහ ගහ
    ඒවා ඉතින් ජාන වලිනුත් එනවා
    හැදියාවක් නැතිනම් පොඩි කාලේ ඉදලා උන් ටික ටික ලොකු වෙද්දී එලිපිටම පටන් ගන්නවා
    කෙල්ලෝ කොල්ලෝ කියලා වෙනසක් නෑ
    සැප පස්සේ යාම දෙගොල්ලන්ටම එකයි
    උන්ට ඔය ලවු වලින් කැපකිරීම් වලින් වැඩක් නෑ
    අම්බ සයිස් පොල්ලක් තියෙනවනම් ඒ ඇති

    සහතික ඇත්ත
    උන්ට එක පිරිමියෙක්ම වෙන්න ඕනේ නෑ
    සැප දෙනවානම් ඕන එකෙක් ලගට යනවා
    තමන්ගේ අතින් වියදම් කරගෙනත් සැප හොයන කෙල්ලෝ ගෑණු මේ සිරි ලංකාවේ ඕන තරම් ඉන්නවා

    මෝඩයෙක් නොවී බුද්ධිමත්ව හිතලා තිරණයක් ගනින්

    (යතුරු ගොඩකින් අරින්න පුලුවන් සේප්පු ගැන විශ්වස තියන්න එපා)
     
    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මම අද වැඩට ගියෙත් නෑ.ඊයේ රෑ ඩ්‍රින්ක්ස් ගත්තා ටිකක් වැඩියි.යාලුවෙකුට මම කීවා ලීව් එකක් දන්න කියලා.මේ සම්බන්ධය තාවකාලිකව හරි ටික කාලෙකට නවත්තන්න පුලුවන් නම් මට හිත හදා ගන්න පුලුවන්.ඒකත් එක විකල්පයක් විතරයි.මෙයාව මම අද හම්බ වෙන්න යන්න හිතාගෙන හිටියේ අවවාද කරන්න.නමුත් මම අද එයාව හම්බ වෙන්නේ නෑ.හුඟක් අය රිප්ලයි කරලා තියෙනවා.ඒකට හුඟක් ස්තූතියි.ප්‍රශ්නෙකෙදි මම තනිවෙලා නෑ කියලා හැඟීමක් හිතට එනවා.ඊයේ මගේ වේදනාව ඔයාලට කියලා මම හිත ටිකක් සැහැල්ලු කර ගත්තා.ඒක දුර්වල කමක් කියලා තෙරුම් ගන්න එපා.
     
    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල

    උඹට වෙන මොකක් හරි සින් එකක් තියනවා...:rofl:'''''
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    comedy film balapan ban.. joke wage penei me comment eka.. but matanam tikak eka weda kara... mamath 2 years love karapu ekek thamai... kella naraka nisa nemei api denna wen une.. eka thama hitha g anna be.. hebei dennam kollek innawalu :( try karoth hitha gadaganna beri nehe.. tika dawasak windawanna wei.. echcharai
     
    pizzu puza

    Well-known member
  • Oct 24, 2011
    4,926
    357
    83
    බෝක්කුව උඩ
    මම අද වැඩට ගියෙත් නෑ.ඊයේ රෑ ඩ්‍රින්ක්ස් ගත්තා ටිකක් වැඩියි.යාලුවෙකුට මම කීවා ලීව් එකක් දන්න කියලා.මේ සම්බන්ධය තාවකාලිකව හරි ටික කාලෙකට නවත්තන්න පුලුවන් නම් මට හිත හදා ගන්න පුලුවන්.ඒකත් එක විකල්පයක් විතරයි.මෙයාව මම අද හම්බ වෙන්න යන්න හිතාගෙන හිටියේ අවවාද කරන්න.නමුත් මම අද එයාව හම්බ වෙන්නේ නෑ.හුඟක් අය රිප්ලයි කරලා තියෙනවා.ඒකට හුඟක් ස්තූතියි.ප්‍රශ්නෙකෙදි මම තනිවෙලා නෑ කියලා හැඟීමක් හිතට එනවා.ඊයේ මගේ වේදනාව ඔයාලට කියලා මම හිත ටිකක් සැහැල්ලු කර ගත්තා.ඒක දුර්වල කමක් කියලා තෙරුම් ගන්න එපා.

    Beela nasthi wenna epa ban. Bona eken kisima deyak wisandenne na. Umba nathi wena eka witharai wenne. Kella athal eke indiy. Umba bila nathi wei. :growl:
    :(