කසුන් දුක යන්නත් එක්ක කියමුකෝ කවියක් එහෙනම්
මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
![]()

එක එක විදි ගෑණුන් ලක ගැවෙසේ
උන්ගෙ කදුලු දැක මේ සිත් උනුවේ
උන්ට හිනා මේ මැටි කොලු හමුවේ
අහුවෙනු කිම වස බී මැරියව්නේ

උඹ ඉන්නෙ කොහෙද කියපන් අහලින් පහලින් ගෙයක් එහෙම ගන්නමම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?


එක එක විදි ගෑණුන් ලක ගැවෙසේ
උන්ගෙ කදුලු දැක මේ සිත් උනුවේ
උන්ට හිනා මේ මැටි කොලු හමුවේ
අහුවෙනු කිම වස බී මැරියව්නේ
patta chaa neh !! yako apiwath koranne naa mewwaඋඹ තාම ඔන්ලයිනද ? 12.00 පහුවෙලා ....උඹ . ඕනේ මගුලක් කොරගනින්....ඔෆිස් එකේ යාලුවෙක් ටෙක්ස්ට් මැසේජ් එකක් එවලා තිබුනා හවස ඩ්රින්ක් එකක් දාලා දුක බෙදාගමු කියලා.ඒ අයටත් වැඩේ ආරංචි වෙලා.ඒකට ගිහින් ආවේ.ඒ අය කීවෙත් මේක අල්ලලා දාන්න කියලයි. මගේ කෙල්ල අද හුඟක් මැසේජස්,මිස් කෝල්ස් දීලා තිබුනා.මම බැලුවෙත් නෑ.ඒවා කියෙව්වම මගේ වේදනාව වැඩි වෙනවා.

දැන් උබ හදන්නේ එළකිරියේ ඉනවයි කියල හිතන කෙල්ලොන්ගේ අනුකම්පාව අරන් ඒ ගැනු දරිවියාන්ට් අතවර කරන්න නේද ?
ඔන්ලයින් ග්රීස් යකෙක්![]()


මෙයා ගැන කට කතා කීපයකුත් තිබුනා.මම එයාගේ ගෙදර ගිය වෙලාවෙත්, ගමේ මනුස්සයෙක් මගෙන් ඇහුවා මහත්තයා හොඳට හොයලද මේ බේබිව බඳින්න යන්නේ කියලා.
එයා කීවේ ගමේ මිනිස්සු තරහට කතා හදලා කියලා.එයාගේ අම්මයි තාත්තයි කීවෙත් දන්නේ නැද්ද පුතා ගම්වල මිනිස්සුන්ගේ හැටි කියලා.කාටවත් හොඳක් වෙනවට ගම්වල හුඟක් ඉරිසියයිලු.ඒ වුනාට මට නිකමට හිතුනා ගම්වල මිනිස්සු කට කහනවට ඒවා මේවා කියන්නේ නෑ කියලා.නමුත් ඇත්ත නැත්ත මමත් හරියටම දන්නේ නෑනේ.එයානම් කියන්නේ මොකක් හරි ඉනාවක් දීල හරි ඒ කොල්ල මෙයාව එක්කගෙන ගියා.එයාටත් හිතා ගන්න බැරිලු ඇයි එයා මෙහෙම ගමනක් ගියේ කියලා.හැබයි මම හිතන දෙයක් ඒ බෝයි එක්ක වුනේ නෑ කියල එයා දිව් රනවා.
