මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,250
    2,447
    113
    37
    කසුන් දුක යන්නත් එක්ක කියමුකෝ කවියක් එහෙනම්

    එක එක විදි ගෑණුන් ලක ගැවෙසේ
    උන්ගෙ කදුලු දැක මේ සිත් උනුවේ
    උන්ට හිනා මේ මැටි කොලු හමුවේ
    අහුවෙනු කිම වස බී මැරියව්නේ
     

    lahirumax0

    Well-known member
  • Feb 21, 2011
    1,209
    186
    63
    මම එහෙම කරේ නෑ.එයාට වැරද්ද තෙරුම් කරලා දුන්නා.එයා අඬලා කීවා අයේ එහෙම දේවල් වෙන්නේ නෑ කියලා.මම හෙට හමු වෙලා අවවාද කරලා මේ සම්බන්ධය දිගටම කරන්න හිතාගෙන ඉන්නේ.මෙයා තමයි මම ආදරේ කරපු කෙනා.ඒත් මට හුඟක් දුක හිතිලා ,හරිම වේදනාවෙන් ඉන්නේ.මම බොන කෙනෙක් නෙමෙයි.නමුත් අද මම හොඳටම බීවා.
    :(:(

    pissek wenna epa machan. oka eka parak kara kiyanna aye karana eka gemak na. anika ochchara trust karala uba ididdi wena kollek ekka nida ganna giyamai aye yana eka gemak na. podi lamek namai ne ube kella ekita therenawa ne. man nam kiyanna aye oka karanna epa ochchara kellanta wadinna epa hitha hadaganin muhude inna eka maluwada :angry: :angry:
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,659
    4,512
    113

    එක එක විදි ගෑණුන් ලක ගැවෙසේ
    උන්ගෙ කදුලු දැක මේ සිත් උනුවේ
    උන්ට හිනා මේ මැටි කොලු හමුවේ
    අහුවෙනු කිම වස බී මැරියව්නේ

    :nerd:
     

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?
    උඹ ඉන්නෙ කොහෙද කියපන් අහලින් පහලින් ගෙයක් එහෙම ගන්න :D:D
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany

    එක එක විදි ගෑණුන් ලක ගැවෙසේ
    උන්ගෙ කදුලු දැක මේ සිත් උනුවේ
    උන්ට හිනා මේ මැටි කොලු හමුවේ
    අහුවෙනු කිම වස බී මැරියව්නේ

    අන්න කවි
     

    devinda000

    Member
    Aug 10, 2008
    60
    2
    0
    yakoo... samaweyan mehema kiyanawata.. uba karanna ona dewal nokarapu hinda thamai ube kella pita giye.. anith eka man danna eka deyak thamai.. ponsiyek wenne nethuwa pita giyapu geni atharalama dapan... mokada ubata kawadawath dena denama ubata ei genith ekka jeewath wenna be.... nikan boru hindi naluwek wenne netuwa reality ekata muoona deepan... mokada eka serayak pita giyapu geni ayeth pita yana eka 2000000% sure....... kemathi nam eikiwama bedagena idapan.... puluwan nam ube gedara add eka Ek eke dapan.. oya subject ekata intrest unta ube gedara tiyena thena wedagath wei..... (samaweyan yaluwa.. ube hondata kiyanne.. therenawa kiyapu ewa sera wedi kiyala namuth eththa okai....)
     

    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    ඔ‍ෆිස් එකේ යාලුවෙක් ටෙක්ස්ට් මැසේජ් එකක් එවලා තිබුනා හවස ඩ්‍රින්ක් එකක් දාලා දුක බෙදාගමු කියලා.ඒ අයටත් වැඩේ ආරංචි වෙලා.ඒකට ගිහින් ආවේ.ඒ අය කීවෙත් මේක අල්ලලා දාන්න කියලයි. මගේ කෙල්ල අද හුඟක් මැසේජස්,මිස් කෝල්ස් දීලා තිබුනා.මම බැලුවෙත් නෑ.ඒවා කියෙව්වම මගේ වේදනාව වැඩි වෙනවා.
     

    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    මෙයා ගැන කට කතා කීපයකුත් තිබුනා.මම එයාගේ ගෙදර ගිය වෙලාවෙත්, ගමේ මනුස්සයෙක් මගෙන් ඇහුවා මහත්තයා හොඳට හොයලද මේ බේබිව බඳින්න යන්නේ කියලා.
    එයා කීවේ ගමේ මිනිස්සු තරහට කතා හදලා කියලා.එයාගේ අම්මයි තාත්තයි කීවෙත් දන්නේ නැද්ද පුතා ගම්වල මිනිස්සුන්ගේ හැටි කියලා.කාටවත් හොඳක් වෙනවට ගම්වල හුඟක් ඉරිසියයිලු.ඒ වුනාට මට නිකමට හිතුනා ගම්වල මිනිස්සු කට කහනවට ඒවා මේවා කියන්නේ නෑ කියලා.නමුත් ඇත්ත නැත්ත මමත් හරියටම දන්නේ නෑනේ.එයානම් කියන්නේ මොකක් හරි ඉනාවක් දීල හරි ඒ කොල්ල මෙයාව එක්කගෙන ගියා.එයාටත් හිතා ගන්න බැරිලු ඇයි එයා මෙහෙම ගමනක් ගියේ කියලා.හැබයි මම හිතන දෙයක් ඒ බෝයි එක්ක වුනේ නෑ කියල එයා දිව් රනවා.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    ඔ‍ෆිස් එකේ යාලුවෙක් ටෙක්ස්ට් මැසේජ් එකක් එවලා තිබුනා හවස ඩ්‍රින්ක් එකක් දාලා දුක බෙදාගමු කියලා.ඒ අයටත් වැඩේ ආරංචි වෙලා.ඒකට ගිහින් ආවේ.ඒ අය කීවෙත් මේක අල්ලලා දාන්න කියලයි. මගේ කෙල්ල අද හුඟක් මැසේජස්,මිස් කෝල්ස් දීලා තිබුනා.මම බැලුවෙත් නෑ.ඒවා කියෙව්වම මගේ වේදනාව වැඩි වෙනවා.
    උඹ තාම ඔන්ලයිනද ? 12.00 පහුවෙලා ....උඹ . ඕනේ මගුලක් කොරගනින්....:angry:
     

    sojimalli

    Junior member
  • Oct 31, 2011
    54
    4
    8
    දැන් උබ හදන්නේ එළකිරියේ ඉනවයි කියල හිතන කෙල්ලොන්ගේ අනුකම්පාව අරන් ඒ ගැනු දරිවියාන්ට් අතවර කරන්න නේද ?:rolleyes::rolleyes::rolleyes:

    ඔන්ලයින් ග්‍රීස් යකෙක් :P

    නෑ, මම එලකිරි එකේ කිසිම ලමයෙක්ට එහෙම අයුතු දෙයක් කරලා නෑ. කරන්නෙත් නෑ.:(:no:
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    උබට බැරිනම් තනියම ඉදපන් අපිට ජිවිතේ ගත කරන්ඩ ගැනියක් ඔනම කියලා නිතියක් නැ මමත් තනියම ඉන්ඩ තමා කල්පනාව.කෙල්ලොන්ට දකින දකින කොල්ලො එක්ක යාලු වෙන්ඩ පුලුවන් අපිට එහෙම හිතෙන්නේ නැති එකයි වැඩෙ.දකින දකින කෙල්ලට love කරන්ඩ.:no:
     

    killer_leon

    Member
    Jul 18, 2011
    490
    15
    0
    මෙයා ගැන කට කතා කීපයකුත් තිබුනා.මම එයාගේ ගෙදර ගිය වෙලාවෙත්, ගමේ මනුස්සයෙක් මගෙන් ඇහුවා මහත්තයා හොඳට හොයලද මේ බේබිව බඳින්න යන්නේ කියලා.
    එයා කීවේ ගමේ මිනිස්සු තරහට කතා හදලා කියලා.එයාගේ අම්මයි තාත්තයි කීවෙත් දන්නේ නැද්ද පුතා ගම්වල මිනිස්සුන්ගේ හැටි කියලා.කාටවත් හොඳක් වෙනවට ගම්වල හුඟක් ඉරිසියයිලු.ඒ වුනාට මට නිකමට හිතුනා ගම්වල මිනිස්සු කට කහනවට ඒවා මේවා කියන්නේ නෑ කියලා.නමුත් ඇත්ත නැත්ත මමත් හරියටම දන්නේ නෑනේ.එයානම් කියන්නේ මොකක් හරි ඉනාවක් දීල හරි ඒ කොල්ල මෙයාව එක්කගෙන ගියා.එයාටත් හිතා ගන්න බැරිලු ඇයි එයා මෙහෙම ගමනක් ගියේ කියලා.හැබයි මම හිතන දෙයක් ඒ බෝයි එක්ක වුනේ නෑ කියල එයා දිව් රනවා.

    ado ubata oya point ekama athi eekiva atha arinna... gamey kattiyama ohoma kiyanawanam aniva kella hoda nethi hinda thamai na ? madhivata ammai appai kiyanawa "gamey kattiyata ඉරිසියයිලු" P*ka thama... oya butter gahanne ubata... use karapu bike ekak aluthin ube namata register karanna yanne balagena... ane mata nam danne naa ( sera vadinam im sorry machan ) ur life ur wish machan. a simple advice from a friend :)