Broadband Connection එකක් ගන්න හෙල්ප් එකක්....
මචංලා මට Broadband connection එකක් ගන්න ඕන මගේ Budget එක හැබැයි පොඩ්ඩක් අඩුයි.. 1000ට අඩු වුනොත් නියමයි.. හැබැයි වාසි එකක් වෙන්න ඕන.. දියන්කෝ idea එකක්...

බ්රව්සින්ග් වලටද ගොඩක්ම ඩව්න්ලෝඩ් වලටද?