Broadband Connection එකක් ගන්න හෙල්ප් එකක්....

serandib_y2k

Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    Broadband Connection එකක් ගන්න හෙල්ප් එකක්....

    මචංලා මට Broadband connection එකක් ගන්න ඕන මගේ Budget එක හැබැයි පොඩ්ඩක් අඩුයි.. 1000ට අඩු වුනොත් නියමයි.. හැබැයි වාසි එකක් වෙන්න ඕන.. දියන්කෝ idea එකක්... :yes::yes:
     
    serandib_y2k

    Well-known member
  • Apr 20, 2009
    3,758
    87
    48
    37
    Al Ain, U.A.E
    :confused: බ්‍රව්සින්ග් වලටද ගොඩක්ම ඩව්න්ලෝඩ් වලටද?

    attatama meka mata nevei ban... math ekka abudhabi wala ekata wada karana yaluwekge wife ta ganna connection ekak.. itin eya skype yannai.. podi unta ehen mehen net browse karannai.. thamai itin...:oo::oo:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    එහෙනං adsl entry පැකේජ් එකක් ගනින්. මාසෙට් 500 වගෙ වෙන්නෙ.
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    එහෙනං adsl entry පැකේජ් එකක් ගනින්. මාසෙට් 500 වගෙ වෙන්නෙ.
    ගාන අතින් ලාබයි ඒත් මෙකෙ ලිමිට් එක 1.5GB නෙ පාඩු නැද්ද නිකන් වෙබ් බ්‍රවුස් කරත් දවස් 2-3න් වැඩෙ දෙල්වෙයි නෙ :rolleyes: :(
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ado sirawata?? patta wasine ban.. aniwaryen 45 gewanna onada?? nattan pawichchi nokarana dawasata nogewa inna puluwanda?

    පාවිච්චි කරන දවස් වලට රු:45 රී ලෝඩ් එකක් එයාර්ටෙල් සිම් එකට දාලා යුස් කරන්න පුලුවන්.
    රු:45 රී ලෝඩ් එක නොදා යන්න බෑ.යන්න ඕන දවසට රී ලෝඩ් කරගෙන යන්න ඕන.
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mamanam airtel 45 use karanne. airtel wala bank account eken reload karanna puluwan seen ekak tiyanawa. mama ona welawata 45 bank eken reload kargannawa ;)
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පාවිච්චි කරන දවස් වලට රු:45 රී ලෝඩ් එකක් එයාර්ටෙල් සිම් එකට දාලා යුස් කරන්න පුලුවන්.
    රු:45 රී ලෝඩ් එක නොදා යන්න බෑ.යන්න ඕන දවසට රී ලෝඩ් කරගෙන යන්න ඕන.
    මචන් මූ කියන් විදියට හුලංටෙල් හරි යන්නෙ නැ වගෙ එක ටිකක් කරදරයිනෙ :rolleyes:
    ඕකට හොද පසුගෙවිම් සම්බන්දතාවයක් :yes:
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ado sirawata?? patta wasine ban.. aniwaryen 45 gewanna onada?? nattan pawichchi nokarana dawasata nogewa inna puluwanda?

    dawasata 45 ne ban ... ona dawasata witharak unath gewala pavichchi karanna puluwanne ;)

    mamanam airtel 45 use karanne. airtel wala bank account eken reload karanna puluwan seen ekak tiyanawa. mama ona welawata 45 bank eken reload kargannawa ;)

    mona bank ekenda machan ?
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ගාන අතින් ලාබයි ඒත් මෙකෙ ලිමිට් එක 1.5GB නෙ පාඩු නැද්ද නිකන් වෙබ් බ්‍රවුස් කරත් දවස් 2-3න් වැඩෙ දෙල්වෙයි නෙ :rolleyes: :(
    කියන හැටියට ලොකු usage එකක් නෑනෙ. ඔය අවුලක් වෙන එකක් නෑ.
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    airtel 45/= :yes::yes::yes:
    Speed eka 1.1Mbps
    11.gif

    :cool:
     
    sapu20

    Member
    Nov 2, 2011
    273
    9
    0
    මේ දවස් වල අපේ institute එකේ නම් එටිසලාට්ලා දෙනවා 10 gb package එකක් මාසෙට rs 990 :eek::eek:;););)

    machan mokakda ubalage institute eka ?
    meke 10 gb walin passe kohomada ayawenne?