මගේ කෙල්ල මට අද ද්‍රෝහි වුනා

Sep 12, 2011
884
120
0
මම වසරක කාලයක් යාලු වෙලා හිටපු කෙල්ල අද වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා මට අතටම අහු වුනා. මට යාලුවෙක් සෙල්ෆෝන් එකෙන් ටිප් එක දුන්නා.මම ඒ කියපු හෝටලේ ඉස්සරහා පැය 2ක් ‍රැකගෙන උන්නා. මේකි වෙන කොල්ලෙක් එක්ක අතින් අල්ලගෙන ඇවිල්ලා ඌත් එක්ක මෝටර් බයික් එකේ නැඟලා ගියා.මම හරි වේදනාවෙන් ඉන්නේ. උඹලටත් මේ වගේ සිදු වීම් වෙලා තියෙනවද?

අස්ථිර දේවල් වල ස්ථිර භාවය පතන්න එපා.
 
Sep 12, 2011
884
120
0
මේ කෙනා නේද ඔයා?

5817030277.png

නෑ !!!! මොකද රාල බැඳලා. මේ නූල දාපු එක්කෙනා තවම නෑ.
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
මගේ තියෙන දුර්වලතාවය තමයි මම නිතරම පොත පත කියවනවා.මම හුඟක් විභාගත් කරනවා.ඒ වගේම පොත් කියවන එක තමයි නිතරම කරන්නේ.ඒකට නම් එයා එච්චර කැමති නෑ.

huh huh,watch big bang theory bro :D
 

UrFriend

Banned
Oct 30, 2011
132
11
0
මගේ තියෙන දුර්වලතාවය තමයි මම නිතරම පොත පත කියවනවා.මම හුඟක් විභාගත් කරනවා.ඒ වගේම පොත් කියවන එක තමයි නිතරම කරන්නේ.ඒකට නම් එයා එච්චර කැමති නෑ.
එහෙනම් උඹ ඒකිට පිරිසිදු විදිහට ආදරය කරපන්. උඹම නෙ කිව්වෙ උඹේ රාගයක් නැහැ කියලා? ඒකි ආතල් අරන් ඒවි:lol:
 

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
එහෙනම් උඹ ඒකිට පිරිසිදු විදිහට ආදරය කරපන්. උඹම නෙ කිව්වෙ උඹේ රාගයක් නැහැ කියලා? ඒකි ආතල් අරන් ඒවි:lol:

මුව මහණ කරන්න තියෙන්නේ බන් :baffled:
 

Silver bird

Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    කලු පූසා;11248395 said:
    Oka thamai ban godak ayata une.. :D O\L mama ganna puluwan bestma result eka aragena A\L walata ganna puluwan chater ma result gaththe oya seen nisa thamai.. umba anda anda hitapan.. wena kenek gawata giya kellek aye enne nehe.. awath enne mokak hari wasiyak balagena.. honda aththak dekkoth aye ellenawa... :angry: umba onenam anda anda hitapan.. hebei e athare mathaketa ganna, nikan nasthi wenas tharamata ape ammala thaththala duk wenawa kiyala.. so e aya gena hithala hitha hadaganna.. lebenna thiyena de apita lebenawa.. adare balen ganna be.. pita giyanam echcharai.. kellata umbawa epanam okchchara duka unath e gena balaporoththu thiyagannepa.. :(

    :yes:
     

    Silver bird

    Well-known member
  • May 30, 2008
    6,325
    388
    83
    Wonderland
    මෙයා ගැන කට කතා කීපයකුත් තිබුනා.මම එයාගේ ගෙදර ගිය වෙලාවෙත්, ගමේ මනුස්සයෙක් මගෙන් ඇහුවා මහත්තයා හොඳට හොයලද මේ බේබිව බඳින්න යන්නේ කියලා.
    එයා කීවේ ගමේ මිනිස්සු තරහට කතා හදලා කියලා.එයාගේ අම්මයි තාත්තයි කීවෙත් දන්නේ නැද්ද පුතා ගම්වල මිනිස්සුන්ගේ හැටි කියලා.කාටවත් හොඳක් වෙනවට ගම්වල හුඟක් ඉරිසියයිලු.ඒ වුනාට මට නිකමට හිතුනා ගම්වල මිනිස්සු කට කහනවට ඒවා මේවා කියන්නේ නෑ කියලා.නමුත් ඇත්ත නැත්ත මමත් හරියටම දන්නේ නෑනේ.එයානම් කියන්නේ මොකක් හරි ඉනාවක් දීල හරි ඒ කොල්ල මෙයාව එක්කගෙන ගියා.එයාටත් හිතා ගන්න බැරිලු ඇයි එයා මෙහෙම ගමනක් ගියේ කියලා.හැබයි මම හිතන දෙයක් ඒ බෝයි එක්ක වුනේ නෑ කියල එයා දිව් රනවා.

    tho moda nambek
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,197
    9,800
    113
    මචන්..ගල් මෝඩයෙක් වෙන්න එපා... ඔය වගේ බඩුවක් බඳින්න උඹට පිස්සුද?
    පුලුවන් නම් ආයෙත් සෙට් කරන් හොඳ ආතල් ගනින්.. වෙන එකක් බැඳ පන්.
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං...වෙන කොල්ලෙක් එක්ක රූම් එකක ඉඳලා එනවා උඹගේ අතටම අහුවෙලත් උඹ සමාව දෙනව කියන්නෙ නම් උතුම් ගතියක් තමයි.
    ඒ උනාට ඒකි කලේ සමාව නොලැබිය යුතු වරදක්.:frown:
    උඹගෙ අනුකම්පාව අයුතු විදිහට පාවිච්චි කරන ගෑණියක් වගේ ඕකි.
    කොල්ලෙක් ඉන්න අතරෙම වෙන එකෙක් එක්ක බුදියන එකියක්ගෙන් අවංක කමක් බලාපොරොත්තු වෙන්න පුලුවන්ද?
    තීරණය ඔබේ අතේ...:(
    if I were you...she is out of my soul already:no:

    මචන් මිනිස් හිත ගෑන අපිට එක තප්පරයක්වත් විස්වස කරන්න බෑ.උබ මෑරි කලාට පස්සෙ මේ වගෙ දෙයක් උනොත් ඒ වේදනාව උබට දෑන් දෑනෙන වේදනාවට වඩා සිය දහස් ගුනයකින් වෑඩියි.අනිත් දෙය තමයි මෑරි කලාට පස්සේ එහෙම උනොත් අපි නිකම්ම අසරන වෙනවා වගේම සමාජය ඉදිරියේ ගෑනිව තමන් ලග තියා ගන්නවත් හෑකියාවක් නෑති පිරිමියෙක් බවට පත් වෙනවා.ඒ මානසික පීඩනය තියන කෙනෙක් මිනියක් මරන්න තරමට පෙලඹෙන එක සාමන්ය දෙයක්.ඒ නිසා උබම තීරනය කරන්න ඕනා තමන්ගෙ ජීවිතය ගෑන.මොකද ජීවිතය කියන්නේ සෙල්ලමක් නෙමෙයි.හෑගීම් වලට වහල් වෙන්න එපා තමන්ගෙ බුද්ධිය පාවිච්චි කරපන්.

    එක පාරක් පිට ගියානම් අයෙත් අනිවා යනවා.. අනියම් රස දැනුනාම වෙන මොනවා කිව්වත් වැඩක් නෑ.
    අනික ඔය වගේ කෙල්ලෙක් සෙට් කරගෙන රූම් එකට අදින එකත් හෙන easy වැඩක්
    උඹට දැන් කරන්න තියන හොඳම දේ ඕක අත ඇරලා වෙන එකක් හොයා ගන්න එක.

    කියන්න තියන දේවල් සනත්, මිටියා සහ කළු ක්‍රීක කියල තියන නිසා මම මොකුත් නොකිය ඉන්නම්.
    නමුත් එකම එක ප්‍රශනයක් අහන්නද?
    බැන්දයින් පස්සෙත් මේ කෙල්ල වෙන මිනිස්සු එක්ක හැමනෙන්නේ(සමාවෙන්න මේ වචනෙට...වෙන වචනයක් සුදුසු නෑ මේ වගේ පාහර වැඩ වලට) නෑ කියන එකට මොකක් ද උඹට තියන සහතිකේ.......???????
    උඹ ඒ වෙනකොට ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙක් වෙලා ඉදීවි. යකෝ උඹ ගේ පියන් හරි ඩ්‍රයිවර් හරි එක්ක හැමනෙන බිරිදක් ද උඹට ඕන...????
    උඹට අනාගතයක් තියනවා.....හරකෙක් වෙන්න එපා.....
    මම කලින් අහපු ප්‍රශ්නෙට කෙලින් උත්තරයක් උඹේ ම හෘදය සාක්ෂියෙන් විමසපන්......
    බීල ජීවිතේ ප්‍රශ්න අවල් කර ගන්න සහ ප්‍රශ්නයෙන් පැනල යන්න හදන්න එපා.....මමත් ප්‍රශ්නයක් නිසා අවුරුදු එකහමාරක් "අරවුන්ඩ් ද ක්ලොක්" බීපු එකෙක්....මොන රෙද්දක් වත් වුණේ නෑ.....
    අන්තිමට ජීවිතේ මේ පැත්තට ඇදල ගත්තේ මාර සටනක් කරලා........


    නමුත් මේ වගේ අයත් මේ සමාජේ ඉන්නවා නේද? මට හිතෙනවා මම තනි වෙලා නෑ කියලා.හුඟක් අය තමන්ගේ පෙම්වතිය වෙන කෙනෙක් එක්ක ගියාම හුඟක් වේදනා විඳලා ඇති.පත්තර වල වුනත් මේ වගේ දේවල් මම කියවලා තියෙනවා.වැරද්දක් හදා ගන්න පුලුවන්.නමුත් ඒක නොදැනුවත්කම නිසා සිදු වුන එකක් නම්.
    මම එයාව එන අවුරුද්දේ මැරි කරන්න හිටියේ.නමුත් ඒක වෙන්නේ නෑ.තව ටිකක් කල් අරගෙන එයාව අධ්‍යයනය කරන්න ඕනී.මගේ යාලුවෝ කීවෙත් හරියටම ෂුවර් වෙනකම් මෝඩ තීරනයක් ගන්න එපා කියලා.
    එයානම් කියන්නේ මොකක් හරි ඉනාවක් දීල හරි ඒ කොල්ල මෙයාව එක්කගෙන ගියා.එයාටත් හිතා ගන්න බැරිලු ඇයි එයා මෙහෙම ගමනක් ගියේ කියලා.හැබයි මම හිතන දෙයක් ඒ බෝයි එක්ක වුනේ නෑ කියල එයා දිව් රනවා.
    යකෝ මිනිහෙක් එක්ක හැමණෙන එක අචේතනික ක්‍රියාවක් ද?? නොදැනුවත්වමද වෙන්නේ......????උඹ හිතනවද කාමරයකට ගිහිල්ලා ඒකි ඌත් එක්ක "අතුරු මිතුරු දඹ දිවතුරු" කලා කියල? දැන් ඕකි පරසක්වල ගහල කියන්නේ "අනේ එහෙම දෙයක් වුනේ නෑ" කියලා උඹට කලින් ම කියල තියන දේ නිසා උඹට ඕක චෙක් කරන්න බැරි නිසා නේද?
    උඹ තව අධ්‍යයනය කරනව නම් ඉතිං ඒක උඹේ පව.......වෙන කියන්න
    දෙයක් නෑ.....උඹ පනිනව නං ළිදට අපි කොච්චර කිව්වත්, මට තියෙන්නේ ප්‍රේක්ෂකයා වෙන එක විතරයි, උඹේ මරණයේ........!!!
    උඹ මගේ හොද ම යාළුවෙක් වුණා නම් බැරි වෙලා වත් මම උඹට ගහන්නේ හක්ක කැඩෙන්න කරන්න හදන ගොං කං වලට.........
    අර සුදු පූස කිව්ව දේ අහල ගොං කං කරන එක නතර කරපං.....
    මෙච්චර කෙටුවෙත් උඹ අනාගතයක් තියන එකෙක් කියල මට හිතිච්ච නිසා.....
    නැත්තං කොටයි මගේ බල්ලවත්.........මේ වගේ ගොං කං වලට.......
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,890
    978
    113
    New York, USA
    හැදෙනවානම් දත් කිඹුලා අයිය ලොක්ක කියපු ටික හොඳටම ඇති..