ඉන්~ටයිම්/In~Time

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    menna saho,,4oomb *.mkv ekak,,1,8 Dl karanna welawak yana kattiyata meka,,

    සහෝදරයා ටොරන්ට් එකක් බා ගන්න කලින් කමෙන්ට් බලන්න..
    ඒ කමෙන්ට් වලින් පෙන හැටියට එකෙක්වත් හොදක් කියලා නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අම්මට සිරි ! අලුත් ම Consept එකක් නෙ බන් !
    ලංකාවේ උන්ට මේ වගේ අදහස් එන්නැත්තේ ඇයි බන් !
    ෆට්ට ;)

    අනේ මන්දා..

    quality eka hodai da?thanks For share Bro

    ela ela
    watina film ekak wage

    ඔව්, අවුලක් නෑ.. ඩි.වි.ඩි. රිප් එකේ කොලිටි එක නම් නෙවෙයි..
    හැබැයි වරදක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Ela ela machan!!balanna ona meka!!
    +3rep

    Thanks lokka

    මේකේ මොකද්ද බන් ස්ටෝරිය?

    මමත් ඉන් ටයිම් බලපු වෙලාවේ ගොඩක් දේවල් හිතුනා.. විෂේශයෙන් කෙනෙක් තමන්ගේ ජීවිතය අවසන් වෙන්න ටික මොහොතක් තියෙද්දි කරන දේවල්

    ඔව්, අපිට ලැබිලා තියෙන මේ ජිවිතයේ අසිමිත නිදහස තිබ්බාත්..
    ඒ අසිමිත ජිවිතයෙන් අපි හරි ප්‍රයෝජන ගන්නේ නෑ..
    ඒත් සිමිත වේලාවක් මේ ජිවිතයේ තියෙද්දි.. ඒ සිමිත වේලාවේදි මේ ජිවිතය ගැන අපි කොයි තරම් දුරට හිතනවා ද...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Tx saho,,

    hmm oka enakan thama maga bala n inne mama..awa den ko :P

    තැන්ක්ස් යාළුවා ..

    thanks
    Maxxsa trailer eka. DvdRip hari R5 hari enakan innawa.

    මේ චිත්‍රපටියත් මේ මාසයේ ජනප්‍රිය චිත්‍රපටියක් වෙයි අනිවාර්යෙන් ම..
    වෙනස්ම තේමාවකින් නිපදවලා තියෙන හින්දා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    honda film ekak kiyala hithanawa. thanks :)

    elaazz................
    thnx 4 shrng........
    balamu..........

    thanks machan.

    තැන්ක්ස් මචන් :) ;)

    ela ela..thnx machan...original enakan idalama banawa...

    ඔව්, මේ චිත්‍රපටිය බැලුවාට පාඩු නෑ..
    හොද චිත්‍රපටියක්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    film eka hoda ati neda? justin timberlake innwa na ath mama dvdrip eka awma balnwa
    thx 4 info

    ඔෆ්, ෆිල්ම් එක කිසිම බොරින්ග් එකක් නැතිව යනවා..
    හොද ෆිල්ම් එකක්.. ප්‍රශ්නයක් නෑ..
    ඔව්, මම කොහොමත් ඩි.වි.ඩි. රිප් රිලිස් වුනාම ආයෙත් බා ගෙන බලනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ චිත්‍රපටියේ තැනක තියෙනවා.. ගණිකා වෘත්තියේ යෙදෙන කෙල්ලෙක් ඇවිත් අහනවා..
    " කැමති ද විනාඩි දහයක් එකතු වෙන්න පැයක් වියදම් කරලා "

    හැම දෙයක් ම මුදල් වෙනුවට කාලයෙන් හැම දෙයක් ම කරන්න පුලුවන් කම තියෙනවා..