මොකක්ද cool ebay gadgets thread එකෙන් වෙන්නෙ
මොකටද අපි ඒකෙ e-bay එකේ බඩු වල නම් දාන්නෙ.දන්න එකෙක් කියපන්කො.
මෙතනින් ඒකට යන්න

ඇයි ඔලු බක්කො ඒක තේරෙන් නැද්ද?
මම හොද ITEM එකක් ගත්ත නම් ඒක පොස්ට් කරාම ඔනි අනිත් අයත් ඒ ලින්ක් එකෙන් ගිහින් ඒක ගන්නවනෙ,
තව Items වල අවුල් , ප්‍රශ්න වගේ ඒවත් සාකච්චා කරනව..
තව පොඩ්ඩක් රන්ඩු ඒමත් කරගන්නව, නැත්තම් කම්මලි නේ![]()
අඩෝ මේකනම් මහ චාටර් ත්‍රේඩ් එකක් ඕයි. පරණ ත්‍රේඩ් අවුස්සද්දි දැක්කේ. ඒ කාලේ මං මෙලෝ දෙයක් දැනගෙන ඉදල නෑනේ ඕයි.

පැටියා;18634017 said:ඒ කාලෙත් උඹ හිතං ඉඳලා තියෙන්නෙ උඹ යමක් කමක් දන්නවා කියලා. ඒ කාලෙට සාපේක්ෂව උඹ යම් යම් දේවල් ගැන දැනුවත් ඇති ඒත් ඒ වේගෙන්ම හෝ ඊට වඩා වැඩි වේගයකින් අනික් මිනිස්සුන්ගෙ දැනුමත් වැඩි වෙලා ඉතිං සාපේක්ෂව බැලුවහම උඹ තාම ඉන්නෙ පරන තැනමයි.![]()

ඔව් බන් උබත් හිතන් ඉන්නේ දේවල් දන්නවා කියල.පැටියා කාලේ හැමෝම එහෙම තමා.

පැටියා;18639992 said:උඹ ඔලුබක්කෙක් වුනේ කොහොමද බං? ඉපදෙද්දි මොකක් හරි අවුලක් වෙලාද නැත්තං කලල අව්සථාවේ අවුලක් වෙලාද? මව පියා ලේ නෑයොද?![]()

මුලින් කියාන්කෝ උබ සදාකල් පැටියෙක් වෙලා ඉන්නේ ඇයි කියල? අසාමාන්‍ය රෝගයක්ද?![]()

පැටියා;18640007 said:ඔවු බං රෝගයක් දැං උඹෙ කතන්දරේ කියපංකො![]()
මොලේ වැඩි හින්දලු බන්.

පැටියා;18640040 said:නෑ බං ඕක ලෙඩක්. අර මම කියපු හේතු වලින් එකක් වෙන්න ඕනෙ බොහෝ දුරට![]()