මොකක්ද cool ebay gadgets

sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මොකක්ද cool ebay gadgets thread එකෙන් වෙන්නෙ
    මොකටද අපි ඒකෙ e-bay එකේ බඩු වල නම් දාන්නෙ.දන්න එකෙක් කියපන්කො.

    මෙතනින් ඒකට යන්න

    ඇයි ඔලු බක්කො ඒක තේරෙන් නැද්ද?
    මම හොද ITEM එකක් ගත්ත නම් ඒක පොස්ට් කරාම ඔනි අනිත් අයත් ඒ ලින්ක් එකෙන් ගිහින් ඒක ගන්නවනෙ,
    තව Items වල අවුල් , ප්‍රශ්න වගේ ඒවත් සාකච්චා කරනව..
    තව පොඩ්ඩක් රන්ඩු ඒමත් කරගන්නව, නැත්තම් කම්මලි නේ;);)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347

    thanks machan
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347
    113
    අඩෝ මේකනම් මහ චාටර් ත්‍රේඩ් එකක් ඕයි :lol:. පරණ ත්‍රේඩ් අවුස්සද්දි දැක්කේ. ඒ කාලේ මං මෙලෝ දෙයක් දැනගෙන ඉදල නෑනේ ඕයි.​
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    ඒ කාලෙත් උඹ හිතං ඉඳලා තියෙන්නෙ උඹ යමක් කමක් දන්නවා කියලා. ඒ කාලෙට සාපේක්ෂව උඹ යම් යම් දේවල් ගැන දැනුවත් ඇති ඒත් ඒ වේගෙන්ම හෝ ඊට වඩා වැඩි වේගයකින් අනික් මිනිස්සුන්ගෙ දැනුමත් වැඩි වෙලා ඉතිං සාපේක්ෂව බැලුවහම උඹ තාම ඉන්නෙ පරන තැනමයි. :(
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    පැටියා;18634017 said:
    ඒ කාලෙත් උඹ හිතං ඉඳලා තියෙන්නෙ උඹ යමක් කමක් දන්නවා කියලා. ඒ කාලෙට සාපේක්ෂව උඹ යම් යම් දේවල් ගැන දැනුවත් ඇති ඒත් ඒ වේගෙන්ම හෝ ඊට වඩා වැඩි වේගයකින් අනික් මිනිස්සුන්ගෙ දැනුමත් වැඩි වෙලා ඉතිං සාපේක්ෂව බැලුවහම උඹ තාම ඉන්නෙ පරන තැනමයි. :(

    :shocked::P
     
    asanka04024

    Well-known member
  • Jul 14, 2008
    4,247
    420
    83
    Mississauga
    පැටියා;18634017 said:
    ඒ කාලෙත් උඹ හිතං ඉඳලා තියෙන්නෙ උඹ යමක් කමක් දන්නවා කියලා. ඒ කාලෙට සාපේක්ෂව උඹ යම් යම් දේවල් ගැන දැනුවත් ඇති ඒත් ඒ වේගෙන්ම හෝ ඊට වඩා වැඩි වේගයකින් අනික් මිනිස්සුන්ගෙ දැනුමත් වැඩි වෙලා ඉතිං සාපේක්ෂව බැලුවහම උඹ තාම ඉන්නෙ පරන තැනමයි. :(

    :P:P
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    පැටියා;18634017 said:
    ඒ කාලෙත් උඹ හිතං ඉඳලා තියෙන්නෙ උඹ යමක් කමක් දන්නවා කියලා. ඒ කාලෙට සාපේක්ෂව උඹ යම් යම් දේවල් ගැන දැනුවත් ඇති ඒත් ඒ වේගෙන්ම හෝ ඊට වඩා වැඩි වේගයකින් අනික් මිනිස්සුන්ගෙ දැනුමත් වැඩි වෙලා ඉතිං සාපේක්ෂව බැලුවහම උඹ තාම ඉන්නෙ පරන තැනමයි. :(

    :D

    oluwa nathi bakka kiala nama wenas karai da moo :)
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347
    113
    පැටියා;18634017 said:
    ඒ කාලෙත් උඹ හිතං ඉඳලා තියෙන්නෙ උඹ යමක් කමක් දන්නවා කියලා. ඒ කාලෙට සාපේක්ෂව උඹ යම් යම් දේවල් ගැන දැනුවත් ඇති ඒත් ඒ වේගෙන්ම හෝ ඊට වඩා වැඩි වේගයකින් අනික් මිනිස්සුන්ගෙ දැනුමත් වැඩි වෙලා ඉතිං සාපේක්ෂව බැලුවහම උඹ තාම ඉන්නෙ පරන තැනමයි. :(

    ඔව් බන් උබත් හිතන් ඉන්නේ දේවල් දන්නවා කියල.පැටියා කාලේ හැමෝම එහෙම තමා. ;)
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔව් බන් උබත් හිතන් ඉන්නේ දේවල් දන්නවා කියල.පැටියා කාලේ හැමෝම එහෙම තමා.

    උඹ ඔලුබක්කෙක් වුනේ කොහොමද බං? ඉපදෙද්දි මොකක් හරි අවුලක් වෙලාද නැත්තං කලල අව්සථාවේ අවුලක් වෙලාද? මව පියා ලේ නෑයොද? :dull:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347
    113
    පැටියා;18639992 said:
    උඹ ඔලුබක්කෙක් වුනේ කොහොමද බං? ඉපදෙද්දි මොකක් හරි අවුලක් වෙලාද නැත්තං කලල අව්සථාවේ අවුලක් වෙලාද? මව පියා ලේ නෑයොද? :dull:

    මුලින් කියාන්කෝ උබ සදාකල් පැටියෙක් වෙලා ඉන්නේ ඇයි කියල? අසාමාන්‍ය රෝගයක්ද? :(
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347
    113
    පැටියා;18640007 said:
    ඔවු බං රෝගයක් දැං උඹෙ කතන්දරේ කියපංකො :rofl:

    මොලේ වැඩි හින්දලු බන්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,697
    23,347
    113
    පැටියා;18640040 said:
    නෑ බං ඕක ලෙඩක්. අර මම කියපු හේතු වලින් එකක් වෙන්න ඕනෙ බොහෝ දුරට :(

    :(:(:(
    okay-guy.jpg