යාළුවනෙ මම අද.................... (මේ ටික ඕගොල්ලො අතින් දාගන්න)

.
.
කෙලින්ම කාරණෙට බැස්සොත්
මේ software එකෙන් කරන්නෙ PC එකේ ලොකු files වේගයෙන් copy කරන්න ඉඩ හදල දෙන එකයි
This piece of software speed up your pc's file transfer' rate. Transfers in the sense copying files within the PC or PC to some external device
උදාහරණයක් විදිහට ගත්තොත් PC එකෙන් pen එකකට 1-2GB වගේ file එකක් කොපි කරද්දි සෑහෙන්න තරම් වෙලාවක් යනවා. ඒකට ඉතිං බලපාන්නෙ PC එකයි Pen එකේ speed එක
නමුත් මේකෙන් එම speed එක උපරිම අගයකට අරගෙන දෙනවා
කරන්න තියෙන්නෙ මේක install කරන එක විතරයි. එතනින් එහාට file copy කිරීම වෙන්නෙ මේ software එක හරහා
හරියට IDM install කළාම Download වෙන්නෙ ඒක හරහා වගේ
You just have to install the software. Henceforth Copying files will be taken over by this software on each occasions
මීට අමතරව

පාවිච්චි කරලම බලන්න හොඳද කියල
Software
ඕකෙ serial එක නැත්නම් මෙතනින් ගන්න
Serial

- Resume support
- Copy උනාට පස්සෙ ඒ files verify කිරීම

පාවිච්චි කරලම බලන්න හොඳද කියල
Software
Code:
http://www.mediafire.com/?u5a8t2a52troags
ඕකෙ serial එක නැත්නම් මෙතනින් ගන්න
Serial
Code:
http://www.mediafire.com/?8636iw1ia6q79n3
Last edited: