Speed up file copying speed of your PC ......

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    යාළුවනෙ මම අද.................... (මේ ටික ඕගොල්ලො අතින් දාගන්න) :P :P
    .
    .
    කෙලින්ම කාරණෙට බැස්සොත්
    මේ software එකෙන් කරන්නෙ PC එකේ ලොකු files වේගයෙන් copy කරන්න ඉඩ හදල දෙන එකයි :yes:


    This piece of software speed up your pc's file transfer' rate. Transfers in the sense copying files within the PC or PC to some external device

    Tera+Copy+1.png



    උදාහරණයක් විදිහට ගත්තොත් PC එකෙන් pen එකකට 1-2GB වගේ file එකක් කොපි කරද්දි සෑහෙන්න තරම් වෙලාවක් යනවා. ඒකට ඉතිං බලපාන්නෙ PC එකයි Pen එකේ speed එක
    නමුත් මේකෙන් එම speed එක උපරිම අගයකට අරගෙන දෙනවා
    :yes:

    කරන්න තියෙන්නෙ මේක install කරන එක විතරයි. එතනින් එහාට file copy කිරීම වෙන්නෙ මේ software එක හරහා

    හරියට IDM install කළාම Download වෙන්නෙ ඒක හරහා වගේ


    You just have to install the software. Henceforth Copying files will be taken over by this software on each occasions


    426.jpg


    මීට අමතරව


    • Resume support
    • Copy උනාට පස්සෙ ඒ files verify කිරීම
    වගේ තව අමතර features ත් මේකෙ තියෙනවා :)



    පාවිච්චි කරලම බලන්න හොඳද කියල

    Software
    Code:
    http://www.mediafire.com/?u5a8t2a52troags


    ඕකෙ serial එක නැත්නම් මෙතනින් ගන්න

    Serial
    Code:
    http://www.mediafire.com/?8636iw1ia6q79n3

     
    Last edited:
    • Like
    Reactions: rotiya and thm14

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    oke aluth version eka...Ekiyanne 1.22 version eka witharai Windows 7 walata support karanne.....hebei eke speed madi parana version ekata wada....:)

    teraCopy pro 2.22 මම Window 7 64bit වල පාවිච්චි කරනව කිසි අවුලක් නැතුව :P
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    patta machan thanks :)
    try karala balamu
    rep+

    Dwnload කරල install කරල බලපං
    මං මේක ගත්තෙ ටොරන්ට් එකකින් . දාල තියෙන ලින්ක්ස් හරිද දන්නෙ නෑ ඒකයි :P