ඕගොල්ලො ඔක්කොම දන්නවනෙ Honda Civic කාර් එක ගැන..
ඔන්න Honda සමාගම මෙ කාර් එකේ අලුත්ම මොඩල් එක හදුන්වලා දීලා...
මෙම කාර් එකේ ප්රධාන වශයෙන් මොඩල්ස් 5ක් තියනවා..
1. Honda Civic Sedan..
2. Honda Civic Coupe..
3. Honda Civic Sedan SI
4. Honda Civic Coupe SI
5. Honda Civic Hybrid
මෙම රථය ලඟදීම ශ්රී ලංකාවේදී ලබාගැනීමට හැකිවන බව Stafford Motors ආයතනය පවසයි....
For more info please visit...
http://automobiles.honda.com/civic/
මෙය මාගේ පලවෙනි ත්රෙඩ් එකය..
හොඳයිනම් අරව දුන්නට අමනාපයක් නැත..