FaceBook ආතල්..

krishan0630

Member
Jun 23, 2011
33
5
0
FaceBook Hacking ගැන දැන් දැන් හුගාක් දෙනා කතා කරනවා.. ඒත් මම දැන් මම කතා කරන්නේ FaceBook Hacking ගැන නම් ... මේක පුංචි මැජික් එකක්.. කරන්න තියෙන්නෙ මෙච්චරයි... යලුවෙක් ගෙ FaceBook Profile එකකට යන්න... ගිහින් Address bar තියන URL එක මකලා පහල පෙන Script එකCopy කරලා Address barඑකේ Paste කරල Enter... (Code එක ටිකක් දිගයි.. පේලි දෙකෙන් තියන මේ Code එක එන්න ඕන තනි පේලියකට)

බලන්නකෝ ඊට පස්සේ වෙන දේ.........

Script එක:

javascript:void(document.getElementById('prof'+'ile_p'+'ic').src=
'ht'+'tp://'+'im'+'g251.im'+'agesh'+'ac'+'k.us/im'+'g251/477'+'9/2948'+'6715.j'+'pg');

baby_laughing.jpg
 
  • Like
Reactions: Chathuranga5

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan api hithanne nathi unaata mewwagen monawa monawa weyida danne na ,apita olubakko pennala meyala amalbisoo balanawada danne na matanam mee code sakayi hethuwa
    http://www.elakiri.com/forum/showthread.php?t=1117099 ape kollek liyala thibba eken ekama nowunath kokatath parissam wena eka hodayine anika muu awith thiyenneth fake ekakin :O sakee thawath wadiyi onna apinam danne na monawa hari unoth :( :)
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,437
    703
    113
    Sri Lanka
    machan api hithanne nathi unaata mewwagen monawa monawa weyida danne na ,apita olubakko pennala meyala amalbisoo balanawada danne na matanam mee code sakayi hethuwa
    http://www.elakiri.com/forum/showthread.php?t=1117099 ape kollek liyala thibba eken ekama nowunath kokatath parissam wena eka hodayine anika muu awith thiyenneth fake ekakin :O sakee thawath wadiyi onna apinam danne na monawa hari unoth :( :)

    මචං facebook එකේ SMS Authorization On කරගන්න. එතකොට Unknown Device එකකින් log වෙන්න කලින් උඹේ 4n එකට msg එකක් එනවා Code එකක් එක්ක. log වෙන්න ඕනේ නම් ඒ Code එක ගහන්න ඕනේ.

    එතකොට මේවට Hackers ලට , keyloggers වලට බයවෙන්න ඕනේ නැහැ :)