මචන්ලා SLIIT එකේ Bsc(Hons) Computer Systems & Networking Degree එකද හොද නැත්නම් BEng(hons) Electronic Engineering Degree එකද ?
CSN 4 years & EE 3 years . මට දැන ගන්න ඕන හොද JOB MARKET එකක් එහෙම තියෙන්නේ මොන FIELD එකටද කියලා .මොන දේ උනත් සල්ලිනෙ බන්.
අපේ SLIIT කරන හා කරපු සහෝදරයෝ සහෝදරියෝ ඉන්නවනම් උදව්වක් කරන්න .කලේ නැති කට්ටිය උනත් දන්න දේ මට කියන්න

art wage nam sliit patta balannawath epa 