QsFox මතකද? ඔන්න ආයෙත් වැඩ,...

එල.....මටත් සැහෙන්න ඔය ෆයරිෆෙකස් එකස්ටෙන්ෂන් එක උදව් වෙල තියනවා:).....නමුත් බග්ස් වගයක් තියනවා. විජෙසෙකර ලේඅවුට් එකේ පාපිලි වදින්නෑ මචන්.:dull:..සමහර අකුර වලට. මෙක අලුත් සංස්කරනයද ?..මෙක ආයි පාවිච්චි කරලා බලන්න ඔනේ...

ඔබට ස්තුතියි
:)
 
ගිනි කුකුළා;11319970 said:
එල.....මටත් සැහෙන්න ඔය ෆයරිෆෙකස් එකස්ටෙන්ෂන් එක උදව් වෙල තියනවා:).....නමුත් බග්ස් වගයක් තියනවා. විජෙසෙකර ලේඅවුට් එකේ පාපිලි වදින්නෑ මචන්.:dull:..සමහර අකුර වලට. මෙක අලුත් සංස්කරනයද ?..මෙක ආයි පාවිච්චි කරලා බලන්න ඔනේ...

ඔබට ස්තුතියි
:)

ඔව් මචෝ මේක අලුත් එකක්. කලින් තිබුනේ 1.5නේ :cool: