අඹ_යහළුවෝ DVD Rip

mplgmg

Junior member
  • Dec 2, 2007
    84
    2
    8
    මචන් teledrama කියන්නේ මෙන්නේ මේවට......
    thanks මචන් ...
    හොද රසවින්දන හැකියාවක් තියන අය තවම ලංකාවේ ඉන්නවා
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    තෑන්ක්ස් මචං..
    මම නම් දැන් ටෙලිනාට්‍ය බලන්නේ නෑ නිකම්වත්..
    මට හිතාගන්න බැහැ අපේ ගෙදර අය ඇතුලුව රටේ මිනිස්සු ඇයි මේවගේ 2.50 ඒවා දිහා බලාගෙන ඉන්නෙ කියලා..
    ඒකටත් එක්ක ඉස්සර ටෙලි.. හරිම ලස්සනයි.. බලන්න හරිම ආසයි..
    =========================================================

    100% correct !!:nerd::nerd::nerd::nerd:

    මමත් අවුරුදු 10 විතර ටෙලිනාට්ටියක් බලලනෑ.... බත්කනවෙලාවට එහෙම ඉදල හිටල පේනවා.....මොකද අපේ ටෙලිනාට්යය පරිනාමය වෙන්නෙ ලස්සන සමනලයන්ගෙ ඉදල කැත දලබුවන්ට.....

    මම බලපු ඉතාමත් ලස්සන ටෙලිනාට්යය දෙකක් තමයි "ඉසිවර අසපුව" හා "චරිත තුනක්".

    ගෙදර ඉන්න ලමයි හදාගන්න ඔනෙනම් අපේරටේ තියන TV Chanel ගෙදර දාන්න එපා... Cable TV service එකක් ගන්න....:no::no:
    :no::no::no::no:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    Download Torrent


    d0kzoi6qgj1z.gif


    :D[/QUOTE]


    Great job !!!! from a Great brother :D
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa
    thx rep++

    තෑන්ක්ස් මචං...

    thanks machan
    puluwan welawaka D/L karala balannam

    අම්මෝ උඹ නම් දෙයියෙක් නෙමෙයි දේවාලයක්..මේ කතා කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ

    patta pata pata

    uba deyyek ban

    niyamaaai

    :):)

    මට ඔනේ පළිඟු මැණිකේ ටෙලිනාට්‍යයි චරිත තුනක් ටෙලිනාට්‍යයි.තියෙන එකක් දීපන්කෝ.:(:(:(

    man gava dekama thiyenawa..passe dannam:D
     

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,797
    113
    Kottawa

    ado patta machan man asama ekak meka! thnx!

    එළකිරි මචෝ ..මමත් ආසම ටෙලි නාට්‍යක් .

    maxxa... niyamai.

    thank you macho. :)

    මචන් teledrama කියන්නේ මෙන්නේ මේවට......
    thanks මචන් ...
    හොද රසවින්දන හැකියාවක් තියන අය තවම ලංකාවේ ඉන්නවා

    Niyamai putha... Oshine ehema nedda hoyaganna... dubbed version eka...

    කලු පූසා;11319737 said:
    Umbanam ratak wati na kollek ban.. thanks meka dunnata umbata godak pin.. mama asama kathawak.. meke sinduwatath mama asai


    කලු පූසා;11319748 said:
    MAngo friends

    thanks for comment:)
     

    nalinweer

    Well-known member
  • Sep 12, 2009
    1,978
    360
    83
    තෑන්ක්ස් කරන්න වචන නෑ...............................................!
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මොකද අපේ ටෙලිනාට්යය පරිනාමය වෙන්නෙ ලස්සන සමනලයන්ගෙ ඉදල කැත දලබුවන්ට.....
    ගෙදර ඉන්න ලමයි හදාගන්න ඔනෙනම් අපේරටේ තියන TV Chanel ගෙදර දාන්න එපා..
    පට්ට කියමන්