►තිත්ත ඇත්ත◄
අසරණ දුගියෙකුට/යාචකයෙකුට දෙන විට විශාල මුදලක් ලෙස පෙනෙන රුපියල් 20 හෝටලයක වේටර්ගේ ටිප් එක ලෙස දෙන විට කුඩා මුදලකි.
දිණකට විණාඩි 10ක් ආගමික කටයුත්තක් වෙනුවෙන් වැය කිරීම අපහසු වූවත් හිංදි චිත්‍රපටියක් වෙනුවෙන් පැය 3ක් වැය කිරීම ඉතා පහසුය.
... දිණයේ වැඩ කටයුතු අවසානයේ ජිම් යන විට ඇගට අපහසුවක් නොදැනුනත් නිවසේදී මවුපියන්ට උපකාරයක් කිරීම ඇගට වෙහෙසකර කටයුත්තකි.
වසරක් පුරා ආදරවන්තයින්ගේ දිණය පැමිනෙන තෙක් බලා සිටින අප කී දෙනෙක් වසරේ මවුවරුන් ගේ දිණය හෝ පියවරුන් ගේ දිණය දන්නවාද?