►තිත්ත ඇත්ත◄

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
සහතික ඇත්ත...................
අපි ලැජ්ජා වෙන්න ඕන.............
එලමකිරි................
 

Dr. NAC

Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ►තිත්ත ඇත්ත◄


    අසරණ දුගියෙකුට/යාචකයෙකුට දෙන විට විශාල මුදලක් ලෙස පෙනෙන රුපියල් 20 හෝටලයක වේටර්ගේ ටිප් එක ලෙස දෙන විට කුඩා මුදලකි.

    දිණකට විණාඩි 10ක් ආගමික කටයුත්තක් වෙනුවෙන් වැය කිරීම අපහසු වූවත් හිංදි චිත්‍රපටියක් වෙනුවෙන් පැය 3ක් වැය කිරීම ඉතා පහසුය.

    ... දිණයේ වැඩ කටයුතු අවසානයේ ජිම් යන විට ඇගට අපහසුවක් නොදැනුනත් නිවසේදී මවුපියන්ට උපකාරයක් කිරීම ඇගට වෙහෙසකර කටයුත්තකි.

    වසරක් පුරා ආදරවන්තයින්ගේ දිණය පැමිනෙන තෙක් බලා සිටින අප කී දෙනෙක් වසරේ මවුවරුන් ගේ දිණය හෝ පියවරුන් ගේ දිණය දන්නවාද?

    Aniwa:(:(:(:(
     

    humanoid

    Banned
    Aug 12, 2010
    2,287
    257
    0
    පුරාතණයේ සිදු වුනේ පිරිමින් තමන්ට වඩා වයසින් වසර 10-15ක් අඩු කාන්තාවක් කසාද බැඳගැනීමය.මේ නිසා පිරිමියා වයසට යනවිට සිය බිරිය ඔහුට උපකාර කරනවා. බිරිය වයසට යනවිට දරුවන් ආවතේව කරනවා.මේක නිසා දරුවන්ගේ බර යම් දුරකට අඩු වෙනවා.
    මට නම් ඕන වයස 55 පැන්න ගමන් මැරෙන්න. අවුරුදු 55ක් ජීවත් වුනානම් හොඳටම ඇති.

    :D:D:D
    I prey for heart attack when I am 55yrs old.:yes: