~hunter~

Member
Nov 8, 2011
18
0
0
http://www.elakiri.com/forum/member.php?u=376124

avatar376124_2.gif
hansimadushani kiyala elakiri ID ekak teyhenwa. eyath karannrth kollanage Info ekauhu karalla Facbook eka profile hadanawa eyagenuth parrissam wenna. mokada eya photos info illuwata denna epa
 
Last edited:

Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
Address ekath publish karanna api gihin polimak dammu :P
:yes: ඇඩ්‍රස් එක ඕනිද

ඔන්න රිපෝට් කරා.
තෑන්ක්ස් කොල්ලො

ela kellekne ban :P
කෙල්ලෙක් ??????????? :confused:
http://www.elakiri.com/forum/member.php?u=376124

avatar376124_2.gif
hansimadushani kiyala elakiri ID ekak teyhenwa. eyath karannrth kollanage Info ekauhu karalla Facbook eka profile hadanawa eyagenuth parrissam wenna. mokada eya photos info illuwata denna epa

:shocked: :angry: කෙල්ලො ඇයි මෙහෙමෙ කරන්නේ

:cool: තැන්ක්ස් මචං
 
Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
මචංලා ෆේස් බුක් එකක් ඩිඇක්ටිව් වෙන්න කොච්චර රිපෝට් කරන්න ඕනිද ..මේ මගුල තාම තියෙනවනේ බං..
 
Nov 2, 2011
990
76
0
මචංලා ෆේස් බුක් එකක් ඩිඇක්ටිව් වෙන්න කොච්චර රිපෝට් කරන්න ඕනිද ..මේ මගුල තාම තියෙනවනේ බං..

ahema deactivate venne na
un check karala balalai deactivate karanne
anika hama ekama report kare mona vidiyatada? :eek:
ekama vidiyatai report karannath one
 
Battichcha

Member
Mar 27, 2011
464
34
0
38
අපි හැමෝම ඇත්ත විස්තරේ කියලා රිපෝට් කරේ.මේ කෙල්ලෙක්.කොල්ලෙක් විදියට ඇක්ට් කරනවා.අපහාස කරනවා කියලා දැම්මේ.
 
~hunter~

Member
Nov 8, 2011
18
0
0
අර මම දුන්න අයි.ඩි hansimadushani එක මෙයා විය යුතුයි. මොකද මෙයත් ලව් සින් දාලා අයියො මටත් ඔය වාගේ එවා වුනා කිය කිය කොල්ලන්ගේ ෆොටෝස් ඉල්ලගන්නවා.විස්සතර ඉල්ල ගන්නවා..ඉට පස්සේ විස්තර එකතු වු ගමන් මෙයා එම පුද්ගලයා මගහරිනවා.ඉට පස්සේ ෆෙස් බුක් එකවුන්ට් එකක් හදනවා.මෙයා ද ? එසේත් නැතිනම් වෙන කෙනේකද? මම කියන්නේ මෙයාම විය යුතුයි.ඇත්තටම මේ වගේ කටිටිය හින්දා කිසිම කෙනේක් විශ්වාස කරන්න බැහැ. රිපොරට් කලා කියල විතරක් මදි.ඉට වඩා වෙනම පියවරක් ගත යුතුයි.නැතිනම් මෙය ඔය දේම දිගටම කරනවා.මම දන්නෙ නැහැ පුදගලයෝ කීදෙනෙක් අහු වුනාද කියලා.කවුරු කලත් මෙවා බලු වැඩ.