final fantasy උදවුවක්

kiddoroks

Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මෙ සින්දුවෙ තීයන film එක මොක්ක්ද ????????????
    ෆ්ල්ම් එක බාගත කරන්න පුලුවන් ලින්ක් එකකුත් දාන්න පුලුවන්නම් ලොකු උදව්වක්.........!

    http://www.youtube.com/watch?v=Z4n6h62xxXs
     
    • Like
    Reactions: panda_baba

    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    Final Fantasy wage thamai...hebei oya Animation Series ekama thiyenen Japanese Language eken mata mathaka widiyata..:baffled:

    මචන් මට බාගත කරන්න පුලුවන් විදීහක් නෑද්ද ???????????
     
    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,786
    1
    4,866
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන් මට බාගත කරන්න පුලුවන් විදීහක් නෑද්ද ???????????

    Links thibunoth post karannam..eth mata mathakai mama oka download karala Delete kala...:baffled:
    innako...man balala hoyala dennam...hebei oka series ekak...ara video eke thiyenne palaweni eka wenna ethi man hithanne...:yes:
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    Links thibunoth post karannam..eth mata mathakai mama oka download karala Delete kala...:baffled:
    innako...man balala hoyala dennam...hebei oka series ekak...ara video eke thiyenne palaweni eka wenna ethi man hithanne...:yes:

    බොහොම ස්තුතීය් සහොදරයා ............!:yes::yes:
     
    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    මචන් final fantasy ෆිල්ම්ස් දෙකයි තියෙන්නේ.....ඔය ඒවගේ කෑල්ලක් නම් නෙවේ...
    ෆිල්ම් දෙකේ ලින්ක් නම් හොයාගන්න පුලුවන්.....
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මේක කොයි කොටසෙද කියල හොයාගන්න හරිම අමාරුයි බන්
    හැම එකේම ට්‍රේලර් එක බැලුව නම් හොයාගන්න පුලුවන් මචෝ
    ෆයිනල් ෆැන්ටසි එක මම බලල නෑ මේ වගේ සිංදු වල ඒකේ කෑලි අරන් එඩිට් කරල දැකල තියෙනවා
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මචන් final fantasy ෆිල්ම්ස් දෙකයි තියෙන්නේ.....ඔය ඒවගේ කෑල්ලක් නම් නෙවේ...
    ෆිල්ම් දෙකේ ලින්ක් නම් හොයාගන්න පුලුවන්.....

    හොයලා දාන්න යාලු.......;):yes::yes:
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    මේක කොයි කොටසෙද කියල හොයාගන්න හරිම අමාරුයි බන්
    හැම එකේම ට්‍රේලර් එක බැලුව නම් හොයාගන්න පුලුවන් මචෝ
    ෆයිනල් ෆැන්ටසි එක මම බලල නෑ මේ වගේ සිංදු වල ඒකේ කෑලි අරන් එඩිට් කරල දැකල තියෙනවා

    එල සහොදරයා....!:yes::yes::yes::yes:
     
    kiddoroks

    Junior member
  • Jun 9, 2011
    509
    22
    18
    Final Fantasy VII Advent Children patta film eka i got the blue ray of it 11gb mkv if you live near negombo i can give it

    එ ෆිල්ම් එකෙ කෑල්ලක්ද මචන් මෙ video එක ???????????????